‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    dawal heena dakinna epa, rajapakshala ranilta dunne, special deal ekak nisa, naki maina ranil ekka eda idanma patta love.
    dan kawuru monawa kiuwath rajapakshala baya nathuwa, nadu nathuwa jeewath wenawa.

    anika balapan 2025 rajapakshla ranilwa next janadipathi karanna ida thiyanawa.
    ethakota Ranila nakine ban
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    රනිලා ගෝඨාට පුකේ අරීවා කියලා තමයි හැමෝටම ප්‍රර්ථනා කරන්න තියෙන්නේ.

    ඉදගන්න අමාරු වෙන්න අරින්න ඕනේ, එතකොට ජනාධිපති පුටුවේ වෙන එකෙක් වාඩිකරන්න පුලුවන්

    අම්මපා, පහුගිය ආණ්ඩුව කරන කාලේ පුදුම සහයක් හම්බ උනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ජපානේ උදව් කරොත් තමයි, ඒකත් රනිල්ට නෙවෙයි ජේ ආර්ට කරන උදව්වක්.

    ------ Post added on May 12, 2022 at 11:52 PM
    පෙට්‍රල් 117 ට ගෑස් 1400 ට දීල, කෑම බීම වල මිල අඩු කරල, සමුර්දි,පඩි,මහ පොළ වගේ දීමනා 100/100 කින් වැඩිකරපු එක සහනයක් විදියට උඹට තේරෙන්නෙ නැත්තන් උඹ තඩි ජෙප්පෙක් හරි බයියෙක් හරි තමයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පෙට්‍රල් 117 ට ගෑස් 1400 ට දීල, කෑම බීම වල මිල අඩු කරල, සමුර්දි,පඩි,මහ පොළ වගේ දීමනා 100/100 කින් වැඩිකරපු එක සහනයක් විදියට උඹට තේරෙන්නෙ නැත්තන් උඹ තඩි ජෙප්පෙක් හරි බයියෙක් හරි තමයි.

    oka nissankage Rs. 8000 weda karana baiyek ban
     
    • Dislike
    Reactions: Anil1984

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පෙට්‍රල් 117 ට ගෑස් 1400 ට දීල, කෑම බීම වල මිල අඩු කරල, සමුර්දි,පඩි,මහ පොළ වගේ දීමනා 100/100 කින් වැඩිකරපු එක සහනයක් විදියට උඹට තේරෙන්නෙ නැත්තන් උඹ තඩි ජෙප්පෙක් හරි බයියෙක් හරි තමයි.

    සහන ගැන නෙවෙයි කතා කරන්නේ. මම කියල තියෙන්නේ මොකද්ද කියල කියවලා වරෙන් ගොන් කතා කියන්නෙ නැතුව :D

    oka nissankage Rs. 8000 weda karana baiyek ban
    ahh :D සහය ඇහුවම සහන කතාවක් කියද්දි මට බයි ගතියක් දැනුනා :P
    ------ Post added on May 13, 2022 at 12:01 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් ඇති
    යකො ්පතුලෙම වැටිලා ඉන්නේ
    මේ වෙලාවේ හුස්ම ටිකක් අරන් පොඩ්ඩක් හරි උඩට ආවම වෙන ඕනේ මගුලක්
    ලබන සතියට වියදම වත් නැතිව රට මේ යන්නේ

    ඔය ඉතිම් අන්තරෙත් කෙලෝ ගන්න වැඩක් තමයි
    හැම දේම ඕනේවට වඩා ඕනෙම නෑ

    මේ මාස හද ඇදගන්න දියල්ලා IMF සල්ලි පාස් වෙනකල් වත්

    ඒක තේරුම් ගන්න බැරි නම් පතාක ජෙප්පෙක් තමයි ඉතිම්. අනුරයා අද හවස කිව්වෙත් ඕකනේ

    dawal heena dakinna epa, rajapakshala ranilta dunne, special deal ekak nisa, naki maina ranil ekka eda idanma patta love.
    dan kawuru monawa kiuwath rajapakshala baya nathuwa, nadu nathuwa jeewath wenawa.

    anika balapan 2025 rajapakshla ranilwa next janadipathi karanna ida thiyanawa.
    ඒක වෙන්න පුළුවන් බන්
    ඒත් මේ වෙලේ රනිල් නෙමේ නම් පඹයෙක් හරි වාඩි කරෝලා රට ස්ථාවරයි කියලා පෙන්නලා ලෝන් එක ගන්න ඕනේ
    ඒකත් නැතිව ඉන්දියන් හිඟමනත් නැති වෙනකල් අගමැතිව තෝරලා කන්නත් නැතිව බොන්නත් නැතිව තෙලුත් නැතිව බෙහෙතුත් නැතිව ලුණු වතුර බොන්නද ඕනේ

    රනිල් නෙමේ මොක වාඩි උනත් කමක් නෑ. දැන් IMF වැඩේ ගොඩ දා ග්නන මැච් එක ගහන්න ඕනේ

    අනික බස් ගිනි තියපු හැම එකාම අන්තරේ නෙමේනේ
    ඒක නිසා උනුත් දැන ග්නන ඕනේ උන් වගේ පාරවල් වල රස්තියාදු ගහන කොල්ලොත් අරගල කරන්න වගේම මිනී මරන්නත් දක්ෂයි කියලා

    ------ Post added on May 13, 2022 at 12:07 AM
     
    Last edited:
    • Like
    Reactions: ERROR40

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒක වෙන්න පුළුවන් බන්
    ඒත් මේ වෙලේ රනිල් නෙමේ නම් පඹයෙක් හරි වාඩි කරෝලා රට ස්ථාවරයි කියලා පෙන්නලා ලෝන් එක ගන්න ඕනේ
    ඒකත් නැතිව ඉන්දියන් හිඟමනත් නැති වෙනකල් අගමැතිව තෝරලා කන්නත් නැතිව බොන්නත් නැතිව තෙලුත් නැතිව බෙහෙතුත් නැතිව ලුණු වතුර බොන්නද ඕනේ

    රනිල් නෙමේ මොක වාඩි උනත් කමක් නෑ. දැන් IMF වැඩේ ගොඩ දා ග්නන මැච් එක ගහන්න ඕනේ
    ------ Post added on May 13, 2022 at 12:07 AM

    ranilta kohomath international relationship hodai, rajapakshalata wada. India middle east unath support eka wariyen denawa.
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    රනිලා ගෝඨාට පුකේ අරීවා කියලා තමයි හැමෝටම ප්‍රර්ථනා කරන්න තියෙන්නේ.

    ඉදගන්න අමාරු වෙන්න අරින්න ඕනේ, එතකොට ජනාධිපති පුටුවේ වෙන එකෙක් වාඩිකරන්න පුලුවන්
    දැනටත් එහෙන් මෙහෙන් අල්ලනව කියල අදෘශ්‍යමාන ආරංචි මාර්ග වලින් කියනව

    280603733_1520643251663891_6785862456258008248_n.jpg
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ranilta kohomath international relationship hodai, rajapakshalata wada. India middle east unath support eka wariyen denawa.
    ඒක තමයි බන්
    මේ වෙලේ මට නම් පේන බෙස්ට්ම සොලුෂන් එක ඕකා මාස 6ට
    දේශපාලනයක් වැඩක් නෑ
    හුස්මක් ගන්නයි ඕනේ

    ඒකා සෙනිකව GSP+ එකත් ඇද ගත්තොත් ගොඩ

    හැබැයි මාස 6න් පස්සේ ඕකා වෙනස් වෙන්න ඕනේ. මොකද බලයක් ආව දවසට ඕකාගේ පක්ෂෙත් එක්ක ඕකා පිස්සු කෙලිනවා සමනල සංධ්වනියෙන්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ranilta kohomath international relationship hodai, rajapakshalata wada. India middle east unath support eka wariyen denawa.
    Rajapaksa ta wada international relations mageth hodai ban. mata kaddath puluwan :D

    ow, wena ekek na. gas nathi kale thuththiri gahath gahak ne ;) Ranil goda dai kiyala hithamu. but kochok karana eka nawaththanna ba :D
     
    • Haha
    Reactions: SLK_sri