‘කැසිනෝ රජා’ සම්මානය කාටද???

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
‘කැසිනෝ රජා’ සම්මානය කාටද???

පොදු සිරිසේනගේ සහෝදරයා ඩඞ්ලි සිරිසේන
ලංකාවේ ‘කැසිනෝ රජා’ සම්මානයෙන්
පිදේ…

10698426_1581570442064447_6492729167603734254_n.jpg

ප්රකට ව්යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත්
බම්බලපිටියේ පිහිටි බැලේස් කැසිනෝ හි ප්රධාන
කැසිනෝ සූදුකරු වී ඇත්තේ මෛත්රීපාල සිරිසේන
මහතාගේ සොහොයුරු ඩඞ්ලි සිරිසේන මහතායි.
පසුගිය වසරේදී එම කැසිනෝව විසින් සංවිධානය කර තිබූ
වාර්ෂික සැමරුම් උලෙලේදී ඩඞ්ලි සිරිසේන මහතා හොඳම
කැසිනෝ සූදුකරු ලෙස සම්මානයටද පාත්ර වී තිබේ.
ඔහු විසින් පසුගිය වසර තුල පමණක් එම කැසිනෝ ශාළාව තුල
ඩොලර් මිලියන ගණනක් ඔට්ටු අල්ලා ඇති අතර දේශීය
හෝ විදේශීය කිසිදු අයෙකු මෙතරම් මුදලක් එම
කැසිනෝ ශාලාවේ ඔට්ටු අල්ලා නැත.
ඩඞ්ලි සිරිසේන මහතා එම කැසිනෝ ශාලාවේ දිගු කාලීන
සාමාජිකයෙක්ද වෙයි.
#පොදුසිරිසෙන
 

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
රතන හාමුදුරුවො කැසිනො නැවැත්තුවොත් මූ වැලි
කාලා මැරෙයි එහෙනම්
 

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මේ පොර නේද අයියා වෙනුවෙන් මරාගෙන
මැරෙනවා කිව්වේ ! ඊට පස්සේ වැවේ සොරොව්ව
ඇරලා හෝටලේ බේරලා දෙන්න කියලා ගෝඨාභය
මහත්තයා ලඟ දනින් වැටුනේ ? රාජපක්ෂ සහෝදර
සමාගමේ ඉන්නේ රටට වැඩ කරන මිනිස්සු හැබැයි සිරිසේන
සහෝදර සමාගමේ ඉන්නේ කැසිනෝ කාරයොයි ගස්
මුදලාලිලයි වැලි මුදලාලිලයි.ඔය කියන විදියට යහපාලනයක්
කරන්න සිරිසේන ගොයියට පුළුවන් වෙයිද?
 

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මෙයාටල රට දුන්නොත් නියමට තියෙයි, මෙවා නොදන්න උන් ගොට්ට අල්ලනවා
 

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    හාල් රජා
    ගස් රජා
    වැලි රජා
    කැසිනෝ රජා

    හා එතකොට,

    කුඩු රජා
    කොමිස් රජා
    එතනෝල් රජා
    සුනාමි රජා
    එක්ටසි රජා
    රත්තරං රජා (හොරා)
    හොර හරක් රජා

    කොහෙද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අවුලක් නැ. ඒක අපි බලාගන්නම්. උබ ගිහින් අම්මට පොල් ටිකක් ගාලා දීපන් පුටේ මෙතන උකන් නැතිව​

    මහින්ද ආවත් කැසිනෝ ගේන එකේ මෛත්‍රි කැසිනෝ ගෙනාවම මොකද උට්ටෝ ?
     

    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    HIVE ‍සෙට්‍ ‍එ‍ක ‍මේ‍ක ‍ඔ‍බ‍ල ‍බ‍ල‍පන්‍‍කො accept ‍වෙ‍න ‍ඉක්‍‍ම‍න



    Hive instant activation