‘ප’ යන්නට යටින් ‘ක’
ආයුබෝවන් !!! ඔන්න ඉතින් තවත් කතාවක් කියන්නයි යන්නේ ඔන්.!! හිනා යන්නේ නැත්තන් ඉතින් හැමදාම වගේ සමාවෙන්න!!
මේ කතාව මට ඊයේ කිව්වේ මගේ cousin කාරයා skype එකේ online සෙට් වෙලා!!
මේ කතාව කියන්න හේතුව උනේ සමනලිගේ ‘ශ්රී ලංකන් නයා’ මන් මිනිහට කිව්ව්වට පස්සේ !! මේක වෙලා තියෙන්නේ පොරගේ ගෙදරදී……
ඔන්න ඉතින් දවසක්ද ගෙදර කස්ටිය විවේක සුවයෙන් ඉන්ද්දදී දුවගෙන ආවලු එහා ගෙදර ෂීලා ඇන්ටි, ඇවිත් කෑ ගගහ කිව්වලු අන්න නයෙක් ඕගලන්ගේ ගෙට රිංගුවා කියල. ගෙදර මිනිස්සුත් ඉතින් කලබල වෙලා බැස්සලු ඉක්මනටම එලියට. මාමාත් බය වෙච්ච පාරට පිටිපස්සේ වත්තේ දාල තිබ්බ පොල්ලකුත් අරගෙන ආවලු! ඇහුවලු “කෝ ? කොයි පැත්තටද ආවේ? “.
ඇන්ටි කිව්වලු ගෙදර ඉස්සර තිබ්බා ස්ටෝරු කමෙරේ පෙන්නලා “අන්න අරක අතුලටයි යනවා දැක්කේ කියල! “
ඔන්න ඉතින් මාමඊ අයිය කාරයයි දාගෙන හොයනවලු දැන් නයාව. හෙනම search එකලු, සැහෙන වෙලා හෙව්වාලු මේකව එත් හම්බුනේ නැහැලු, මොකද ගේම අතාරින්නත් බැහැනේ! සෙල්ලන්ද; නයෙක්නේ මොනා නැතත්!! අනිට්ගේත් ඉතින් අදෝනාවලු “බල්ලනකෝ නිකන්වට් අපේ ගෙදරවට් රින්ගගත්ටෝත්ට් ඉතින් මාර වැඩේනේ” කිය කිය. මාමාට නයාට වැඩිය ඇනයක් වුනේ ඇන්ටිගේ කන්කෙද්රියවලු. ඇන්ටිත් ඉතින් මහම වාතයක්, මොකද්ද ඔය අනිටි කාරය හැමෝටම ගිනි ගෙඩි දෙන ජාතියේ character එකක්ලු. ඒ නිසා කොහොම හරි නයාව හොයන වැඩේ දිගටම අරගෙන ගියාලු. දැන් ඉතින් මුළු ස්ටෝරුවේම තිබ්බ බඩු එලියට ඇදල අස්සක් මුල්ලක් නැර හොයනවලු. කෝකටත් කියල බුහුමි තෙල් බුලියත් ගෙනල්ල හැලුවලු, එත් මු නෙමේලු එලියට එන්නෙවත්… පෙන්නේවත්….
(ඔන්න ඔය අතරේ ඇන්ටි කෑගැහුවලු අන්න ගියා අන්න ගියා කියල! )
මාමා – කෝ කෝ කොහේද කොහෙද???
ඇන්ටි – අර යන්නේ අර යන්නේ. අන්න අර අතනින් ගියේ
මාමා- පිස්සුද ඒ හිට්යේ ගැරන්දඩියෙක්නේ!!
ඇන්ටි – නෑ නෑ දැක්කේ නැද්ද උගේ ‘ප’ යන්න තිබ්බා
(මාමාට දැන්නම් ඉතින් මල ඔව්ර්ලු. අයි ඉතින් පෑය ගානක් දගල දඟලල හොයල තියෙන්නේ යකෝ ගැරන්දඩියෙක්නේ!!!)
මේකිත් එක්ක තිබ්බ මලටට් එක්ක මාමා කිව්වලු;
“දැක්කේ නැද්ද ‘ප’ යන්නට යටින් ‘ක’ යන්නක් තිබ්බ”
ඇන්ටි ඉතින් කට වහගෙන යන්න ගියාලු shape එකේ (මන් හිතන්නේ නයාගේ ‘ක’ හොයන්න වෙන්න ඇති යන්න ඇත්තේ
)

Source :
AND SALE : Ampitiya Kandy

Code:
thelastrow
AND SALE : Ampitiya Kandy

AND SALE : Ampitiya Kandy
Last edited: