‘ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maxxa post eka macho thanks for sharing sorry rep denda bahalu

    matath gastratice thiyenawa wage penne:(:(:(

    එකට දෑන් ප්‍රතිකාර තියෙනවා..
    ඒ හින්දා දෑන් බය වෙන්න දෙයක් නෑ...

    වෛද්‍ය වරයෙක් වෑඩිකල් යවන්නේ නෑතිව හම්බ වෙන්න..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    machan meka beheth biwata psse hondatama honda wenawa neda? mama qwe ayeth enna tiyena hakiyawa adui neda? (mama qwe with a good life style)
    ape akka kenekuta hadila eya dim wela inne..:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan meka beheth biwata psse hondatama honda wenawa neda? mama qwe ayeth enna tiyena hakiyawa adui neda? (mama qwe with a good life style)
    ape akka kenekuta hadila eya dim wela inne..:P

    ඔව් යාලුවා,
    නිසි ආකාරයෙන් බෙහෙත් ගත්තානම්,
    ආයෙත් හෑදෙන්නේ නෑති තත්වයටම ගෙන එන්න පුලුවන්..
    ඒ වගේම මේ රොගය හොද වෙන්න ඒ තරම් කාලයක් යන්නෙත් නෑ..

    මේ රොගය මුල් කාලයේදීම සනිප කරන්න පුලුවන් උනානම් ඒ තරම් අමාරුවක් නෑ මේ ලෙඩේ සනිප කරන්න... :)