‘මෙහෙම ගියොත් අපි ඉවරයි' - ගෝඨා කියයි !

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ‘මෙහෙම ගියොත් අපි ඉවරයි' - ගෝඨා කියයි !

    ‘ජනාධිපතිතුමාට කියන කිසිදෙයක් කණකට ගන්නෑ. මමයි චමල් අයියයි ඊයෙ පෙරේදා මන්දිරයටම ගිහිල්ලා හම්බවෙලා හැම එකක්ම එකින් එකට විස්තර කරල දුන්නා. කියන වෙලාවට හා කියනව. පස්සෙ කරන්නෙ වෙනින් එකක්. මේ යන විදිහට ගියොත් අපට පාරක තොටක බැහැල යන්නත් බැරිවෙයි. පිටරටකටවත් යන්න බෑනෙ. අන්තිමට අපි සේරටම වෙන්නෙ මූදෙ පනින්න විතරයි. ' යනුවෙන් ඉතා හැඟුම්බර විලාශයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සමීපතම මිතුරෙකුගේ නිවසේදී කඳුළු පිරි දෙනෙතින් පවසා තිබේ.

    ආරක්ෂක ලේකම්වරයා එසේ පවසා තිබෙන්නේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ වැඩිමහල් සොහොයුරා වන කාවන් රත්නායක මහතාගේ කොළඹ 07, ෆ්ලවර් රෝඩ් හි පිහිටි නිවසට පසුගියදා පැමිණි වෙලාවේදීය.

    ‘බැසිල් අයියයි නාමලුයි වැඩ එහෙම්පිටින්ම අවුල්කරගෙන. කැම්පේන් එක දැන් යෝෂිතයි රෝහිතයි බාර අරගෙන. වැඩවල කිසිම කෝඩිනේෂන් එකක් නෑ. මෛත්‍රී මගේ යාළුව නිසා මං ගැනත් ඒ ගොල්ලන්ට සැකයි වගේ. දැන් වටේ ඉන්න ඇමතිවරු මට විරුද්ධවත් කේලම් කියල. ජනාධිපතිතුමා රට යනකන් ඉදල මම මෛත්‍රීපාලට එන්න කියල පාවෙන වෙළඳසැල විවෘතකලා කියල. මෛත්‍රී කොහොමත් මගේ යාළුව තමයි. එයා අපට නැති වුනේ අපේ වැරදි නිසා. දැන් ඒ මිනිහට බැණල වැඩක් නෑ. අපේ වැරදි හදාගත්තෙ නැත්තන් අපි ඉවරයි' යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ මිතුරා වන කාවන් රත්නායක මහතා ඉදිරියේ දැඩි කලකිරීමකින් පවසා ඇත.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිත සැනසීම සඳහා කාවන් රත්නායක මහතා විවිධ දේ පවසා ඇතත් ඔහු ටිකවේලාවක් නිහඬව බලාසිට එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. අපගේ ආරංචි මාර්ග පවසන ආකාරයට මෙය විශාල පෙරළියක නිමිත්තක් විය හැක.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕව නම් ඉතිං පට්ට කෙබ්බ බං
    ආණ්ඩුවේන් විපක්සෙට කියන කොටි ගිවිසුම් වගේ තමයි
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    ගෝටා තොගෙ අම්මට හුකන වෙලේද මේව කියල තියෙන්නෙ
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10419455_860914010627864_653086291914822051_n.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    My3 ta dunnata kamak na ban boru ewa publish karanna epa.
    apith my3 thamai.
    habai keppa kelinne na.

    :baffled::baffled::baffled::oo::oo::oo:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    නයා ගහපු එකා තම ජිවත් වෙනවද ??
    :lol::lol:
    රත්තන යනු රුහුණු දුම්රියේ මාලකඩපු අමු හොරෙක් මෙහෙම උන් ඉන්න ආණ්ඩුවකට ආයෙත් ජන්දේ දෙන්නේ මොන පිස්සාද ? :no:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹලා කොහොමද බන් ඕවා දන්නේ? කොහොමද උඹලට ඕවා ඇහෙන්නේ? උඹලා උන්ගේ බොඩි ගාඩ්ස් ල ද? :dull: