‘මහින්ද ආවේ නෑ‘
2015 ජනවාරි මස 13 18:03:39 | . , තිළිණි ද සිල්වා
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දිවයිනට සැපැත් වූ අද (13) දිනයේ කටුනායක ගුවන්තොටුපළේ පිළිගැනීමේ උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වි නොසිටියේය.
මෙම අවස්ථාවට පැමිණෙන්නැයි දන්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාට ඇරයුම් කළේ ඉකුත් 09 වැනිදාය. ඒ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරටට පැමිණෙන ලෙසට ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ හෙයිනි.
හිටපු ජනපති එම අවස්ථාවට නොපැමිණියද අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු අමාත්‍ය ෆීල්ක්ස් පෙරේරා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු යන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් පාප්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ