‘ජනපති කොටියෙක්.. බැසිල් කොටින්නට ඊමේල් යව#

IOSiri

Member
Dec 6, 2014
217
23
0
බැසිල්ගම්පහ කියන එක තමයි බැසිල්ගේ ෆේස්බුක් ගිණුම හදන්න භාවිතා කරලා තියෙන්නේ , හැබැයි ඕනෑම කෙනෙක්ට ජී මේල් සෝර්ස් කෝඩ් එක අරන් කැමති විදියකට හදාගන්න පුලුවන් , මේ වගේ

Capture.png
ඔවා නොතෙරෙන බබ්බු කියලා මුන් හිතන්නේ ජනතාව. චම්පිකයා නැවා ලෙස්ටර් ජේම්ස් පීරීස් කේපී කරන්න ගිහින්. ඊයේ වසල රාජිත නැවා. අම්මපා බලන් ගියාම සටනත් ආන්ඩුවටද මන්දා
 

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔහොම ඊමේල් කාට වුනත් හදන්න පුළුවන්. නිසි පරිදි සාක්ෂි නැතුව ඉදිරපත් කරන එක වැරදියි. මහින්ද 2005 දී ජනධිපතිවරණයේදී ඡන්ද වර්ජනය කරන්න කියලා කොටින් එක්ක ගනුදෙනුවක් තිබ්බ කියල ටිරාන්ලා, ශ්‍රිපතිලා පහුගිය දවස්වල කිව්වා මතකයි. ඒකට සම්භන්ධ කරන්න මෙහෙම බොරු ඊ-මේල් එකක් හැදුවද දන්නෙත් නෑ. මොනවා වුනත් රටට වෙනසක් කරන්න එන පිරිසත් රටේ දැන් පාලනය කරන්න ඉන්න අය වගේ වුනොත් වැඩක් නෑ. රාජිතයනම් මට එච්චර දිරවන්නේ නෑ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බෙදුම්වාදය අත්හැර ජාතික සංහිදියාවට දායක වන හිටපු කොටි සහ තවමත් බෙදුම්වාදී මතයේ සිට විදෙස්ගත කොටි ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන පිරිස අතර තිබෙන පරස්පර භාවය තේරුම් ගැනීමට නොහැකි තරම් සබුද්ධික නොවීම Sadun Bu(ru)wa ලෙස උඹ වගේ ගොන් ගහක් හැදින්වීම මොන තරම් කාලෝචිත දැයි හැගේ.

    අදාලව පවසන්න.:P:P:P:rofl:




    GixfLjD.jpg
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මහින්ද හිටියත් සිරිස්න ආවත් රටේ මිනිස්සුන්ට කෙළ වෙනවා මිසක් ගොඩ ඒමක් නම් නෑ... මෙලෝ රහක් නැති චන්දයක්..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    පාලු ගෙයි වළo බිදීම


    Athu.jpg





    Drama.jpg




    Drama_3-e1420170729104.jpg



    images



    Drama_5-e1420215333910.jpg


    ඇයි මුන්ට බැරි විපක්ෂේත් එක්ක තර්ක කරන්න? එහෙම ආවොත් බොරු අහුවෙනවා. මහින්දට විවාදෙකට එන්න කියලා මෛත්‍රී කිවා.කො ආවා?




    ශිරන්ති රාජපක්ෂවත් මු තරම් කඩේ යන්නේ නෑ මහත්තයව දිනවන්න.


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    hqdefault.jpg





     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අදාලව පවසන්න.:P:P:P:rofl:




    ඉහත පහදා ඇති සරල පරස්පරය අදාලවද නැද්ද යන්න තේරුම් ගැනීමට තරම් පහල පන්තියකවත් මොළයක් නැති බව ඔබ වැනි අ(න්)ධබාලයෙක් සනාත කර ඇත.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉහත පහදා ඇති සරල පරස්පරය අදාලවද නැද්ද යන්න තේරුම් ගැනීමට තරම් පහල පන්තියකවත් මොළයක් නැති බව ඔබ වැනි අ(න්)ධබාලයෙක් සනාත කර ඇත.

    අදාලව පවසන්න..


    GixfLjD.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය ලිපියේ තියෙන ඊමේල් ඇඩ්රස් එක තමයි බැසිල් රාජපක්ෂ මහත්තයගේ ඊමේල් ඇඩ්රස් එක. මේ තියෙන්නේ එතුමාගේ ෆේස්බුක් ගිණුමේ ඒක දාලා තියෙනවා.

    https://www.facebook.com/BasilRajapaksa/info?ref=page_internal

    machan email masking gana ahala tiyenawada?:P


    owa boru mada machan, owa passe duwanna epa:D
    png;base64,iVBORw0KGgoAAAANSUhEUgAAABAAAAAQCAYAAAAf8%2F9hAAAB30lEQVQ4EZVTSy8DURT%2BZjpm6GhL0pKQphYeCZF4hIVEWLDowsaCxMJC8AP8AMI%2FsBQWFhKPxMpGbIgFK6vWe0WoRVOPPihth3vmTm%2FTUuEs7r3zzfnO950zdySw6Nz6%2FKT9v3EyIknSX8idHiZSBRzcA1fP%2BTK%2FFiDiXBdQo%2BdI%2Fp00wklFALI4FRxm2oCl%2FnwypXS7E8gYGZH9YwFSHWvgOUehd0zsPYJ2CqcqI5lK8pdszXmxICIP1fGHueMXLAcS0BQNTW4bemqAu1gGhmElsy2vAKkWkl12F3RNR2UpJwUjKSisYDZEC44SYKqFw2SXlLNkQvuZ%2Bn3cwFkkzYppkCWeKwqQMhWhWAly26RMQV%2BhsQLYvXmHqqgwIMOwbo5ooa%2FWzDUXFxuUXmp5ZgjNhWLjIg67Wo50sRnwNGC%2Bx4mnwxQ%2BmMp0M7tEHjY8Zv%2BU9V%2FtUmG5N9OFg1CCJxJKn2p1IDcowm6jbHiygnaPzXRw%2FgRQF2IG69dAlCSLhNehYKpVx2Iv4PcBUuEQ6Y5P7mdMm1Qj%2BmFg8%2BoVg9thE%2FM6bBiu1zC%2B94a1ixSyv5%2B0cDmaJxtP6jh%2FaADtii0Nt%2BMR3sqQwJxlMXT4AswBp5lGCosU6eIbPNu0KX0BMmqe8Db%2Bbr8AAAAASUVORK5CYII%3D
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අදාලව පවසන්න..



    ඉතා පැහැදිළිව සරළව ඉහත අදාලව පවසා ඇත.
    තව කීසැරයක් මේක දැම්මත් සිය සැරයක් අදාලව පැහැදිළි කලත් උඹ වගේ ගොන් ගහකට තේරුම් කල නොහැකි බව අවබෝධකර ගෙන සිටිමී.
    සබුද්ධික ඇසුපිරූ තැන් ඇති පුද්ගලයෙකු සමග සංවාදයට යනවා මිස බාලාංශ දැනුමක්වත් නැති බව ප්‍රදර්ශණය කරන උඹ වැනි නූගතෙකු සමග මොන දේශපාන සංවාදද බං.
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    දැන් මොකද කියන්නෙ බත් බැලයො.එතකොට ෆේස්බුක් එකවුන්ට් එකත් මෛත්‍රී පිලෙන් හදපු එකක්ද.ඒක උගේ ඔෆීශියල් එකවුන්ට් එක.....
    පුතේ.. ණැනසලකටවත් ගිහින් ඉගෙන ගනින්.. ඊමේල් එකක ප්‍රින්ට් එකක් ඔනැ විදියට හැදුවැකි. උබට ඔනේ නම් උබේ ගැනී මගෙත් එක්ක බුදියගත්තා කියලා පෲෆ් තියන ඊමේල් එකක් උබට දෙන්නද උබේ ගැනි/කෙල්ලගේ ඇඩ්‍රස් එකෙන් එවපු...
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අදාලව පවසන්න..


    GixfLjD.jpg
    උඹ නූගතෙකු බව අවබෝධකරගත් නිසාම අවසාන වශයෙන් උ‍ඔගෙ පන්තියේ භාෂාවෙන්ම කියා දෙන්නම්. ඒත් තේරුම් යයිද සැකයි?

    මෙතන මහින්ද සමග කේපී ඉන්නවාද? - ඔව්.
    ඒ වටා ඉන්න ළමයි කව්ද? -ඒ යුද්ධයෙන් දෙමාපියන් අහිමිවූ දෙමළ ළමයි.

    ගොනෝ මහින්ද ඔය කරවන්ගේ ගලේ රීපූ එවුන් ලවාම ඒ ගූ සුද්ධ කරවන එක.

    ඒ කියන්නේ මේ ළමයින්ගේ සුබසාධනය ඒ ළමයින්ගේ දෙමාපියන් අහිමිකරන්න දායක වුන කොටි මහ එවුන් ළවාම කරවීම. උන්ට දිය හැකි හොදම දඩුවමත් ඒකයි. ජාතික සංහිදියාව විනාශ කල කොටි ලවාම ඒක නැවත ඇති කරවීම. ‍ගොනෙකුට තේරෙයිද මන්දා?
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Anna oyawagema thama pinwathuni.. Maraage gotto set eka My3 ge sin eka horata gahala letters haduwe.. xD
    :rofl::rofl::rofl::rofl:

    මහින්ද හොරා එහෙම කළත් යහපාලන සිරිසේන එහෙම කරන එක හරිද?:P
     

    ishanrate

    Junior member
  • Jul 17, 2012
    56
    2
    8

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    "රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා මේ පිළිබඳ ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් මෙය ව්‍යාජ ප්‍රචාරයක් බව තහවුරු කළේය."

    Meya kohomada danne meka boru ekak kiyala hariyatama?