‘ඡන්දෙ කරන්න බෑ’ - මංගලත් උසාවි යයි
‘ඡන්දෙ කරන්න බෑ’ - මංගලත් උසාවි යයි
ජනාධිපතිවරණ හා මහමැතිවරණ සමයේදී තමන්ට හා තම පාක්‍ෂිකයන්ට ඇතිවී තිබෙන තර්ජන සම්බන්ධයෙන් කළ පැමිණිලි හා සිද්ධි 28 ක් පිළිබඳව පොලිසිය ක්‍රියා නොකිරීම නිසා සිය මුලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ (මහජන පාර්ශවයේ) නායක මංගල සමරවීර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙළේය.
‘ඡන්දෙ කරන්න බෑ’ - මංගලත් උසාවි යයි
