‘ඕෂධී’ සන්ධානයෙන් බස්නාහිරට

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;16173371 said:
ඒ මිනිස්සු එහෙම උනාට උදේ ඉදන් රෑ වෙනකන් කාමරේ අස්සේ ලැගගෙන දවසම කීබෝර්ඩ් එකටම කොට කොටා පඩි ටෝක් දෙන සමාජ ආස්සරයක් නැති උපන්න පලියට තම්බලා දෙන එක ගිලලා ජීවත් වෙන උබ වගේ උන්ගෙන් නම් රටවත් අම්මාතාත්තටවත් සතපහක වැඩක් නෑ බන්. කුලී වැඩක්වත් ඉගෙනගනින් මෙතන බයිට් වෙවී ඉන්නේ නැතුව. අම්මා තාත්තා මල දාට ඔය කැහැටු සරීර කූඩුව හාමතේ මැරෙන්නේ.

උබ ලවගේ කරන්න දෙයක් නැතුව කාමරේම ලැගගෙන එලියට බැහැගන්න බැරුව වදාපු අම්මටත් බැන බැනා ඉන්න සක්කිලි දැක්කහම කාටවත් රිදෙන්නේවත් ඊරිසියා හිතෙන්නෙවත් නෑ බන්. උන්ට දුක හිතෙනවා උබ ගැන.

කියෙව්වෙ නෑ:cool::cool:
උඹෙ අ*මා තාම මගෙ කාමරේ ඇවිත් අරන් පලයන්.:lol::lol:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියෙව්වෙ නෑ:cool::cool:
    උඹෙ අ*මා තාම මගෙ කාමරේ ඇවිත් අරන් පලයන්.:lol::lol:

    අමා කිව්වේ කව්ද බන්?? මම එහෙම කෙනෙක් දන්නේ නෑනේ?

    උබ ඔය අම්මා ගැනද කියන්නේ? කොච්චර කියනවද උබේ අම්මා වටේ ගිහින් උබව වදලා අනාත කලාට සේරම අම්මලා ගැන එහෙම හිතන්න එපා කියලා. මම හිතන්නේ උබ කාමරේ අස්සෙම රිංගන් කම්පියුටර් එකටම ඔලුව ඔබන් ඉදලා ඔය කැහැටු ඇගේ ඇස් දෙක පේනව මදි ඇති. බලපන් උබ ඔය උබේ අම්මා ගැනමද කියන්නේ කියල

    hon.JPG
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    හරියට කියවන්න සුදු පුතේ හත් පොලේ ගාගන්නේ නැතුව .ඔයා අහපු ප්‍රශ්න වලට උත්තර ඔය ටිකේම තියෙනවනේ ඉතින් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා නිදහසේ කියෙව්වොත් තේරෙයි.ඕක තමයි කිව්වේ මන් පොර මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදිලා ඕක කියවන්න.නැත්නම් ඔයාට ඕක තේරෙන්නේ නැ.මම දන්නවා පුතේ මේ ලෝක ඉතිහාසය උබට වඩා හොදට , එත් ඉතින් එක ගැන මේකේ කියන්න ඕනේ නැහැනේ. "කොටින්ම ගතානුගතික මිනිහා සන්ස්කෘතියට යටවෙලා මැරිලා යනකොට රැඩිකල් වෙනස් විදියට හිතන අයගෙ නම සදාකාලික වෙනව" - ඔය කිව්වේ ඉතින් අපුරුවට .ගොන් එළදෙන මේ අහන්න , නම් සදාකාලිකව පවතින එක නෙමෙයි වැඩේ , වෙන රටවල් වල නායකයෝ තමන්ගේ නම් රන් අකුරින් ඉතිහාස පොතේ ලියාගන්නේ තමන් කරන සේවයට හා කැපකිරීමට සාපේක්ෂව .එත් අපේ දේශපාලන සම්ප්‍රදායේ වෙන්නේ එහෙමද ? .. අපේ කට්ටිය රන් අකුරින් ලියන්නේ රත්තරං මාල කලා , කොමිස් ගහල , මිනී මරල .... මේ ක්‍රමය වෙනස් විය යුතුයි , එක මගෙත් බලාපොරොත්තුව , ඒ වෙනුවෙන් දක්ෂතා තියෙන අලුත් අදහස් තියෙන නිර්මාණාත්මක රටට ආදරයක් තියෙන මිනිස්සු දේශපාලනයට එන්න ඕනේ.අනේ මන්ද උබ නම් මහා පොල් බුරුවෙක් බන් කියන දෙයක් තේරුම් ගන්න බැරි අමනයෙක් .ප්‍රජා අයිතිය ඕනේ වෙසියෙක්ට තියෙනවා හුයන්නෝ , තොටත් තියෙනවා මටත් තියෙනවා.එහෙමයි කියල හුදු ලාබ ප්‍රයෝජන වලට තන්හාවෙන් බලයට සැපයට කෑදර කමෙන් තමන්ට කරන්න බැරි තමන් දක්ෂ නොවෙන දේවල් වලට ඉදිරිපත් වෙන්න ගියාම වෙන්නේ අද අපේ රටට වෙලා තියෙන දේ තමයි.

    "දැන් දේශපාලනේ කරන්නෙ හරක් නම් උගත් උඹ චන්දෙ ඉල්ලපන්.ඒක බැරිනම් කට පියාගෙන අදාල දෙයක් කරගෙන පාඩුවෙ ඉඳපන්"

    1)මන් උගත් වෙන්න ඇති එත් මන් මොන රෙද්දටද චන්දෙ ඉල්ලන්නේ ?
    >> ""නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි""
    මන් දේශපාලනයට සහ නායකත්වය දරන්න දක්ෂ නෑ කියල මන් දන්නවා , ඒ නිසා මගේ වුර්තිය කරගෙන මන් ඉන්නවා.එත් මට වැරදි දෙයක් වැරදි විදියට දකින්න මොලේ තියෙනවා , ඒ නිසා මන් මොකටද කට පියන් ඉන්න ඕනේ ?? ...

    2) බුදු හාමුදුරුවෝ කියන්නේ විප්ලව වාදියෙක් නෙමෙයි , බුදු හාමුදුරුවෝ කියන්නේ මේ ලෝකෙට පහල වුනු ශ්‍රේෂ්ටම මනෝ විද්‍යාඥයා.උන් වහන්සේ විසින් සත්‍ය අවබෝද කරගත්ත සත්‍ය පෙන්වල දුන්න මිසක් අරගල කරන්න විප්ලව කරන්න ගියේ නෑ , විමුක්තිය තමන් තුලම ඇතිකරගත්ත මිසක් පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න ගියේ නෑ , radical නෙමෙයි සත්පුරුෂයෙක් වෙන මාර්ගයයි පෙන්නුවේ මෝඩයෝ .බුද්ද චරිතය හරියට අඩ්යනය කරපන්. :lol:

    3) ඔව් මට රිදුනා , ඒක මගේ වේදනාව , උබට මොකද ?? .අයි උබ විතරද මේ රටට ආදරේ ? අනිත් මිනිස්සු නිකන් කැස්බැවෝ වගේ කියලද හිතුවේ.මගේ රට සංවර්දනය වෙන්න ඕනේ concrete වලිනුයි highway වලිනුයි විතරක් නෙමෙයි .රටේ අනන්‍යතාවය , සදාචාරය රැකෙන්න ඕනේ , අන්තගාමී විදියට නෙමෙයි නමුත් අවශ්‍ය පමනටවත්.ඉතින් මේ වගේ පුංචි තිරයේ ජනප්‍රිය කාර්ඩ් බෝඩ් පෙම්වතියේ සහ නගර සොබනියන් රටක හදවත වැනි උත්තරීතර ම ස්ථානයට යවන එක ගැන මට රිදෙන්නේ නැත්තම් මන් පොන්නයෙක් යකෝ.නෑ මට sure මට හොද සිංහල @2ක් තියෙනවා කියල.

    4)"ජනප්‍රිය පුද්ගලයෙක් වුන ගමන් චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි වෙනවද?"
    නෑ මොකුත් වෙන්නේ නෑ ප්‍රජා අයිතියට .චුටි මල්ලි තේරුම් ගන්න ප්‍රජා අයිතිය කියන්නේ ප්‍රජාතන්ත්‍ර වාදයේ නිර්වචනයන්ට අනුව පුද්ගලයෙක්ට ලැබෙන නිදහස් අයිතියක්.හිගන්නොන්ටත් එක ලැබෙනවා.වෙසියෝන්ටත් එක ලැබෙනවා.පිස්සොන්ටත් ලැබෙනවා.සදාකාලික අබ්බගාත පුද්ගලයෙක්ට උනත් එක ලැබෙනවා.ඉතින් ??? එතකොට ප්‍රජා අයිතිය ලැබුනු එකෙන් කියවෙනවද ඒ මනුස්සය දේශපාලඥයෙක් වෙන්න තරම් අවශ්‍ය talent එක creativity එක dedication එක
    patriotic කමත් ලැබෙනවා කියලා. :lol::lol: මල්ලි ඔයාට මෙන්සස් ද ? :lol::lol: නැත්තම් පොඩි කාලේ වැටිලා ඔලුව සවුත්තු වෙලාද . :lol:

    අනේ යකෝ කාපු පාරෙ සැර වැඩිවෙලාද කියපු කතාවෙ සැර බාලකරන්න දඟලන්නෙ?

    ප* තෝ මුන්ගෙ ගෙදර ගිහින් ඇහුවද ලාභ ප්‍රයෝජන වලටද චන්දෙ ඉල්ලන්නෙ කියල? පේන කියන්නනම් අපිටත් පුලුවන්. වැඩේ තියෙන්නෙ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එකයි. ලන්කාවෙ මිනිස්සු කවද්ද බන් කැපවීමෙන් වැඩ කරේ? හැමෝම හැමදේම කරන්නෙ අනුන්ට ඕන විදියට අනුන් කියන නිසා. ඒකට තමයි අනිත් උන්ට යටවෙනව කියන්නෙ. ඒවගේම ඉන්නෙම මාන්නක්කාරයො පේන්නෙ නැද්ද ත්‍රෙඩ් එකේම රෙන හැටි. කොහොමවුනත් තමන්ට දෙයක් කරගන්න පුලුවන් අයට තමයි අනිත් අයටත් කරන්න පුලුවන්. බුදුහාමුදුරුවොත් පස්වග තවුසන් එක්ක ගමනක් යන්න හිටියනම් අදටත් බුද්ධාගමක් නෑ. උඹ ඔය කියන මහා උගත්තු එකෙක්වත් රට වෙනුවෙන් පෙනීහිටිනවද? අඩුම තරම උපුල් ශාන්තසන්නස්ගල හොරාවත් ආවෙ නෑ.අනික උඹ දේශපාලනේට දක්ශ නැත්නම් මොකටද උපදෙස් දෙන්න දඟලන්නෙ? බැරිනම් බැරි විදියට ඉඳපන්කො.ඕන තැනක හරි වැරැද්ද තීරනයවෙන්නෙ සමාජ සම්මතය උඩ ඒ නිසා කවදාවත් සමාජ සම්මතය තුල ජීවත් වෙන මිනිහෙක්ට වෙනස් අදහස් තියෙන්න විදියක් නෑ. තිබුනත් ඒව වලන්ගු වෙන්නෙත් නෑ මොකද ඒ අදහස් නිදහස් චින්තනය තුල බිහිවුන අදහස් නෙමෙයි. කොටින්ම පිළුන් බත් වගේ.

    කවුද මෙතන දැන් විප්ලවයක් ගැන කතාකරේ. උඹ විප්ලව ගැන කියෙව්වට මම එහෙම දෙයක් කිව්වෙ නෑ. රැඩිකල් වෙනස් අදහස් තියෙන සේරම මිනිස්සු විප්ලවවාදියො නෙමෙයි. උඹ කොච්චර උගත් වුනත් බුද්ධිමත් නෑ. නැත්නම් සේරම රැඩිකල් අදහස් තියෙන උන් විප්ලවවාදියො කියල අර්ථ නිරූපනය කරයිද? රැඩිකල් මිනිස්සු හැම ක්ෂේත්‍රයකම ඉන්නව. විශේෂයෙන්ම කලාව ඇතුලෙ.

    3 උඹ ඔය කියන විදියට අනන්‍ය තාව සදාචාරෙ අවුරුදු 2500ක්ම රැක්කනෙ . ඒත් මොනාද ලැබුනෙ? කොටින්ම ලැබුන දේවල් වලට වැඩිය නැතිවුන දේවල් වැඩියි. ඔලුවක් තියෙනවනම් තේරෙයි.;);)

    *පුංචි තිරයේ ජනප්‍රිය කාර්ඩ් බෝඩ් පෙම්වතියේ සහ නගර සොබනියන් රටක හදවත වැනි උත්තරීතරස්ථානයට යවන එක* උඹ මෙහෙම කියන්නෙ කෙනාගෙ හැටි දැනගෙනද? අඩුගානෙ මේ කෙනා කරන කතාවක්වත් අහලා තියෙනවද? නිකන් නොදන්න හුයනු කතාකරන්න ගිහින් රෙදි කඩාගන්න එපා. උගත්කම පේනව.:lol::lol:

    උඹ දන්නෙ නැති වුනාට ප්‍රජා අයිතිය කියන්නෙ චන්දෙ ඉල්ලන්න සුදුසුකමක් තමයි.ප්‍රජා අයිතිය අහෝසි උදවියට චන්දෙ ඉල්ලන්න බැහැ
    .නීතියට අනුව එහෙමයි. :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16174172 said:
    අමා කිව්වේ කව්ද බන්?? මම එහෙම කෙනෙක් දන්නේ නෑනේ?

    උබ ඔය අම්මා ගැනද කියන්නේ? කොච්චර කියනවද උබේ අම්මා වටේ ගිහින් උබව වදලා අනාත කලාට සේරම අම්මලා ගැන එහෙම හිතන්න එපා කියලා. මම හිතන්නේ උබ කාමරේ අස්සෙම රිංගන් කම්පියුටර් එකටම ඔලුව ඔබන් ඉදලා ඔය කැහැටු ඇගේ ඇස් දෙක පේනව මදි ඇති. බලපන් උබ ඔය උබේ අම්මා ගැනමද කියන්නේ කියල

    කියෙව්වෙ නෑ:cool::cool:

    අනුන්ගෙ ත්‍රෙඩ් කන්නෙ නැතුව උඹට කතාකරන්න ඕනනම් වෙනම ත්‍රෙඩ් එකක් දාගනින්:nerd:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    අනේ යකෝ කාපු පාරෙ සැර වැඩිවෙලාද කියපු කතාවෙ සැර බාලකරන්න දඟලන්නෙ?

    ප* තෝ මුන්ගෙ ගෙදර ගිහින් ඇහුවද ලාභ ප්‍රයෝජන වලටද චන්දෙ ඉල්ලන්නෙ කියල? පේන කියන්නනම් අපිටත් පුලුවන්. වැඩේ තියෙන්නෙ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එකයි. ලන්කාවෙ මිනිස්සු කවද්ද බන් කැපවීමෙන් වැඩ කරේ? හැමෝම හැමදේම කරන්නෙ අනුන්ට ඕන විදියට අනුන් කියන නිසා. ඒකට තමයි අනිත් උන්ට යටවෙනව කියන්නෙ. ඒවගේම ඉන්නෙම මාන්නක්කාරයො පේන්නෙ නැද්ද ත්‍රෙඩ් එකේම රෙන හැටි. කොහොමවුනත් තමන්ට දෙයක් කරගන්න පුලුවන් අයට තමයි අනිත් අයටත් කරන්න පුලුවන්. බුදුහාමුදුරුවොත් පස්වග තවුසන් එක්ක ගමනක් යන්න හිටියනම් අදටත් බුද්ධාගමක් නෑ. උඹ ඔය කියන මහා උගත්තු එකෙක්වත් රට වෙනුවෙන් පෙනීහිටිනවද? අඩුම තරම උපුල් ශාන්තසන්නස්ගල හොරාවත් ආවෙ නෑ.අනික උඹ දේශපාලනේට දක්ශ නැත්නම් මොකටද උපදෙස් දෙන්න දඟලන්නෙ? බැරිනම් බැරි විදියට ඉඳපන්කො.ඕන තැනක හරි වැරැද්ද තීරනයවෙන්නෙ සමාජ සම්මතය උඩ ඒ නිසා කවදාවත් සමාජ සම්මතය තුල ජීවත් වෙන මිනිහෙක්ට වෙනස් අදහස් තියෙන්න විදියක් නෑ. තිබුනත් ඒව වලන්ගු වෙන්නෙත් නෑ මොකද ඒ අදහස් නිදහස් චින්තනය තුල බිහිවුන අදහස් නෙමෙයි. කොටින්ම පිළුන් බත් වගේ.

    කවුද මෙතන දැන් විප්ලවයක් ගැන කතාකරේ. උඹ විප්ලව ගැන කියෙව්වට මම එහෙම දෙයක් කිව්වෙ නෑ. රැඩිකල් වෙනස් අදහස් තියෙන සේරම මිනිස්සු විප්ලවවාදියො නෙමෙයි. උඹ කොච්චර උගත් වුනත් බුද්ධිමත් නෑ. නැත්නම් සේරම රැඩිකල් අදහස් තියෙන උන් විප්ලවවාදියො කියල අර්ථ නිරූපනය කරයිද? රැඩිකල් මිනිස්සු හැම ක්ෂේත්‍රයකම ඉන්නව. විශේෂයෙන්ම කලාව ඇතුලෙ.

    3 උඹ ඔය කියන විදියට අනන්‍ය තාව සදාචාරෙ අවුරුදු 2500ක්ම රැක්කනෙ . ඒත් මොනාද ලැබුනෙ? කොටින්ම ලැබුන දේවල් වලට වැඩිය නැතිවුන දේවල් වැඩියි. ඔලුවක් තියෙනවනම් තේරෙයි.;);)

    *පුංචි තිරයේ ජනප්‍රිය කාර්ඩ් බෝඩ් පෙම්වතියේ සහ නගර සොබනියන් රටක හදවත වැනි උත්තරීතරස්ථානයට යවන එක* උඹ මෙහෙම කියන්නෙ කෙනාගෙ හැටි දැනගෙනද? අඩුගානෙ මේ කෙනා කරන කතාවක්වත් අහලා තියෙනවද? නිකන් නොදන්න හුයනු කතාකරන්න ගිහින් රෙදි කඩාගන්න එපා. උගත්කම පේනව.:lol::lol:

    උඹ දන්නෙ නැති වුනාට ප්‍රජා අයිතිය කියන්නෙ චන්දෙ ඉල්ලන්න සුදුසුකමක් තමයි.ප්‍රජා අයිතිය අහෝසි උදවියට චන්දෙ ඉල්ලන්න බැහැ
    .නීතියට අනුව එහෙමයි. :lol::lol:

    :lol::lol: උබට තේරුම් කරලා වැඩක් නැ බන් මොකද මන් පැරදී නිසා නෙමෙයි(මට දිනන්න කොහොමත් අවශ්‍යතාවයක්‌ නෑ ).නමුත් තර්කයට විවාදයට ගැලපෙන වියත් බව උබේ නෑ.උබේ තියෙන්නේ වදන් විතරයි.කරුණු පමණයි ගැලපීමක් නැහැ.කොත්තු රොටිය වගේ හඩ විතරයි හරයක් නෑ.උබේ අදහස් වලත් තියෙන්නේ තරුණ ජවය පමණයි නමුත් මොලය නැහැ, කියවා ලබාගත් දැනුම පමණයි අත්දැකීම් නැහැ (ශුන්‍යයි).වට කෙස් මැද හිස් තර්ක උබේ තියෙන්නේ.අර මචන් ඉස්කෝල වලින් විවාද තරහ වලට ළමයි එක්ක ගියාම හෙන හය්යෙන් වේගෙන් තමන් දන්නා ඔක්කොම ටික බෝම්බ ගහනවා වගේ අතැරලා විවාද කරනවා දැකල තියෙනවද.මට උබව පේන්නෙත් අන්න ඒ වගේ හුජ්ජ කොල්ලෙක් වගේ.මෙන්න මේ වගේ

    geek792748ra8.jpg

    ප* තෝ මුන්ගෙ ගෙදර ගිහින් ඇහුවද ලාභ ප්‍රයෝජන වලටද චන්දෙ ඉල්ලන්නෙ කියල? :lol::lol:

    උබේ අත්දැකීමේ තරම පේනවා බන්.මේවට උත්තර දෙන්න අයි මන් මගේ කාලය නාස්ති කරගන්නේ එක අතකට :)

    *:lol: බුදුහාමුදුරුවොත් පස්වග තවුසන් එක්ක ගමනක් යන්න හිටියනම් අදටත් බුද්ධාගමක් නෑ

    වැරදියි , බුද්දාගම බුදු හමුදුරුවොන්ගේ නෙමෙයි , :lol: බුදු හාමුදුරුවෝ හිටියත් නැතත් ඒ දර්ශනය මේ ලෝකේ පවතිනවා .එක ඇයි කියල මේකේ අනිත් බුද්දිමත් members ල උබට කියල දෙයි. ;), ඔය බලපන් කෝ ඉතින් එපා වෙනවනේ උබත් එක්ක තර්ක කරන්න ගියාම උබ මාර බොලදයිනේ බන් හෙනම හුජ්ජයි බන් උබ . විප්ලව කාරනාව කියන්නෙත් පාරට බැහැල බෝඩ් උස්සගෙන රැලි පවත්වලා වෙඩි කන එකටම නෙමෙයි."වෙනස් වීමට දරන උත්සාහය යනු මානසික විප්ලවයකි" , ඉගෙන ගන්න අද හොදේ :)

    * "පුංචි තිරයේ ජනප්‍රිය කාර්ඩ් බෝඩ් පෙම්වතියේ සහ නගර සොබනියන් රටක හදවත වැනි උත්තරීතරස්ථානයට යවන එක" උඹ මෙහෙම කියන්නෙ කෙනාගෙ හැටි දැනගෙනද? අඩුගානෙ මේ කෙනා කරන කතාවක්වත් අහලා තියෙනවද?

    ඔව් , හොදටම දන්නවා , ඇස් දෙකෙන් දැකල තියෙනවා , මන් විතරක් නෙමෙයි EK එකේ තව ඇති members ල එහෙම දැකපු අය.මෙයා කරන කතා අහල තියෙනවා ඔයාට කලින් .ඔයා අහල නැති කතා :).දන්න නිසා තමා මෙච්චර අකමැති.මට මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිත වලින් වැඩක් නෑ.ඒ නිසා ඒවා මෙතනට ඕනේ නෑ. උබට ඉතින් ඕව දකින්න අහන්න පුළුවන් ද කියල නම් මන් දැන් නෑ , උබට කෙල්ලෙක්වත් කැමති වෙයි කියල මම නම් හිතන්නේ නෑ.මන් දෙයක් කියන්නද උබට.(මට සත පහක වැඩක් නෑ තමයි .. එත් ) මචන් උබට දැන් කෙල්ලෙක් එක්කෝ ඉන්නවා ඇති එක්කෝ උබ තවම තනිකඩ වෙන්න ඇති ..... බොහොම විස්වාසෙන් දෙයක් කියන්නම් උබට දැනට ඉන්න කෙල්ල අනිවාර්යෙන් පිට යන එක යනවා මයි එක ඉර හද වගේ sure (සෙක්ස් සම්බන්දව නෙමෙයි) , ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා එක අනිවා දැනටමත් වෙනවා ඉර හද වගේ sure.හැබැයි එකී නරක කෙල්ලෙක් නෙමෙයි නම් තව ටික කාලෙකින් එකී උබව දාල යනවා ඒ ගැනත් කිසිම සැකයක් තියාගන්න එපා.උබ තවම තනිකඩ නම් ..... උබට ජීවිතේට හොද කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑ කවදාවත් , never in your lifetime . උබ මේකට දෙන reply එක මන් දන්නවා. :):)

    ** උබ හිතුවද අපි කාටවත් යටවෙලා ජීවත් වෙනවා කියල.නෑ , මන් උබට එදත් කිව්වා මන් ස්වාදීනයි.100% ක්‌ ස්වාදීනයි.අනුන්ට ඕනේ විදියට මන් කවදාවත් කිසිම දෙයක් කරලා නෑ.radical සහ විප්ලව කිරීම කියන දෙක මන් කොතන්දිවත් එකයි කිඅල අර්ථ නිරුපනය කරලා නෑ.මන් කියන්න උත්සහ කරන දේ උබට තේරිලා නෑ.එකයි මන් කිව්වේ උබේ කිසිම වියත් බුද්දිමත්
    ගතියක් නෑ කියල.තර්කයකට සංවාදයකට උබව ගැලපෙන්නේ නෑ.

    ** "අනික උඹ දේශපාලනේට දක්ශ නැත්නම් මොකටද උපදෙස් දෙන්න දඟලන්නෙ? බැරිනම් බැරි විදියට ඉඳපන්කො" - ආයේ පාරක් මේ කතාව කල්පනා කරලා බලල ඊ ලග පාරවත් මේ වගේ ගොන් කතා නොකියා ඉන්න ටිකක් උත්සහ කරන්න :) , ඉතාම ප්‍රාථමික මට්ටමේ ප්‍රකාශයක් .මට මතකයි පොඩි කලේ ඉස්කෝලෙදි විවාද තරගයක් තිබ්බ කෙල්ලොයි කොල්ලොයි.අපිට තිබුනේ අව්වෙන් වෙන හානි සහ උන්ට තිබුනේ අව්වෙන් වෙන වාසි ගැන කියන්න.එක පරම අපේ පැත්තේ dial එකක් ගොන් ටෝකක් දුන්න " අව්ව නිසා අපිට එළවලු පලතුරු එළියේ තියන්න බැ වේලෙනවා නේ කියලා" .. ඉතින් එක ඇහුනු ගමන් එහා පැත්තේ හිටියා ඊට වඩා අමන කෙල්ලෙක් කිව්වා "ඉතින් එකට අපි මොනවා කරන්නද කියල" ..... :lol: මට උබව පෙන්නේ අන්න ඒ කෙල්ල වගේ බන්. :lol::lol::lol: ඔන්න ඕකයි උබේ තර්ක වල තත්වේ

    man-in-well.jpg

    ** උඹ දන්නෙ නැති වුනාට ප්‍රජා අයිතිය කියන්නෙ චන්දෙ ඉල්ලන්න සුදුසුකමක් තමයි.ප්‍රජා අයිතිය අහෝසි උදවියට චන්දෙ ඉල්ලන්න බැහැ ,නීතියට අනුව එහෙමයි

    :no: ඔය බලපන්කො ඉතින් එපාවෙනවනේ බන් උබත් එක්ක ශික් . :oo: . ගොන් වෙසියේ අර කලින් පොස්ට් එකේ මන් කියල තිබුන නේද "logic will get you from A to B , imagination will take you everywhere" කියල. වේසා ගෑනි වගේ කට ඉස්සරකරගන්න කලින් මොලේ ඩිංගක් පාවිච්චි කරපන් අනාතයෝ. :lol:

    honnest Killer = ගූ 70 යි හොටු 20 යි චූ 10 යි ඔක්කොම = 100 යි :lol::lol::lol::lol::lol:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වෙනස් අදහස් නම් අපිටත් තියෙනවා , එත් අදහසක් වෙනස් උන පලියටම එක හරි වෙන්නේ නෑ , ගොඩක් අය කැපී පේන්න radical වෙන්න හදනවා එත් දේශපාලනය තියෙන්නේ එක එකාට කැපී පේන්නවත් සිගිති ආතල් ගන්නවත් නෙමෙයි බොල.දේශපාලනයට පිවිසෙන්න ජනප්‍රියත්වය කියන එක උදව්වක් මිසක් සුදුසුකමක් නෙමෙයි .ඕෂදී කිව්වම ඕන කෙනෙක් දන්නවා , නදීෂා කිව්වම ඕන හිගන්නෙක් දන්නවා , ගයේෂා කිව්වාම ඕන මාළුවෙක් දන්නවා .ඉතින් ඔය මිනිස්සු ඒ නම ඇතිකරගත්තේ මේ රටට අහවල් සේවයක් කරලා නෙමෙයි.රගපෑම කියන්නේ උන්ගේ job එක.අර ජයලාල් රෝහණ මහත්තයා කියනවා වගේ අද කළා ශිල්පියෝ නෑ.ඉන්නේ නළු නිලියෝ .ඉතින් මමත් මේ රටට කිසිම සේවයක් කරලා නෑ තවම.නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි හැම ශ්‍රේෂ්ට නායකයෙක්ම උගතෙක් වෙන්නෙත් නෑ , නමුත් ඔහු අනිවාර්යෙන්ම බුද්දීමතෙක්. .... පුතේ වෙනස් වෙන්න ඕනේ කියල හිතල හෙළුවෙන් පාරේ යන එක එක නෙමෙයි කරන්න ඕනේ.ඔය පුතා හැමදාම නාගන්නේ ඔන්න ඔතන තමයි.

    හරියට කියවන්න සුදු පුතේ හත් පොලේ ගාගන්නේ නැතුව .ඔයා අහපු ප්‍රශ්න වලට උත්තර ඔය ටිකේම තියෙනවනේ ඉතින් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා නිදහසේ කියෙව්වොත් තේරෙයි.ඕක තමයි කිව්වේ මන් පොර මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදිලා ඕක කියවන්න.නැත්නම් ඔයාට ඕක තේරෙන්නේ නැ.මම දන්නවා පුතේ මේ ලෝක ඉතිහාසය උබට වඩා හොදට , එත් ඉතින් එක ගැන මේකේ කියන්න ඕනේ නැහැනේ. "කොටින්ම ගතානුගතික මිනිහා සන්ස්කෘතියට යටවෙලා මැරිලා යනකොට රැඩිකල් වෙනස් විදියට හිතන අයගෙ නම සදාකාලික වෙනව" - ඔය කිව්වේ ඉතින් අපුරුවට .ගොන් එළදෙන මේ අහන්න , නම් සදාකාලිකව පවතින එක නෙමෙයි වැඩේ , වෙන රටවල් වල නායකයෝ තමන්ගේ නම් රන් අකුරින් ඉතිහාස පොතේ ලියාගන්නේ තමන් කරන සේවයට හා කැපකිරීමට සාපේක්ෂව .එත් අපේ දේශපාලන සම්ප්‍රදායේ වෙන්නේ එහෙමද ? .. අපේ කට්ටිය රන් අකුරින් ලියන්නේ රත්තරං මාල කලා , කොමිස් ගහල , මිනී මරල .... මේ ක්‍රමය වෙනස් විය යුතුයි , එක මගෙත් බලාපොරොත්තුව , ඒ වෙනුවෙන් දක්ෂතා තියෙන අලුත් අදහස් තියෙන නිර්මාණාත්මක රටට ආදරයක් තියෙන මිනිස්සු දේශපාලනයට එන්න ඕනේ.අනේ මන්ද උබ නම් මහා පොල් බුරුවෙක් බන් කියන දෙයක් තේරුම් ගන්න බැරි අමනයෙක් .ප්‍රජා අයිතිය ඕනේ වෙසියෙක්ට තියෙනවා හුයන්නෝ , තොටත් තියෙනවා මටත් තියෙනවා.එහෙමයි කියල හුදු ලාබ ප්‍රයෝජන වලට තන්හාවෙන් බලයට සැපයට කෑදර කමෙන් තමන්ට කරන්න බැරි තමන් දක්ෂ නොවෙන දේවල් වලට ඉදිරිපත් වෙන්න ගියාම වෙන්නේ අද අපේ රටට වෙලා තියෙන දේ තමයි.

    "දැන් දේශපාලනේ කරන්නෙ හරක් නම් උගත් උඹ චන්දෙ ඉල්ලපන්.ඒක බැරිනම් කට පියාගෙන අදාල දෙයක් කරගෙන පාඩුවෙ ඉඳපන්"

    1)මන් උගත් වෙන්න ඇති එත් මන් මොන රෙද්දටද චන්දෙ ඉල්ලන්නේ ?
    >> ""නමුත් මන් චන්දෙ ඉල්ලුවොත් ඉල්ලන්නේ රටට නායකයෙක් වෙන්න බලාගෙන මිසක් රටේ අයිති කාරයෙක් වෙන්න බලාගෙන නෙමෙයි""
    මන් දේශපාලනයට සහ නායකත්වය දරන්න දක්ෂ නෑ කියල මන් දන්නවා , ඒ නිසා මගේ වුර්තිය කරගෙන මන් ඉන්නවා.එත් මට වැරදි දෙයක් වැරදි විදියට දකින්න මොලේ තියෙනවා , ඒ නිසා මන් මොකටද කට පියන් ඉන්න ඕනේ ?? ...

    2) බුදු හාමුදුරුවෝ කියන්නේ විප්ලව වාදියෙක් නෙමෙයි , බුදු හාමුදුරුවෝ කියන්නේ මේ ලෝකෙට පහල වුනු ශ්‍රේෂ්ටම මනෝ විද්‍යාඥයා.උන් වහන්සේ විසින් සත්‍ය අවබෝද කරගත්ත සත්‍ය පෙන්වල දුන්න මිසක් අරගල කරන්න විප්ලව කරන්න ගියේ නෑ , විමුක්තිය තමන් තුලම ඇතිකරගත්ත මිසක් පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න ගියේ නෑ , radical නෙමෙයි සත්පුරුෂයෙක් වෙන මාර්ගයයි පෙන්නුවේ මෝඩයෝ .බුද්ද චරිතය හරියට අඩ්යනය කරපන්. :lol:

    3) ඔව් මට රිදුනා , ඒක මගේ වේදනාව , උබට මොකද ?? .අයි උබ විතරද මේ රටට ආදරේ ? අනිත් මිනිස්සු නිකන් කැස්බැවෝ වගේ කියලද හිතුවේ.මගේ රට සංවර්දනය වෙන්න ඕනේ concrete වලිනුයි highway වලිනුයි විතරක් නෙමෙයි .රටේ අනන්‍යතාවය , සදාචාරය රැකෙන්න ඕනේ , අන්තගාමී විදියට නෙමෙයි නමුත් අවශ්‍ය පමනටවත්.ඉතින් මේ වගේ පුංචි තිරයේ ජනප්‍රිය කාර්ඩ් බෝඩ් පෙම්වතියේ සහ නගර සොබනියන් රටක හදවත වැනි උත්තරීතර ම ස්ථානයට යවන එක ගැන මට රිදෙන්නේ නැත්තම් මන් පොන්නයෙක් යකෝ.නෑ මට sure මට හොද සිංහල @2ක් තියෙනවා කියල.

    4)"ජනප්‍රිය පුද්ගලයෙක් වුන ගමන් චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි වෙනවද?"
    නෑ මොකුත් වෙන්නේ නෑ ප්‍රජා අයිතියට .චුටි මල්ලි තේරුම් ගන්න ප්‍රජා අයිතිය කියන්නේ ප්‍රජාතන්ත්‍ර වාදයේ නිර්වචනයන්ට අනුව පුද්ගලයෙක්ට ලැබෙන නිදහස් අයිතියක්.හිගන්නොන්ටත් එක ලැබෙනවා.වෙසියෝන්ටත් එක ලැබෙනවා.පිස්සොන්ටත් ලැබෙනවා.සදාකාලික අබ්බගාත පුද්ගලයෙක්ට උනත් එක ලැබෙනවා.ඉතින් ??? එතකොට ප්‍රජා අයිතිය ලැබුනු එකෙන් කියවෙනවද ඒ මනුස්සය දේශපාලඥයෙක් වෙන්න තරම් අවශ්‍ය talent එක creativity එක dedication එක
    patriotic කමත් ලැබෙනවා කියලා. :lol::lol: මල්ලි ඔයාට මෙන්සස් ද ? :lol::lol: නැත්තම් පොඩි කාලේ වැටිලා ඔලුව සවුත්තු වෙලාද . :lol:

    5) **** Logic will get you from A to B. Imagination will take you everywhere.
    A- albert Einstein *** oyata oyaa gana therum ganna hoda kathawak
    R

    patta explanation eka...:yes::yes:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    අපේ හරක් මුන්ට ජන්දේ දීලා යවනවා sure. රටට මොනවා වෙයිද ? මුන්නේ රට පාලනය කරන්නේ