‘ඕෂධී’ සන්ධානයෙන් බස්නාහිරට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අභිත උදාර කඩුවෙලට කියල තව නලුවෙක් පොස්ටර් ගහල unp එකෙන් , :baffled:
     
    Last edited:

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මේකටනම් ආ...සා...යි..
    11.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Oshadi-Hewamadduma-11-asiachicks.blogspot.com.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    අඩෝ නළු නිළියො ඔක්කොම දේශපාලනයට බහින එකේ අපි බහිමුද රඟපෑමට.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    කුක්කු බබා නම් කැමති ඇති නේද ඕෂධීට?

    ඌ ඕවට reply කරන්නේ නැහැ..ඌ බම්ප් දාන්නෙත් උගේ ත්‍රෙඩ් වලට විතරයි.අමුතු චරිතයක්.;)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙයා මෙහෙම හිටියට පට්ට මීටරේ.. ;);)වෙනස් අදහස් තියෙනව. :cool::cool:දේශපාලනේට හොඳයි.. අනිවා දිනන්න ඕන:cool::cool: