‘නවෝද්‍යා අක්කා‘ බලන්න ගිය 17 සිසුවාට සම ලිංගික අපරාධයක්"

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,042
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රූමත් තරුණියකගේ ඡායාරූපයක් මුහුණ පොතේ පළ කර තරුණයෙකු එම තරුණිය ලෙස පෙනී සිටිමින් රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකු ප්‍රේමය පෙන්වා රැවටීමට ලක් කර පසුව එම සිසුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පුවතක් ගම්පහින් වාර්තාවේ.
    සිද්ධියට මුහුණ පෑ සිසුවා මේ බව මවට හා පියාට දැනුම් දී ගම්පහ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

    කෑගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවකු මුහුණු පොතෙන් මීට මාසයකට පමණ ඉහතදී තරුණියක හඳුනාගෙන ඇයත් සමග චැට් කර ඇතැයි කියති.


    මෙම තරුණිය මුහුණු පොතේ නවෝද්‍යා අක්කා යන නමින් පෙනී සිට ඇත. පසුව මෙය ප්‍රේම සම්බන්ධතාවක් දක්වා දුරදිග ගොස් ඇතැයි පැවසේ.
    අධ්‍යාපනික කටයුතු කරගෙන යෑම සඳහා මවුපියන් සිසුවාට ලබාදී තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනය මේ සඳහා යොදාගෙන ඇති බව ද කියති.
    තමන් හමුවිම සඳහා ගම්පහ කිරිඳිවිට ප්‍රදේශයට පැමිණෙන ලෙසට තරුණිය කළ ඉල්ලීමක් මත සිසුවා මව්පියන්ට හොර රහසේ බස් රථයක නැගී කිරිඳි විට ප්‍රදේශයෙන් බැස ඇය එනතෙක් බලා සිට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
    මුහුණු පොතෙන් හඳුනාගත් නවෝද්‍යා අක්කා පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවේ
    යතුරු පැදියකින් ආ තරුණයකු නවෝද්‍යා අක්කා ගෙදරට කැඳවාගෙන එන්නට යැයි කියා පැවැසූ බව කිය සිසුවා යතුරු පැදියේ ගොඩ කරගෙන පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පැවසීය.
    එහිදී තරුණයා සිසුවාට අරක්කු පානය කිරීමට සලස්වා ඔහු ද අරක්කු පානය කර සිසුවාට වෙරි වූ පසු මෙම තරුණයා ලිංගික අපයෝජනයක් සිදුකර පලා ගොස් ඇතැයි පොලිසිය කීය.


    බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සහ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ මෙහෙයුම යටතේ ගම්පහ මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
    සිසුවා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.

    ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගම්පහ තිලකරත්න දිසානායක
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    images (1).jpeg
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    අපිත් ඔය වැඩේම අවුරුදු 22ක කොල්ලෙක්ට ඔහොම කරලා ජුන්ඩා මුලින්ම කපලා දාන්න හදලා කරේ නෑ,අපිට මොකෝ කීදෙනෙක් අනාතකරත් කියලා හිත හදාගත්තා,අනාත වෙලාම තේරුම්ගනී කටේ බුදුබණ තිබ්බට බොක්කෙ දඩමස් තියෙන්නෙ කියලා කපලා උගෙ එකම පුකේ ඔබන්න හැදුවෙ:ROFLMAO: