‘මිහින් ලංකා’ මේ දක්වා පාඩුව කෝටි 681ක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ‘මිහින් ලංකා’ මේ දක්වා පාඩුව කෝටි 681ක්

    මිහින් ලංකා ආයතනය 2007 වසරේ සිට මේ දක්වා රුපියල් මිලියන 6816ක පාඩුවක් ලබා ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා පවසයි.ජය එම ආයතනය වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් ආයෝජනය කර ඇතැයිද ඒ මහතා කියා සිටී.

    කෙසේ වෙතත් මිහින් ලංකා ආයතනය ලබන පාඩුව අඩුවෙමින්:lol: යන බවද පවසන අමාත්‍යවරයා ඉදිරියේදී අලූතින් ගුවන් යානා තුනක් මිලදී ගැනීම :no::no::(සඳහා කටයුතු කරගෙන යන බවද කියා සිටී.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    මිනිහට ගණන් හිලව් කියවගන්න බැරුව දැගලනවා දැක්කා..:rolleyes:
     
    Nov 2, 2011
    990
    76
    0
    මැයි මාසේම ගුවන් බස් රථ 18 ක් තිබ්බා ,ආණ්ඩුව ඉස්සරහට ඒවා 30 ක් දක්වා වැඩි කරන්නයි ඉන්නේ පාඩු ලබනවා නම් එහෙම කරන්න බෑ ඒක නිසා මෝඩ jokes දාන්න එපා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මැයි මාසේම ගුවන් බස් රථ 18 ක් තිබ්බා ,ආණ්ඩුව ඉස්සරහට ඒවා 30 ක් දක්වා වැඩි කරන්නයි ඉන්නේ පාඩු ලබනවා නම් එහෙම කරන්න බෑ ඒක නිසා මෝඩ jokes දාන්න එපා

    අනේ පලයන් බන් යන්න කලින් ගහපු කොමිස් ටික වියදම් වෙලා ඇති. අත මිට සරුකරගන්න නියම ක්‍රමේ අම්මපා:frown:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මැයි මාසේම ගුවන් බස් රථ 18 ක් තිබ්බා ,ආණ්ඩුව ඉස්සරහට ඒවා 30 ක් දක්වා වැඩි කරන්නයි ඉන්නේ පාඩු ලබනවා නම් එහෙම කරන්න බෑ ඒක නිසා මෝඩ jokes දාන්න එපා
    hello Sunimal :lol:
     
    Nov 2, 2011
    990
    76
    0
    අනේ පලයන් බන් යන්න කලින් ගහපු කොමිස් ටික වියදම් වෙලා ඇති. අත මිට සරුකරගන්න නියම ක්‍රමේ අම්මපා:frown:

    උබ කොමිස් ගහනවා බලන් හිටියද? :D
    ගියේ මාසේ ඉදලා planes දැන් අරාබියටම යනවා ,එච්චර දුරක් යන්න බෑ පාඩු ලබනවා නම්
    planes වලට ඉන්ධන ගහන්න ඕනේ, පඩි නඩි බේරන්න ඕනේ , සේවකයන්ට සලකන්න ඕනේ
    පාඩුවක් ලැබුවත් ඒක ඉක්මනට හදාගැනිමේ හැකියාව රජයට තියෙනවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මැයි මාසේම ගුවන් බස් රථ 18 ක් තිබ්බා ,ආණ්ඩුව ඉස්සරහට ඒවා 30 ක් දක්වා වැඩි කරන්නයි ඉන්නේ පාඩු ලබනවා නම් එහෙම කරන්න බෑ ඒක නිසා මෝඩ jokes දාන්න එපා

    මොනාද බන් ගුවන් බස් රථ කියන්නේ? එයාර් බස් වෙන්ඩ ඕනේ උඹ කියන්නේ? මිහින් එකට 18 ක් තිබුනේ නැහැ කවදාවත්. එහෙන් මෙහෙන් කුලියට ගත්තු ඒවා තමයි තිබුනේ. ඒවත් දැන් දීලා පාවිච්චි කරපු දෙකක් දැන් අපේ ලංකාවේ රෙජිස්ටර් කරලා පියාබන්නේ. ශ්‍රීලන්කන් එකේ 19 ක් ප්ලේන් තියනවා. තව එක A320 එකකුත් ඔර්ඩර් කරලා තියනවා. මිහින් එකට දැනට ප්ලේන් 2 යි තියෙන්නේ. තව එකක් ඔර්ඩර් කරලා තියනවා.
    :rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    උබ කොමිස් ගහනවා බලන් හිටියද? :D
    ගියේ මාසේ ඉදලා planes දැන් අරාබියටම යනවා ,එච්චර දුරක් යන්න බෑ පාඩු ලබනවා නම්
    planes වලට ඉන්ධන ගහන්න ඕනේ, පඩි නඩි බේරන්න ඕනේ , සේවකයන්ට සලකන්න ඕනේ
    පාඩුවක් ලැබුවත් ඒක ඉක්මනට හදාගැනිමේ හැකියාව රජයට තියෙනවා

    දැන් උබ කියන්නේ මිහින් ලංකා එකට ම් 6800 පාඩු වෙලා නැ කියලද? ගුවන් සේවා ඇමති ඊයේ පාර්ලිමෙන්තුවට කිව්වේ බොරුද එතකොට..:confused:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    සුනිමල් කාරයා විතරක් නෙවෙයි රටේ ජනතාවගෙන් 3/4 ක් මේ ආණ්ඩුවත් එක්කයි ඉන්නේ
    Saddam got 100% vote :rofl:

    titlephoto_saddam470a.jpg
     
    Nov 2, 2011
    990
    76
    0
    දැන් උබ කියන්නේ මිහින් ලංකා එකට ම් 6800 පාඩු වෙලා නැ කියලද? ගුවන් සේවා ඇමති ඊයේ පාර්ලිමෙන්තුවට කිව්වේ බොරුද එතකොට..:confused:

    පාඩු ලබන එක ඕනම ආයතනයක වෙන දෙයක්
    Emirates වගේ දැවන්ත සමාගම් එක්ක මේව සසදන්න එපා
    අපි තාම ඉන්නෙත් තුන්වෙනි ලෝකයේ ,සංවර්ධනය රට පුරාම අති ගරු ජනාධිපතිතුමා විසින්
    කරගෙන යනවා ඒවා ටිකෙන් ටික හිස ඔසවන්නේ
    එකපාරට ගහෙන් ගෙඩි එනවා වගේ ලාභ ලබන්න බෑ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113

    පාඩු ලබන එක ඕනම ආයතනයක වෙන දෙයක්
    Emirates වගේ දැවන්ත සමාගම් එක්ක මේව සසදන්න එපා
    අපි තාම ඉන්නෙත් තුන්වෙනි ලෝකයේ ,සංවර්ධනය රට පුරාම අති ගරු ජනාධිපතිතුමා විසින්
    කරගෙන යනවා ඒවා ටිකෙන් ටික හිස ඔසවන්නේ
    එකපාරට ගහෙන් ගෙඩි එනවා වගේ ලාභ ලබන්න බෑ

    ප්‍රීති ප්‍රිති..:lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පාඩු ලබන එක ඕනම ආයතනයක වෙන දෙයක්
    Emirates වගේ දැවන්ත සමාගම් එක්ක මේව සසදන්න එපා
    අපි තාම ඉන්නෙත් තුන්වෙනි ලෝකයේ ,සංවර්ධනය රට පුරාම අති ගරු ජනාධිපතිතුමා විසින්
    කරගෙන යනවා ඒවා ටිකෙන් ටික හිස ඔසවන්නේ
    එකපාරට ගහෙන් ගෙඩි එනවා වගේ ලාභ ලබන්න බෑ

    ඔව් මචන් කොමිස් ටිකක් ගහලා ආතල් ටිකක් අරන්ම ලාභ ලබමු
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මැයි මාසේම ගුවන් බස් රථ 18 ක් තිබ්බා ,ආණ්ඩුව ඉස්සරහට ඒවා 30 ක් දක්වා වැඩි කරන්නයි ඉන්නේ පාඩු ලබනවා නම් එහෙම කරන්න බෑ ඒක නිසා මෝඩ jokes දාන්න එපා

    ඇ බන් කවද්ද ගුවන් යාන 18 තිබ්බෙ :lol::rofl::rofl:

    උබ හිතාන ඉන්නේ ගුවන්තොටුපොලේ තියෙන ඔක්කොම ගුවන් යාන මිහින් ල0කා එකේ කියලද :lol:
    නොදන්න රෙද්ද්වල් කියවන්න එපා බන් .. පෙන්නපන් බලන්න ඔය තියෙන ගුවන් යාන 18 පුලුවන්නම් උබට ??? :)
     
    ගුවන් බස් රථ කියලා සිංහලෙන්ම ඔය ලියලා තියෙන්නේ.