‘මට සමාවෙන්න’ සුනාක් පරාජය බාර ගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_5c4e7746d7.jpg

    බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂයට බහුතර බලය ද සමඟ විශිෂ්ට ජයක් හිමිවීමත් සමඟ, පරාජය බාර ගනිමින්, පාක්ෂිකයන් වෙනුවෙන් සමාව ඉල්ලීමට කොන්සවර්ටිව් පක්ෂ නායකයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් පියවර ගත්තේය.

    කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 300 කට වැඩියෙන් දිනා ගනිමිනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 326 ක් දිනාගත යුතු නමුත්, කම්කරු පක්ෂය දිනාගත් ආසන ගණන 398 ක් වීම විශේෂත්වයකි.

    පරාජය බාර ගනිමින්, කම්කරු පක්ෂ නායක කීර් ස්ටාර්මර්ට සුබ පතමින්, ‘මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය ධුරය අහිමි වන කොන්සවර්ටිව් පක්ෂ නායක රිෂී සුනාක් පැවැසුවේය. ‘කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවුණා. මා ස්ටාමර්ට කතා කළා සුබ පැතුවා. මැතිවරණ පරාජය මා බාර ගන්නවා. මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පැහැදිලි කළේය.

    බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව, පරාජය බාර ගැනීමෙන් පසු, රිෂී සුනාක්, තෙවැනි චාල්ස් රජු හමුවට ගොස් ඒ බව දැනුම් දෙනු ඇත. මැතිවරණය ජයග්‍රහණය කළ කීර් ස්ටාර්මර්, තමන්ට නව රජයක් පිහිටුවීමට හැකි බව ඉන්පසු චාල්ස් රජු හමුවී දැනුම් දීමට නියමිතය.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053

    gu adinawata amatharawa dan reporter wadwth karanawada pons
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    මරලා හරි ගන්න තිබ්බෙත් කියලා නෑද්ද? අපිට නම් ආරංචි විදිහට මැදමුලනේ වලව්වේ ජනේලේ එල්ලිලා ජාතිය අමතන්න ලු යන්නේ 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    ජනේලෙ එල්ලිලා කතාවක් කරල නැද්ද? 🤔

    නැත්තං ගේ ගිනිතියාගෙන පොඩි කුමන්ත්‍රණ කෑල්ලක් වත් කරල බලේ රැකගන්න බලන්න තිබුණෙ. 😞

    ඕකනෙ කියන්නෙ ගේමක් ගහනවනං ලංකාව තමා රට
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    image_5c4e7746d7.jpg

    බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂයට බහුතර බලය ද සමඟ විශිෂ්ට ජයක් හිමිවීමත් සමඟ, පරාජය බාර ගනිමින්, පාක්ෂිකයන් වෙනුවෙන් සමාව ඉල්ලීමට කොන්සවර්ටිව් පක්ෂ නායකයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් පියවර ගත්තේය.

    කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 300 කට වැඩියෙන් දිනා ගනිමිනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 326 ක් දිනාගත යුතු නමුත්, කම්කරු පක්ෂය දිනාගත් ආසන ගණන 398 ක් වීම විශේෂත්වයකි.

    පරාජය බාර ගනිමින්, කම්කරු පක්ෂ නායක කීර් ස්ටාර්මර්ට සුබ පතමින්, ‘මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය ධුරය අහිමි වන කොන්සවර්ටිව් පක්ෂ නායක රිෂී සුනාක් පැවැසුවේය. ‘කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවුණා. මා ස්ටාමර්ට කතා කළා සුබ පැතුවා. මැතිවරණ පරාජය මා බාර ගන්නවා. මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පැහැදිලි කළේය.

    බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව, පරාජය බාර ගැනීමෙන් පසු, රිෂී සුනාක්, තෙවැනි චාල්ස් රජු හමුවට ගොස් ඒ බව දැනුම් දෙනු ඇත. මැතිවරණය ජයග්‍රහණය කළ කීර් ස්ටාර්මර්, තමන්ට නව රජයක් පිහිටුවීමට හැකි බව ඉන්පසු චාල්ස් රජු හමුවී දැනුම් දීමට නියමිතය.
    huuuuuuuuuuuuuuu indian duspaya
     
    • Like
    • Haha
    Reactions: FuBaR and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රැජිනගේ රටේ උන් ඉන්දියන් කාරයෙක් අගමැති කරන් කෙලෝ ගත්තා, අපේ රටේ උන් සිංගප්පුරු එකෙක් මහා බැංකු අධිපති කරන් කෙලෝ ගත්තා... සරලව ඔච්චරයි.... තක්කඩි ටික උන්ගේ බැංකු පුරෝ ගත්තා, රටවල් දෙකම කෙලෝ ගත්තා... :yes:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    බේකරිවල පාන් පිච්චෙන්නෙ නෑ
    කෑමක් කන්ඩ පිරියක් නෑ
    කාක්කො කෑ ගහන්නෙ නෑ
    මිනිස්සු බලාගත්ත අත බලාන ඉන්නව.
    සුනාක් අප්පච්චී..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    දැන්වත් ගූගොඩවල් රටට වද්ද නොගෙන ඒ රටේ මිනිස්සුන්ට හොද රටක් හදල දෙනවනන් ලොකු දෙයක්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව, පරාජය බාර ගැනීමෙන් පසු, රිෂී සුනාක්, තෙවැනි චාල්ස් රජු හමුවට ගොස් ඒ බව දැනුම් දෙනු ඇත. මැතිවරණය ජයග්‍රහණය කළ කීර් ස්ටාර්මර්, තමන්ට නව රජයක් පිහිටුවීමට හැකි බව ඉන්පසු චාල්ස් රජු හමුවී දැනුම් දීමට නියමිතය.

    නාකියට මල පැනල ඇත්තෙ. 😁

    දෙන්නම එක පාර ගියා නන් ඉවරනෙ,
    දැන් වෙනම වෙනම කතා කරන්න එපැයි දෙපාරකට
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,875
    3,379
    113

    Metana depAttak tiyenawa. Ekak global justice. Ekata wada metana highlight wenne popular politics. Oya wage suddo offend wennet neti, immigrantsla attract karaganna puluwan topic ekak address kalama eken honda vote base ekak hadenawa. Lankawe election ekak awama koti negitinawa wage tamai UK wage rataka election ekak awama suddata kaluwo gena duka hitenawa. Same goes with Israel Palestine war.
     
    • Like
    Reactions: Bart_Allen and NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    දැන්වත් ගූගොඩවල් රටට වද්ද නොගෙන ඒ රටේ මිනිස්සුන්ට හොද රටක් හදල දෙනවනන් ලොකු දෙයක්
    ලෙෆ්ටිස් උන්ට බලේ ගිහිං තියෙන්නෙ. තවත් කෙලවෙන එක වෙන්නෙ
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    image_5c4e7746d7.jpg

    බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂයට බහුතර බලය ද සමඟ විශිෂ්ට ජයක් හිමිවීමත් සමඟ, පරාජය බාර ගනිමින්, පාක්ෂිකයන් වෙනුවෙන් සමාව ඉල්ලීමට කොන්සවර්ටිව් පක්ෂ නායකයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් පියවර ගත්තේය.

    කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 300 කට වැඩියෙන් දිනා ගනිමිනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 326 ක් දිනාගත යුතු නමුත්, කම්කරු පක්ෂය දිනාගත් ආසන ගණන 398 ක් වීම විශේෂත්වයකි.

    පරාජය බාර ගනිමින්, කම්කරු පක්ෂ නායක කීර් ස්ටාර්මර්ට සුබ පතමින්, ‘මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය ධුරය අහිමි වන කොන්සවර්ටිව් පක්ෂ නායක රිෂී සුනාක් පැවැසුවේය. ‘කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවුණා. මා ස්ටාමර්ට කතා කළා සුබ පැතුවා. මැතිවරණ පරාජය මා බාර ගන්නවා. මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පැහැදිලි කළේය.

    බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව, පරාජය බාර ගැනීමෙන් පසු, රිෂී සුනාක්, තෙවැනි චාල්ස් රජු හමුවට ගොස් ඒ බව දැනුම් දෙනු ඇත. මැතිවරණය ජයග්‍රහණය කළ කීර් ස්ටාර්මර්, තමන්ට නව රජයක් පිහිටුවීමට හැකි බව ඉන්පසු චාල්ස් රජු හමුවී දැනුම් දීමට නියමිතය.
    gu adinawata amatharawa dan reporter wadwth karanawada pons
    paressamin, daspayo nethnam thoita kanna nathuwa marenna wenne
    keheliyage kalu pukata diwa dapan. gu rahai
     
    • Like
    Reactions: NRTG