‘ඕෂධී’ සන්ධානයෙන් බස්නාහිරට

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔච්චර රිදුනෙ මොකද? ඇයි මිනිස්සු රැඩිකල් විදියට හිතන එකේ වැරැද්ද මොකක්ද? උඹ දන්නෙ නැතිවුනාට මේ ලෝකෙ මෙහෙයවන්නෙ. එබ්‍රහම් ලින්කන්ගෙ ඉඳලා. එක්කො කොටින්ම බුදුහාමුදුවන්ගෙ ඉඳලා ලෝක ප්‍රසිද්ධ අය සේරම පවතින සමාජයට අනුව වෙනස් විදියට හිතපු අය තමයි. කොටින්ම රැඩිකල් පුද්ගලයො. මුලින්ම ඒක තේරුම්ගනින්. කොටින්ම ගතානුගතික මිනිහා සන්ස්කෘතියට යටවෙලා මැරිලා යනකොට රැඩිකල් වෙනස් විදියට හිතන අයගෙ නම සදාකාලික වෙනව. උඹ මම හැමවෙලේම කතාකරන කියවන පිටරට මිනිස්සු එහෙමයි. ඒත් ලන්කාවෙ එහෙම පුද්ගලයො ඉන්නවද? නායකයො ඉන්නවද? සන්වර්ධනය වුන හැම රටකම ඒ සන්වර්ධනය පිරිපස්සෙ ඉන්නෙ යෝධ රැඩිකල් නායකයෙක්. උඹට වෙනස් විදියට වැඩකරන උන් එක්ක පුදුම ඉරිසියාවක් කුහකමක් තියෙනව කියලනම් පේනව. මොන කරුමයක් නිසා හරි ලන්කාවෙ මිනිස්සු උගත්වෙන්න වෙන්න නිවට වෙනව. වයසට යන්න යන්න කොන්ද පණ නැතුව යනව. ඕක තමයි කරුමෙ. පොතේ ගුරාලට වැඩ කරන්න පොත් ලියන්නෙ, අලුත් දේවල් හඳුන්වල දෙන්නෙ නූගත් බුද්ධිමතුන්. මේක හරි හුයන්නක් වෙලා. ජනප්‍රිය පුද්ගලයෙක් වුන ගමන් චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි වෙනවද? අනේ හුකේ. චන්දෙ ඉල්ලන නලු නිලියන්ට බනින්නෙ වෙන උගත්තු ඕවට හරියට ඉදිරිපත් වෙනවද? කුනු අයින් කරද්දි අතේ කුනු ගෑවෙනව කියලා තේරෙන්නෙ නැති නිවට උගත්තුන්ට වඩා බුද්ධිමත් නලු නිලියො දාහෙන් සම්පතක්. ඇරත් අනෙක් කේෂ්ත්‍ර වලට වැඩිය නලු නිලියන්ද දේශපාලනේට පිවිසෙන්න අයිතියක් තියෙනව. අපිට ඉතුරුවෙලා තියෙන්නෙ ඉතිහාසෙ විතරයි කිය කිය කවුරුහරි ඇවිත් බාරගෙන කරනකන් බලාගෙන හිටපන්. අන්තිමට ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගේ වෙලා තියෙවි.
    ඒ නිසා වෙනසක් කරන්න පුලුවන්. වෙනස් අදහස් තියෙන අයව මිසක් ඔහේ බලාගත්ත අතේ බලාගෙන අහන අහන එකට එහෙමයි කියන එහෙයියො බලේට යවල වැඩක් නෑ. දැන් බුරන බල්ලොන්ට ගල් ගහන්න කවුරුවත් නවතින්නෙ නෑ.

    දැන් දේශපාලනේ කරන්නෙ හරක් නම් උගත් උඹ චන්දෙ ඉල්ලපන්.ඒක බැරිනම් කට පියාගෙන අදාල දෙයක් කරගෙන පාඩුවෙ ඉඳපන්.:cool:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,341
    113
    කිසිම තාර්කික හැකියාවක් නැති මොඩ මුසලයෙක්,:baffled:

    අහ්හ් හොරිකඩ බල්ලා දැන්ද නැගිට්ටේ..ඉජුක් ඉජුක් :lol::lol::lol:

    Dog_bone.gif
     
    • Like
    Reactions: ENEMY

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අපේ ගෙදර ඉන්නව බලු පැටියෙක්.. ඌත් මේ පාර ඉල්ලන්න ඕනෙ කිය කිය ඉන්නෙ.. මොනා කරයිද දන්නෙ නෑ..

    9Y7qmQ3.png

    සෙක්සි පික්ස් ටිකක් දාපන් TV වල පත්තරවල අනිවා අපේ උන් දෙනවා
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy

    ඔච්චර රිදුනෙ මොකද? ඇයි මිනිස්සු රැඩිකල් විදියට හිතන එකේ වැරැද්ද මොකක්ද? උඹ දන්නෙ නැතිවුනාට මේ ලෝකෙ මෙහෙයවන්නෙ. එබ්‍රහම් ලින්කන්ගෙ ඉඳලා. එක්කො කොටින්ම බුදුහාමුදුවන්ගෙ ඉඳලා ලෝක ප්‍රසිද්ධ අය සේරම පවතින සමාජයට අනුව වෙනස් විදියට හිතපු අය තමයි. කොටින්ම රැඩිකල් පුද්ගලයො. මුලින්ම ඒක තේරුම්ගනින්. කොටින්ම ගතානුගතික මිනිහා සන්ස්කෘතියට යටවෙලා මැරිලා යනකොට රැඩිකල් වෙනස් විදියට හිතන අයගෙ නම සදාකාලික වෙනව. උඹ මම හැමවෙලේම කතාකරන කියවන පිටරට මිනිස්සු එහෙමයි. ඒත් ලන්කාවෙ එහෙම පුද්ගලයො ඉන්නවද? නායකයො ඉන්නවද? සන්වර්ධනය වුන හැම රටකම ඒ සන්වර්ධනය පිරිපස්සෙ ඉන්නෙ යෝධ රැඩිකල් නායකයෙක්. උඹට වෙනස් විදියට වැඩකරන උන් එක්ක පුදුම ඉරිසියාවක් කුහකමක් තියෙනව කියලනම් පේනව. මොන කරුමයක් නිසා හරි ලන්කාවෙ මිනිස්සු උගත්වෙන්න වෙන්න නිවට වෙනව. වයසට යන්න යන්න කොන්ද පණ නැතුව යනව. ඕක තමයි කරුමෙ. පොතේ ගුරාලට වැඩ කරන්න පොත් ලියන්නෙ, අලුත් දේවල් හඳුන්වල දෙන්නෙ නූගත් බුද්ධිමතුන්. මේක හරි හුයන්නක් වෙලා. ජනප්‍රිය පුද්ගලයෙක් වුන ගමන් චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි වෙනවද? අනේ හුකේ. චන්දෙ ඉල්ලන නලු නිලියන්ට බනින්නෙ වෙන උගත්තු ඕවට හරියට ඉදිරිපත් වෙනවද? කුනු අයින් කරද්දි අතේ කුනු ගෑවෙනව කියලා තේරෙන්නෙ නැති නිවට උගත්තුන්ට වඩා බුද්ධිමත් නලු නිලියො දාහෙන් සම්පතක්. ඇරත් අනෙක් කේෂ්ත්‍ර වලට වැඩිය නලු නිලියන්ද දේශපාලනේට පිවිසෙන්න අයිතියක් තියෙනව. අපිට ඉතුරුවෙලා තියෙන්නෙ ඉතිහාසෙ විතරයි කිය කිය කවුරුහරි ඇවිත් බාරගෙන කරනකන් බලාගෙන හිටපන්. අන්තිමට ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගේ වෙලා තියෙවි.
    ඒ නිසා වෙනසක් කරන්න පුලුවන්. වෙනස් අදහස් තියෙන අයව මිසක් ඔහේ බලාගත්ත අතේ බලාගෙන අහන අහන එකට එහෙමයි කියන එහෙයියො බලේට යවල වැඩක් නෑ. දැන් බුරන බල්ලොන්ට ගල් ගහන්න කවුරුවත් නවතින්නෙ නෑ.

    දැන් දේශපාලනේ කරන්නෙ හරක් නම් උගත් උඹ චන්දෙ ඉල්ලපන්.ඒක බැරිනම් කට පියාගෙන අදාල දෙයක් කරගෙන පාඩුවෙ ඉඳපන්.:cool:

    වෙනස් අදහස් නම් අපිටත් තියෙනවා , එත් අදහසක් වෙනස් උන පලියටම එක හරි වෙන්නේ නෑ , ගොඩක් අය කැපී පේන්න radical වෙන්න හදනවා එත් දේශපාලනය තියෙන්නේ එක එකාට කැපී පේන්නවත් සිගිති ආතල් ගන්නවත් නෙමෙයි බොල.දේශපාලනයට පිවිසෙන්න ජනප්‍රියත්වය කියන එක උදව්වක් මිසක් සුදුසුකමක් නෙමෙයි .ඕෂදී කිව්වම ඕන කෙනෙක් දන්නවා , නදීෂා කිව්වම ඕන හිගන්නෙක් දන්නවා , ගයේෂා කිව්වාම ඕන මාළුවෙක් දන්නවා .ඉතින් ඔය මිනිස්සු ඒ නම ඇතිකරගත්තේ මේ රටට අහවල් සේවයක් කරලා නෙමෙයි.රගපෑම කියන්නේ උන්ගේ job එක.අර ජයලාල් රෝහණ මහත්තයා කියනවා වගේ අද කළා ශිල්පියෝ නෑ.ඉන්නේ නළු නිලියෝ .ඉතින් මමත් මේ රටට කිසිම සේවයක් කරලා නෑ තවම.නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි හැම ශ්‍රේෂ්ට නායකයෙක්ම උගතෙක් වෙන්නෙත් නෑ , නමුත් ඔහු අනිවාර්යෙන්ම බුද්දීමතෙක්. .... පුතේ වෙනස් වෙන්න ඕනේ කියල හිතල හෙළුවෙන් පාරේ යන එක එක නෙමෙයි කරන්න ඕනේ.ඔය පුතා හැමදාම නාගන්නේ ඔන්න ඔතන තමයි.

    හරියට කියවන්න සුදු පුතේ හත් පොලේ ගාගන්නේ නැතුව .ඔයා අහපු ප්‍රශ්න වලට උත්තර ඔය ටිකේම තියෙනවනේ ඉතින් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා නිදහසේ කියෙව්වොත් තේරෙයි.ඕක තමයි කිව්වේ මන් පොර මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදිලා ඕක කියවන්න.නැත්නම් ඔයාට ඕක තේරෙන්නේ නැ.මම දන්නවා පුතේ මේ ලෝක ඉතිහාසය උබට වඩා හොදට , එත් ඉතින් එක ගැන මේකේ කියන්න ඕනේ නැහැනේ. "කොටින්ම ගතානුගතික මිනිහා සන්ස්කෘතියට යටවෙලා මැරිලා යනකොට රැඩිකල් වෙනස් විදියට හිතන අයගෙ නම සදාකාලික වෙනව" - ඔය කිව්වේ ඉතින් අපුරුවට .ගොන් එළදෙන මේ අහන්න , නම් සදාකාලිකව පවතින එක නෙමෙයි වැඩේ , වෙන රටවල් වල නායකයෝ තමන්ගේ නම් රන් අකුරින් ඉතිහාස පොතේ ලියාගන්නේ තමන් කරන සේවයට හා කැපකිරීමට සාපේක්ෂව .එත් අපේ දේශපාලන සම්ප්‍රදායේ වෙන්නේ එහෙමද ? .. අපේ කට්ටිය රන් අකුරින් ලියන්නේ රත්තරං මාල කලා , කොමිස් ගහල , මිනී මරල .... මේ ක්‍රමය වෙනස් විය යුතුයි , එක මගෙත් බලාපොරොත්තුව , ඒ වෙනුවෙන් දක්ෂතා තියෙන අලුත් අදහස් තියෙන නිර්මාණාත්මක රටට ආදරයක් තියෙන මිනිස්සු දේශපාලනයට එන්න ඕනේ.අනේ මන්ද උබ නම් මහා පොල් බුරුවෙක් බන් කියන දෙයක් තේරුම් ගන්න බැරි අමනයෙක් .ප්‍රජා අයිතිය ඕනේ වෙසියෙක්ට තියෙනවා හුයන්නෝ , තොටත් තියෙනවා මටත් තියෙනවා.එහෙමයි කියල හුදු ලාබ ප්‍රයෝජන වලට තන්හාවෙන් බලයට සැපයට කෑදර කමෙන් තමන්ට කරන්න බැරි තමන් දක්ෂ නොවෙන දේවල් වලට ඉදිරිපත් වෙන්න ගියාම වෙන්නේ අද අපේ රටට වෙලා තියෙන දේ තමයි.

    "දැන් දේශපාලනේ කරන්නෙ හරක් නම් උගත් උඹ චන්දෙ ඉල්ලපන්.ඒක බැරිනම් කට පියාගෙන අදාල දෙයක් කරගෙන පාඩුවෙ ඉඳපන්"

    1)මන් උගත් වෙන්න ඇති එත් මන් මොන රෙද්දටද චන්දෙ ඉල්ලන්නේ ?
    >> ""නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි""
    මන් දේශපාලනයට සහ නායකත්වය දරන්න දක්ෂ නෑ කියල මන් දන්නවා , ඒ නිසා මගේ වුර්තිය කරගෙන මන් ඉන්නවා.එත් මට වැරදි දෙයක් වැරදි විදියට දකින්න මොලේ තියෙනවා , ඒ නිසා මන් මොකටද කට පියන් ඉන්න ඕනේ ?? ...

    2) බුදු හාමුදුරුවෝ කියන්නේ විප්ලව වාදියෙක් නෙමෙයි , බුදු හාමුදුරුවෝ කියන්නේ මේ ලෝකෙට පහල වුනු ශ්‍රේෂ්ටම මනෝ විද්‍යාඥයා.උන් වහන්සේ විසින් සත්‍ය අවබෝද කරගත්ත සත්‍ය පෙන්වල දුන්න මිසක් අරගල කරන්න විප්ලව කරන්න ගියේ නෑ , විමුක්තිය තමන් තුලම ඇතිකරගත්ත මිසක් පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න ගියේ නෑ , radical නෙමෙයි සත්පුරුෂයෙක් වෙන මාර්ගයයි පෙන්නුවේ මෝඩයෝ .බුද්ද චරිතය හරියට අඩ්යනය කරපන්. :lol:

    3) ඔව් මට රිදුනා , ඒක මගේ වේදනාව , උබට මොකද ?? .අයි උබ විතරද මේ රටට ආදරේ ? අනිත් මිනිස්සු නිකන් කැස්බැවෝ වගේ කියලද හිතුවේ.මගේ රට සංවර්දනය වෙන්න ඕනේ concrete වලිනුයි highway වලිනුයි විතරක් නෙමෙයි .රටේ අනන්‍යතාවය , සදාචාරය රැකෙන්න ඕනේ , අන්තගාමී විදියට නෙමෙයි නමුත් අවශ්‍ය පමනටවත්.ඉතින් මේ වගේ පුංචි තිරයේ ජනප්‍රිය කාර්ඩ් බෝඩ් පෙම්වතියේ සහ නගර සොබනියන් රටක හදවත වැනි උත්තරීතර ම ස්ථානයට යවන එක ගැන මට රිදෙන්නේ නැත්තම් මන් පොන්නයෙක් යකෝ.නෑ මට sure මට හොද සිංහල @2ක් තියෙනවා කියල.

    4)"ජනප්‍රිය පුද්ගලයෙක් වුන ගමන් චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි වෙනවද?"
    නෑ මොකුත් වෙන්නේ නෑ ප්‍රජා අයිතියට .චුටි මල්ලි තේරුම් ගන්න ප්‍රජා අයිතිය කියන්නේ ප්‍රජාතන්ත්‍ර වාදයේ නිර්වචනයන්ට අනුව පුද්ගලයෙක්ට ලැබෙන නිදහස් අයිතියක්.හිගන්නොන්ටත් එක ලැබෙනවා.වෙසියෝන්ටත් එක ලැබෙනවා.පිස්සොන්ටත් ලැබෙනවා.සදාකාලික අබ්බගාත පුද්ගලයෙක්ට උනත් එක ලැබෙනවා.ඉතින් ??? එතකොට ප්‍රජා අයිතිය ලැබුනු එකෙන් කියවෙනවද ඒ මනුස්සය දේශපාලඥයෙක් වෙන්න තරම් අවශ්‍ය talent එක creativity එක dedication එක
    patriotic කමත් ලැබෙනවා කියලා. :lol::lol: මල්ලි ඔයාට මෙන්සස් ද ? :lol::lol: නැත්තම් පොඩි කාලේ වැටිලා ඔලුව සවුත්තු වෙලාද . :lol:

    5) **** Logic will get you from A to B. Imagination will take you everywhere.
    A- albert Einstein *** oyata oyaa gana therum ganna hoda kathawak
    R
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔච්චර රිදුනෙ මොකද? ඇයි මිනිස්සු රැඩිකල් විදියට හිතන එකේ වැරැද්ද මොකක්ද? උඹ දන්නෙ නැතිවුනාට මේ ලෝකෙ මෙහෙයවන්නෙ. එබ්‍රහම් ලින්කන්ගෙ ඉඳලා. එක්කො කොටින්ම බුදුහාමුදුවන්ගෙ ඉඳලා ලෝක ප්‍රසිද්ධ අය සේරම පවතින සමාජයට අනුව වෙනස් විදියට හිතපු අය තමයි. කොටින්ම රැඩිකල් පුද්ගලයො. මුලින්ම ඒක තේරුම්ගනින්. කොටින්ම ගතානුගතික මිනිහා සන්ස්කෘතියට යටවෙලා මැරිලා යනකොට රැඩිකල් වෙනස් විදියට හිතන අයගෙ නම සදාකාලික වෙනව. උඹ මම හැමවෙලේම කතාකරන කියවන පිටරට මිනිස්සු එහෙමයි. ඒත් ලන්කාවෙ එහෙම පුද්ගලයො ඉන්නවද? නායකයො ඉන්නවද? සන්වර්ධනය වුන හැම රටකම ඒ සන්වර්ධනය පිරිපස්සෙ ඉන්නෙ යෝධ රැඩිකල් නායකයෙක්. උඹට වෙනස් විදියට වැඩකරන උන් එක්ක පුදුම ඉරිසියාවක් කුහකමක් තියෙනව කියලනම් පේනව. මොන කරුමයක් නිසා හරි ලන්කාවෙ මිනිස්සු උගත්වෙන්න වෙන්න නිවට වෙනව. වයසට යන්න යන්න කොන්ද පණ නැතුව යනව. ඕක තමයි කරුමෙ. පොතේ ගුරාලට වැඩ කරන්න පොත් ලියන්නෙ, අලුත් දේවල් හඳුන්වල දෙන්නෙ නූගත් බුද්ධිමතුන්. මේක හරි හුයන්නක් වෙලා. ජනප්‍රිය පුද්ගලයෙක් වුන ගමන් චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි වෙනවද? අනේ හුකේ. චන්දෙ ඉල්ලන නලු නිලියන්ට බනින්නෙ වෙන උගත්තු ඕවට හරියට ඉදිරිපත් වෙනවද? කුනු අයින් කරද්දි අතේ කුනු ගෑවෙනව කියලා තේරෙන්නෙ නැති නිවට උගත්තුන්ට වඩා බුද්ධිමත් නලු නිලියො දාහෙන් සම්පතක්. ඇරත් අනෙක් කේෂ්ත්‍ර වලට වැඩිය නලු නිලියන්ද දේශපාලනේට පිවිසෙන්න අයිතියක් තියෙනව. අපිට ඉතුරුවෙලා තියෙන්නෙ ඉතිහාසෙ විතරයි කිය කිය කවුරුහරි ඇවිත් බාරගෙන කරනකන් බලාගෙන හිටපන්. අන්තිමට ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගේ වෙලා තියෙවි.
    ඒ නිසා වෙනසක් කරන්න පුලුවන්. වෙනස් අදහස් තියෙන අයව මිසක් ඔහේ බලාගත්ත අතේ බලාගෙන අහන අහන එකට එහෙමයි කියන එහෙයියො බලේට යවල වැඩක් නෑ. දැන් බුරන බල්ලොන්ට ගල් ගහන්න කවුරුවත් නවතින්නෙ නෑ.

    දැන් දේශපාලනේ කරන්නෙ හරක් නම් උගත් උඹ චන්දෙ ඉල්ලපන්.ඒක බැරිනම් කට පියාගෙන අදාල දෙයක් කරගෙන පාඩුවෙ ඉඳපන්.:cool:

    ඒ මිනිස්සු එහෙම උනාට උදේ ඉදන් රෑ වෙනකන් කාමරේ අස්සේ ලැගගෙන දවසම කීබෝර්ඩ් එකටම කොට කොටා පඩි ටෝක් දෙන සමාජ ආස්සරයක් නැති උපන්න පලියට තම්බලා දෙන එක ගිලලා ජීවත් වෙන උබ වගේ උන්ගෙන් නම් රටවත් අම්මාතාත්තටවත් සතපහක වැඩක් නෑ බන්. කුලී වැඩක්වත් ඉගෙනගනින් මෙතන බයිට් වෙවී ඉන්නේ නැතුව. අම්මා තාත්තා මල දාට ඔය කැහැටු සරීර කූඩුව හාමතේ මැරෙන්නේ.

    උබ ලවගේ කරන්න දෙයක් නැතුව කාමරේම ලැගගෙන එලියට බැහැගන්න බැරුව වදාපු අම්මටත් බැන බැනා ඉන්න සක්කිලි දැක්කහම කාටවත් රිදෙන්නේවත් ඊරිසියා හිතෙන්නෙවත් නෑ බන්. උන්ට දුක හිතෙනවා උබ ගැන.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්තයි ඔය කියන්නේ ?? :lol: හානේ ඔයා ඉන්න තිබුනේ මේ රටේ නෙමේ දඹුල්ලේ .... වෙනස් අදහස් නම් අපිටත් තියෙනවා , එත් අදහසක් වෙනස් උන පලියටම එක හරි වෙන්නේ නෑ , ගොඩක් අය කැපී පේන්න radical වෙන්න හදනවා එත් දේශපාලනය තියෙන්නේ එක එකාට කැපී පේන්නවත් සිගිති ආතල් ගන්නවත් නෙමෙයි බොල.දේශපාලනයට පිවිසෙන්න ජනප්‍රියත්වය කියන එක උදව්වක් මිසක් සුදුසුකමක් නෙමෙයි .ඕෂදී කිව්වම ඕන කෙනෙක් දන්නවා , නදීෂා කිව්වම ඕන හිගන්නෙක් දන්නවා , ගයේෂා කිව්වාම ඕන මාළුවෙක් දන්නවා .ඉතින් ඔය මිනිස්සු ඒ නම ඇතිකරගත්තේ මේ රටට අහවල් සේවයක් කරලා නෙමෙයි.රගපෑම කියන්නේ උන්ගේ job එක.අර ජයලාල් රෝහණ මහත්තයා කියනවා වගේ අද කළා ශිල්පියෝ නෑ.ඉන්නේ නළු නිලියෝ .ඉතින් මමත් මේ රටට කිසිම සේවයක් කරලා නෑ තවම.නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි.දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ඇමති මණ්ඩලය ගැන වගේම චන්දෙ ඉල්ලන නළු නිලි සෙට් එක ගැනත් පුදුම කනගාටුවක් දැනෙන්නේ.උබට බැනල වැඩක් නෑ.මොකද උබ මේ රටේ තව එක මිනිහෙක් එක චන්දයක් විතරයි.දුකයි කියන්න මේ වගේ මිනිස්සුන්ව ලැජ්ජා නැතුව පාර්ලිමේන්තුවට යවන්න ඕන තරම නූගත් මෝඩයෝ අපේ රටේ ඉන්නවා.බලන් ගියාම අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපේ ඉතිහාසය විතරයි :( වැව් ටික විතරයි , ගල් කණු ටික විතරයි , සෙල් ලිපි ටික විතරයි .රටේ වෙන ගන්න කිසිම දෙයක් නෑ .පාර්ලිමේන්තුව වේසා මඩුවක් වෙලා , කුඩු පොට් එකක් වෙලා , හොර ගුහාවක් වෙලා , 99% ක්‌ ඉන්නේ 8 pass නැති අමනයෝ.රටක ජනාඩිපති කියන්නේ ඒ රටේ පලවෙනි පුරුෂයා .රටේ නායකයා.රටේ ආරක්ෂකයා.හරියට ගෙදර තාත්ත වගේ.අද අපිට ඉන්නේ එහෙම එකෙක්ද ? අපිට ඉන්නේ මාරයෙක් .අපේ දේශපාලඥයෝ උගත්තුද ? නෑ අපිට ඉන්නේ රට හරක් . මේ වැරදි කරගත්තේ අපිමයි.අපේ චන්දය හරි විදියට පාවිච්චි කරන්න අපිට බුද්දිය පහල නොවීම තමයි ඒ වරද.ඉතින් තවත් ඒ වරදම කරමුද ? ..... හැබැයි හැම ශ්‍රේෂ්ට නායකයෙක්ම උගතෙක් වෙන්නෙත් නෑ , නමුත් ඔහු අනිවාර්යෙන්ම බුද්දීමතෙක්.ඉතින් honnest killer පුතේ ... ඔයා ................... අනේ මන්දා ........... මෙහෙම කියන්නම් ...... මේ මගේ අයියා ඊයේ පෙරේදා මට බනින්න පාවිච්චි කරපු වාක්‍ය කීපයක් . "මී හරකෝ , උබට දැන් සමහර දේවල් ආතල් උනාට , වීර ක්‍රියා උනාට උබත් ඔය හුජ්ජ කොලු වයසෙන් මිදිලා මිනිහෙක් වෙලා , පොඩි දේවල් දිහා පොඩි විදියට නැතුව , පොඩි දේවල් දිහා ලොකුවට බලන්න ගත්ත දවසට මන් කියන දේ තේරෙයි " .... පුතේ වෙනස් වෙන්න ඕනේ කියල හිතල හෙළුවෙන් පාරේ යන එක එක නෙමෙයි කරන්න ඕනේ.ඔය පුතා හැමදාම නාගන්නේ ඔන්න ඔතන තමයි.උබල තාම හුජ්ජ කොල්ලෝ බන් , ගූ සුඩයියෝ.පොතක් දෙකක් කියවල , අරකෙනුයි මෙකෙනුයි ටික ටිඅක් දැනගත්තම හිතන්න එපා මන් පොර කියලා.වම බටු ගැන කතා කලත් කාල් මාක්ස් ගෙන් ඉවර කරන්නේ උබලා වගේ ලපයි සිපයි එවුන් තමයි.උබලට ඒවා හරි චුන් .රට ගැන හිතපන්.තමන්ගේ මතය දිනවන්න කලින්.මෝඩ මුසලයා :oo:
    :yes::yes::yes:

    ඔය පොර ටෝක් දුන්නට මූ තම්බලා දෙන එකක් කාලා උදේ ඉදන් කී බෝර්ඩ් එකට කොට කොටා කාමරේ අස්සටම වෙලා ලැගන් ඉන්න එකෙක් බන්. මූට කියල වෙන ජීවිතයක් නෑ. ඕවා කිව්වට කොනලොස්ට්ට තේරෙයි කියල හිතන්න බෑ
     
    • Like
    Reactions: ENEMY

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ekala side eke samanmali kiyala apita kalin batch ekaka a/l karapu kellek illanawa
    ekala ekige poster gahala papadam kellek thamai a/l walat s da koheda thiyenne
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    [QUOTE=රත්තරං;16173371]ඒ මිනිස්සු එහෙම උනාට උදේ ඉදන් රෑ වෙනකන් කාමරේ අස්සේ ලැගගෙන දවසම කීබෝර්ඩ් එකටම කොට කොටා පඩි ටෝක් දෙන සමාජ ආස්සරයක් නැති උපන්න පලියට තම්බලා දෙන එක ගිලලා ජීවත් වෙන උබ වගේ උන්ගෙන් නම් රටවත් අම්මාතාත්තටවත් සතපහක වැඩක් නෑ බන්. කුලී වැඩක්වත් ඉගෙනගනින් මෙතන බයිට් වෙවී ඉන්නේ නැතුව. අම්මා තාත්තා මල දාට ඔය කැහැටු සරීර කූඩුව හාමතේ මැරෙන්නේ.

    උබ ලවගේ කරන්න දෙයක් නැතුව කාමරේම ලැගගෙන එලියට බැහැගන්න බැරුව වදාපු අම්මටත් බැන බැනා ඉන්න සක්කිලි දැක්කහම කාටවත් රිදෙන්නේවත් ඊරිසියා හිතෙන්නෙවත් නෑ බන්. උන්ට දුක හිතෙනවා උබ ගැන.
    [/QUOTE]

    supiri machan supiri kathawa , mata oya tika awe nane ban muta kianna
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    [QUOTE=රත්තරං;16173371]ඒ මිනිස්සු එහෙම උනාට උදේ ඉදන් රෑ වෙනකන් කාමරේ අස්සේ ලැගගෙන දවසම කීබෝර්ඩ් එකටම කොට කොටා පඩි ටෝක් දෙන සමාජ ආස්සරයක් නැති උපන්න පලියට තම්බලා දෙන එක ගිලලා ජීවත් වෙන උබ වගේ උන්ගෙන් නම් රටවත් අම්මාතාත්තටවත් සතපහක වැඩක් නෑ බන්. කුලී වැඩක්වත් ඉගෙනගනින් මෙතන බයිට් වෙවී ඉන්නේ නැතුව. අම්මා තාත්තා මල දාට ඔය කැහැටු සරීර කූඩුව හාමතේ මැරෙන්නේ. [/QUOTE

    උබ ලවගේ කරන්න දෙයක් නැතුව කාමරේම ලැගගෙන එලියට බැහැගන්න බැරුව වදාපු අම්මටත් බැන බැනා ඉන්න සක්කිලි දැක්කහම කාටවත් රිදෙන්නේවත් ඊරිසියා හිතෙන්නෙවත් නෑ බන්. උන්ට දුක හිතෙනවා උබ ගැන.

    supiri machan supiri kathawa , mata oya tika awe nane ban muta kianna[/QUOTE]
    මේක බලපන්. මූ මේ උදේ ඉදන් රෑ වෙනකන් කකා බිබී ඔන්ලයින් ලැගගෙන ඉන්න හිපාටුවෙක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1595565

    කන්න දෙනවටවත් කෙහෙල් වලක්වත් කපපන් කිව්වට අහන්නේ නෑ. දැන්නම් ටිකක් හැදිලා. කාලකන්නි ජිවිත බන්. ඉගෙනගත්ත දේකුත් නැති උනාම කරන්න දේකුත් නැති උනාම සමාජයක් නැති උනාම ඔහොම තමා පීඩනේ පිටකරගන්නේ. මූට බේතක් වත් අරන් දෙන්න එකෙක් නැතුව ඇති. උබ දන්නවද පන්ඩිත කම වැඩි උනාමත් මොකුත් කරගන්න බෑලුනේ. මූ පඩිකම වැඩිවෙලාම කෙලෝගත්ත එකෙක්ද කොහෙද

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    රත්තරං;16173483 said:
    supiri machan supiri kathawa , mata oya tika awe nane ban muta kianna
    මේක බලපන්. මූ මේ උදේ ඉදන් රෑ වෙනකන් කකා බිබී ඔන්ලයින් ලැගගෙන ඉන්න හිපාටුවෙක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1595565

    කන්න දෙනවටවත් කෙහෙල් වලක්වත් කපපන් කිව්වට අහන්නේ නෑ. දැන්නම් ටිකක් හැදිලා. කාලකන්නි ජිවිත බන්. ඉගෙනගත්ත දේකුත් නැති උනාම කරන්න දේකුත් නැති උනාම සමාජයක් නැති උනාම ඔහොම තමා පීඩනේ පිටකරගන්නේ. මූට බේතක් වත් අරන් දෙන්න එකෙක් නැතුව ඇති. උබ දන්නවද පන්ඩිත කම වැඩි උනාමත් මොකුත් කරගන්න බෑලුනේ. මූ පඩිකම වැඩිවෙලාම කෙලෝගත්ත එකෙක්ද කොහෙද

    [/QUOTE]

    අම්මට හුඩු පිස්සු හැදෙනවා බන් උබ පට්ට trace කිරිල්ලක් නේ කරලා තියෙන්නේ .අරු කොහොමද බන් තවම රෙදි ඇදගෙන ඉන්නේ ? :lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලබ්බෙ දෙශපාලනෙ , ඔනි බල්ලෙක්ට ඉල්ලන් පුලුවන්නෙ ඉතින් , අද්යාපන සුදුසුකමක් ඔනි කියලයැ .....හැබැයි ඉල්ලන අනිත් නිලියො එක්ක බැලුවම මෙකි ටිකක් හරි හොදයි