‘ලොක්කා ගහපු ගැටේට ජනාධිපති අහුවුණා'
අපේ ලොක්කා ගහපු ගැටේට ජනාධිපති තුමා අහුවුනා. මේ වෙලාවෙ අපි ඇටෑක් කරන්න හොඳ නෑ. අත ඉඹලා තමයි පිහියෙන් අනින්න ඕනෙ. මෛත්‍රී අපේ ජනාධිපතිතුමාට දුන්න ගේමම අපි එයාටත් දෙනවා. මීටින් එක ඉවරවෙලා ලොක්කා දැන් මට කතා කරා. ඉවසල ඉන්න කිව්වා. එයා ලස්සනට ගේම හැන්ඩ්ල් කරයි' යනුවෙන් කුප්‍රකට පිස්තෝල නගරාධිපති හෙවත් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඊයේ (14) රාත්‍රී කොළඹ ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවකදී ප්‍රසිද්ධියේම පවසා තිබේ. එරාජ් ප්‍රනාන්දු එසේ විස්තර කොට ඇත්තේ ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කථානායක නිල නිවසේ සිදුවූ හමුව පිළිබඳව සිය මිතුරන්ට විස්තර කරමිනි.
‘අපේ ලොක්කා වැඩිපුරම ඇපේ දාල තියෙන්නෙ නාමල් බබාලව බේරගන්න. ගාමිණී සෙනරත්ලට මොනව වුනත් ලොක්කා ඒවා ගණන් ගන්නෑ. බැසිල් ලොක්කා අපේ ලොක්කා ගැන දන්න නිසා තමයි විජහට මාරුවෙලා ගියේ. මොන සෙල්ලම දාල හරි ලොක්කා ආයිත් බලය අල්ලනව. එදාට එක තම්බියෙක් තියෙන එකක් නෑ. උනුයි දෙමළුයි තමයි ලොක්කට කෙලෙව්වෙ' යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අන්තේවාසිකයා වන හම්බන්තොට නගරාධිපතිවරයා සිය ස්වාමියාගේ අනාගත ගමන්මග පිළිබඳව විස්තර කර දී ඇත්තේ අනාගතය පිළිබඳව ඉමහත් විශ්වාසයකිනි.
http://sinhala.lankanewsweb.net/news/15341-2015-01-15-15-46-12

Last edited: