‘මිහින් ලංකා’ මේ දක්වා පාඩුව කෝටි 681ක්
මිහින් ලංකා ආයතනය 2007 වසරේ සිට මේ දක්වා රුපියල් මිලියන 6816ක පාඩුවක් ලබා ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා පවසයි.ජය එම ආයතනය වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් ආයෝජනය කර ඇතැයිද ඒ මහතා කියා සිටී.
කෙසේ වෙතත් මිහින් ලංකා ආයතනය ලබන පාඩුව අඩුවෙමින්
යන බවද පවසන අමාත්‍යවරයා ඉදිරියේදී අලූතින් ගුවන් යානා තුනක් මිලදී ගැනීම 

සඳහා කටයුතු කරගෙන යන බවද කියා සිටී.

-rep dunnata, api baya naa......