‘යුක්තියට’ යළි පණ දෙයි

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    දැනට නතරව ඇති යුක්තිය මෙහෙයුම නැවත ආරම්භ කරන බව නව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.එහි යම් අඩුපාඩු තිබූ බවත් ඒවා නිවැරදි කරගෙන පොලිස් අණපනත් වලට අනුව එම මෙහෙයුම ආරම්භ කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

    Divaina
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    දැනට නතරව ඇති යුක්තිය මෙහෙයුම නැවත ආරම්භ කරන බව නව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.එහි යම් අඩුපාඩු තිබූ බවත් ඒවා නිවැරදි කරගෙන පොලිස් අණපනත් වලට අනුව එම මෙහෙයුම ආරම්භ කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

    Divaina
    ලොල් දැන් ඉතින් ලපටි රැඩිකල් ජෙප්පන්ගෙ ජොක්කු අස්සට අත දාල බිජ්ජ මිරිකුවත් "අපි අනුරට" කියලා කෙඳිරි ගාන්න තියෙන්නෙ 🤭 🤭