‘කැසිනෝ රජා’ සම්මානය කාටද???
පොදු සිරිසේනගේ සහෝදරයා ඩඞ්ලි සිරිසේන
ලංකාවේ ‘කැසිනෝ රජා’ සම්මානයෙන්
පිදේ…
ප්රකට ව්යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත්
බම්බලපිටියේ පිහිටි බැලේස් කැසිනෝ හි ප්රධාන
කැසිනෝ සූදුකරු වී ඇත්තේ මෛත්රීපාල සිරිසේන
මහතාගේ සොහොයුරු ඩඞ්ලි සිරිසේන මහතායි.
පසුගිය වසරේදී එම කැසිනෝව විසින් සංවිධානය කර තිබූ
වාර්ෂික සැමරුම් උලෙලේදී ඩඞ්ලි සිරිසේන මහතා හොඳම
කැසිනෝ සූදුකරු ලෙස සම්මානයටද පාත්ර වී තිබේ.
ඔහු විසින් පසුගිය වසර තුල පමණක් එම කැසිනෝ ශාළාව තුල
ඩොලර් මිලියන ගණනක් ඔට්ටු අල්ලා ඇති අතර දේශීය
හෝ විදේශීය කිසිදු අයෙකු මෙතරම් මුදලක් එම
කැසිනෝ ශාලාවේ ඔට්ටු අල්ලා නැත.
ඩඞ්ලි සිරිසේන මහතා එම කැසිනෝ ශාලාවේ දිගු කාලීන
සාමාජිකයෙක්ද වෙයි.
#පොදුසිරිසෙන