‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ තායිවානය ස්වාධීනත්වයට විරුද්ධයි - අනුර දිසානායක

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එතකොට ටිබෙට් කියලා රටක් තියනවා ද? 🫠
    අපේ රටේ ජනාධිපති කවුද ඌ මොනාද කියන්නේ කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ...

    කැමති ඩයල් එක නම් ඉන්නේ ඌ තියනවා කිව්වොත් තියනවා, නෑ කිව්වොත් නෑ...

    අකමැති ඩයල් එකක් නම් ඉන්නේ ඌ තියනවා කිව්වොත් නෑ, නෑ කිව්වොත් තියනවා...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    වරාය නගරයේ වැඩ නතර කරලද බන් කයිතන්?

    හදුනා කලු ගල් අපනයනය කරන්න හදනවා කියලා නිවුස් එකක් දැක්කා.ඒ කාලේ කයිතන් කිව්වේ ලංකාවේ කලු ගලුත් මදි වෙයි කියලානේ..

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,420
    5,786
    113
    ගොඩයන්ට මැජික්...

    https://worldpopulationreview.com/country-rankings/countries-that-recognize-taiwan

    One china policy කියන්නේ මොකක්ද?
    ------ Post added on Jan 17, 2025 at 10:29 AM
    ඒකෙන් කියන්නෙ Peoples republic of china තමයි එකම චීන ආන්ඩුව කියලා. ඉස්සර තායිවානය හැදින්නුවෙ republic of china කියලා. එතකොට චයිනා 2ක් තිබ්බා. වැදගත්ම කාරනේ තමයි Peoples republic of china කියන එක ඇතුලේ තායිවානය, හොන්කොන් එහෙම තියෙනවා, UN එකෙන් පිලිගත්තෙ Peoples republic of china කියන එක. ඒකෙ තායිවානය චිනෙ කොටසක් විදියට තියෙන්නෙ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931

    Tibet කොහොමද
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,784
    28,951
    113
    වරාය නගරයේ වැඩ නතර කරලද බන් කයිතන්?

    හදුනා කලු ගල් අපනයනය කරන්න හදනවා කියලා නිවුස් එකක් දැක්කා.ඒ කාලේ කයිතන් කිව්වේ ලංකාවේ කලු ගලුත් මදි වෙයි කියලානේ..

    VKOlhME.jpeg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒකෙන් කියන්නෙ Peoples republic of china තමයි එකම චීන ආන්ඩුව කියලා. ඉස්සර තායිවානය හැදින්නුවෙ republic of china කියලා. එතකොට චයිනා 2ක් තිබ්බා. වැදගත්ම කාරනේ තමයි Peoples republic of china කියන එක ඇතුලේ තායිවානය, හොන්කොන් එහෙම තියෙනවා, UN එකෙන් පිලිගත්තෙ Peoples republic of china කියන එක. ඒකෙ තායිවානය චිනෙ කොටසක් විදියට තියෙන්නෙ.
    උබ ඔය කියන එකෙයි මේ යටින් තියන එකෙයි වෙනස මොකක්ද?

    1000023703.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් අනුරට චීනේ ගිහින් තායිවානයට ස්තුති කරන්න කියපන් බලන්න . :lol:
    තායිවානය කියල වෙනම රටක් නෑනෙ.

    කොහොම වුනත් අනුරට මේ one china policy පිලිගන්නවා කියල කිහිප තැනකම කියන්න සිද්ධවුනේ ඔය හරිනිට වුන වචන වැරදීම. චීනා ලේසි නෑ
     
    • Like
    Reactions: TheShadow and ttj

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,420
    5,786
    113
    උබ ඔය කියන එකෙයි මේ යටින් තියන එකෙයි වෙනස මොකක්ද?

    View attachment 245267

    වචන වල ලොකු වෙනසක් නෑ. නමුත් වෙනස තියෙන්නෙ international political arena එකෙ interpret කරන විදිය අනුව. උදහරනයකට, යුද්දෙකදි අහින්සක මිනිස්සු මැරෙන එක සාමාන්‍යයි, නමුත් රටක නායකයෙක් කිවොත් ඕවා සාමාන්‍ය දේවල් කියල ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒ වගේ කියන්න ඕන දේවල් තියෙනවා, ලිස්සල යන්න ඕන දේවල් තියෙනවා. පැහැදිලි උත්ටර නොදී උත්තරය පටලවන්න ඕන.

    දැන් ඔය දාල තියෙන එකේ මෙහෙම තිබ්බ නම්;
    "මහජන චීන සමූහන්ඩුවේ රජය සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්යානුකූල රජය බව පිලිගනිමි"

    බලපන් ඔකේ කෙලින්ම කියල නෑ තායිවානයක් ගැන කතාවක්. මම මේ සරල උදාහරනයක් දුන්නෙ. මීට වඩා බුද්දිමත්, කපටි, දුර දකින්න පුලුවන් උන් ඕවට යන්නෙ හෝ යන්න ඕන
     
    • Like
    Reactions: BINGU_PUTHA

    monson

    Well-known member
  • May 7, 2007
    25,784
    28,951
    113
    එදා පෝර්ට් සිටියේ පලු ඇරපු කඩාකප්පල්කාරී අනුරට අද පොර්ට් සිටිය හොඳ උනේ කොහොමද ?? මුගේ මොලේ පෑදුනේ ලන්ගදීද ? :lol:

    • Haha
    Reactions: Dr.Amdan

    UN Resolution no. 2758 ත් තායිවන් කියන වචනේ නැද්ද???

    උබ හිතන්නේ ඔයා statement එක අනුර ලියාගෙන ගිය එක කියලද?

    ඔය statement එක හදපු අපේ විදේශ අමාත්‍යංශයේ අයට උබ ඔය කියන වචන හැසිරීම තේරෙන්නේ නැද්ද?

    https://www.beijing.embassy.gov.lk/media-detail/369

    1000023704-png.245269

    මේ තියෙන්නේ රනිල් ගිය වෙලාවේ දාපු statement එක... මේකේ තායිවානය ගැන කියලා තියෙන්නේ රනිල්ට ඔය මුකුත් තේරෙන්නේ නැති හින්දා ද?
     
    Attachments

    • 1000023704.png
      1000023704.png
      513.4 KB · Views: 262

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,646
    100,904
    113
    සැහෙන දේවල් ඉගෙන ගත්ත. එකම අවුල තියෙන්නේ මේ කියපුවා කවදා හරි අපි එහෙම කිව්වේ නෑ කියයිද කියන එක විතරයි.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    එදා පෝර්ට් සිටියේ පලු ඇරපු කඩාකප්පල්කාරී අනුරට අද පොර්ට් සිටිය හොඳ උනේ කොහොමද ?? මුගේ මොලේ පෑදුනේ ලන්ගදීද ? :lol:

    කල්පනා කරලා බලන්න...
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    මට නම් ඇස් පුංචි උන් ඔක්කොම චීන්නු ..එච්චරයි :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,174
    13,878
    113
    පෘථිවිය

    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ චීන ශ‍්‍රී ලංකා ජනපතිවරුන්ගේ ඒකාබද්ද ප‍්‍රකාශය මෙන්න..

    January 16, 2025 at 10:02 pm | lanka C news
    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ චීන ශ‍්‍රී ලංකා ජනපතිවරුන්ගේ ඒකාබද්ද ප‍්‍රකාශය මෙන්න..

    ජාතියක් වශයෙන් නැවත එක්සත් වීම සාක්ෂාත් කර ගැනීම සඳහා චීන රජය ගන්නා සියලු උත්සාහයන්ට ශ්‍රී ලංකාව දැඩි ලෙස සහය දක්වන අතරල කවර වු හෝ සවරූපයක ,තායිවානය ස්වාධීනත්වයට විරුද්ධ වන බව ශ‍්‍රී ලංකා රජය සදහන් කරයි.

    ජනාධිපති අනුර දිසානායක මහතාගේ චීන සංචාරය අතරතුර දෙරටේ නායකයන් විසින් නිකුත් කර ඇති ඒකාබද්ද ප‍්‍රකාශයේ මේ බව දැක්වේ.

    අදාල සම්පූර්ණ ප‍්‍රකාශණය මෙසේය.

    https://lankacnews.com/තායිවානය-කියා-රටක්-නෑ-චී/

    ලපයට පිස්සු හැදිලා. ඔහේ ලියල දෙන එකක් හොයන්නේ බලන්නේ නැතුව කියවලා එනවා :ROFLMAO: 🤌

    හරි තායිවාන් ගිහින් ඉවරයි
    දැන් ඉතින් විසා ගන්නවා බොරු