‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ චීන ශ්‍රී ලංකා ජනපතිවරුන්ගේ ඒකාබද්ද ප්‍රකාශය මෙන්න..
දෙපාර්ශවයම හරයාත්මක ලබැදියාවන් හා ප්‍රමුක කාර්යයන් ඉටුකර ගැනීම සදහා සහය වීමට සම්මුතිය පලකල අතර ශ්‍රී ලංකාව 'එක් චීනයක්' ප්‍රතිපත්තිය කෙරෙහි තමන්ගේ ඇති කැපවීම නැවත තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව, මහජන චීන සමූහාන්ඩුවෙහි රජය සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජය වශයෙන් පිලිගන්නා අතර තායිවානය චීන භූමියෙන් නොබෙදුනු ප්‍රදේශයක් ලෙස පිලිගනී.
ජාතියක් වශයෙන් නැවත එක්සත් වීම සාක්ෂාත් කර ගැනීම සඳහා චීන රජය ගන්නා සියලු උත්සාහයන්ට ශ්‍රී ලංකාව දැඩි ලෙස සහය දක්වන අතර කවර වු හෝ සවරූපයක ,තායිවානය ස්වාධීනත්වයට විරුද්ධ වීම සහ ඒ සදහා ශ්‍රී ලන්කාවේ භූමිය යොදාගැනිම වැලැක්වීම් ශ්‍රී ලංකා රජය සහතික කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරය අතරතුර දෙරටේ නායකයන් විසින් නිකුත් කර ඇති ඒකාබද්ද ප්‍රකාශයේ මේ බව දැක්වේ.
අදාල සම්පූර්ණ ප්රකාශණය මෙසේය.

සීයට පිස්සු හැදිලා. ඔහේ ලියල දෙන එකක් හොයන්නේ බලන්නේ නැතුව කියවලා එනවා... සීයගේ ගෝලයෝ කිරියේ භීශනය පතුරවනවා...