‘සටන‘ වාරණය කිරීමේ පසුපස කතාව

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,224
    12,243
    113
    Ohio, USA
    ‘සටන‘ වාරණය කිරීමේ පසුපස කතාව

    MPy9zmo.jpg

    රූපවාහිනි දේශපාලන සංවාද සඳහා මැති ඇමතිවරුන් යොමු කිරීම ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සිදු කරන්නේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වන අතර ඔහු එම කටයුත්ත තම බාල සොහොයුරු වන පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග අලහප්පෙරුමට පවරා තිබිණ. කලක සිට එම සංවාද නවක මන්ත්‍රීවරුන්ට මුදලට විකුණමින් සිටි සාරංග අලහප්පෙරුම තම සොහොයුරාගේ බලය යොදා ගෙන මාධ්‍ය ආයතන පාලනය කිරීමට යොමු වීම මාධ්‍ය ආයතන වල දැඩි විවේචනයටද ලක් විය. නමුත් ඩලස් අලහප්පෙරුම හිටපු මාධ්‍යවේදියෙකු වශයෙන් මාධ්‍යවේදීන් අතර ඇති කරගෙන තිබූ හිතවත්කම් සහ අත දිග හැර මුදලින් උදව් පදව් කිරීම හේතුවෙන් සාරංග අලහප්පෙරුමගේ ක්‍රියා පිලිබඳ පැමිණිලි කිරීමට මාධ්‍ය ආයතන ඉදිරිපත් නොවීය. කෙසේ වෙතත් සිරස සමග කටයුතු කිරීමේදී දිගින් දිගටම සාරංග තම සොහොයුරාගේ බලය මත බලපෑම් කිරීම වැඩි කිරීම හේතුවෙන් සිරස මාධ්‍ය ජාලය දැඩි අපහසුතාවයට පත් ව තිබූ අතර ඊයේ එය උච්ඡස්ථානයකට පත් විය. සටන සංවාදය තුල සාරංග අලහප්පෙරුමට සිරස නැටවිය නොහැකි බව පෙන්වීමට ඔවුන් කටයුතු කිරීම නිසා ආණ්ඩුවේ නැට්ට ගිනි ගත්තේය. කෝපාවිෂ්ඨ විය.
    කිපුණු රාජපක්ෂ රෙජීමයේ සට්ටැඹියන් විසින් පියෝ හා ඩයලොග් ටීවී මගින් සිරස මාධ්‍ය ජාලයට තාවකාලික වාරණයක් යෙදීමට ක්‍රියාකර ඇති අතර ජනමාධ්‍ය අමාත්‍යංශය හෝ මේ පිලිබඳ කිසිවක් දැන සිට නැතැයි පසුව හෙළි විය.
    කෙසේ වෙතත් සිරස මාධ්‍ය ජාලය විසින් එම වැඩ සටහන ඔවුන්ගේ ගුවන් විදුලියෙන් හා වෙබ් අඩවියෙන්ද විකාශය කිරීමට සමත් විය. තහනම පිලිබඳ වාර්තා වීමත් සමග ලැබුණු ප්‍රසිද්ධිය හේතුවෙන් ඊයේ සටන මෙතෙක් නැරඹූ විශාලම ප්‍රේක්ෂක ප්‍රමාණයද වාර්තා කර ගැනීමට සමත්ව ඇත. මීට අමතරව ඊයේ රාත්‍රීයේදී සිදු කල අවහිරය වාසියක් කර ගනිමින් ඉරිදා දිනයක් වන අද උදෑසන සිරස සටන නැවත විකාශය සිදු කිරීමට සිරස තීරණය කල අතර එමගින් මෙතෙක් කිසිවෙකුත් නොසිතූ විරූ අයුරින් පොදු අපේක්ෂකයාගේ ජනප්‍රියතාව අනපේක්ෂිත අයුරින් ඉහලයාම නිසා ඩලස් සොහොයුරා ඇතුලු ආණ්ඩු පක්ෂ ක්‍රියාකාරීන් නන්නත්තාර තත්වයකට පත්ව ඇත.
    (සේයාරුවේ දැක්වෙන්නේ සාරංග අලහප්පෙරුමයි)

    LEN
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    එකාධිපති, ප්‍රජාතන්තවාදයට පයින් ගසන, මාධ්‍ය නිදහසක් නැති, කුඩු පුරයක් බවට රට පත් කල, සහෝදර සමාගම පෝෂනය කරන, දුෂන වංචා අසිමිත මරා ගේ ගමනට නැවතිමක් අවශ්‍ය වුවත්
    නව පාලකයාට මෙ ප්‍රශ්ණ විසදිය හැකිද ?

    ජන්දය දෙන්නට පෙර මෙවාට උත්තර ලැබෙයිද ?

    *පොදු අපේක්ෂකයාට සහය දක්වන අනෙකුත් පක්ෂ මොනවද?
    * මුස්ලිම් congress එක සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * TNA සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * බොදු බල සේනා සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * මොකක්ද මේ 18 වෙනි සංශෝධනය?
    * පොදු අපේක්ෂකයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද?

    *Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
    *Casino නවත්වනවාද?
    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?
     
    Last edited:

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    සිරස එක්ක ගේමට ගියොත් සිරස පන්න පන්න ගහන්නෙ. දැන් ඉතින් පොදු අපේක්ශකව ජනාදිපති කරනකන් ඔය වැඩපිලිවෙල නවත්තන් නෑ
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ජන්දය දෙන්නට පෙර මෙවාට උත්තර ලැබෙයිද ?

    *පොදු අපේක්ෂකයාට සහය දක්වන අනෙකුත් පක්ෂ මොනවද?
    * මුස්ලිම් congress එක සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * TNA සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * බොදු බල සේනා සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * මොකක්ද මේ 18 වෙනි සංශෝධනය?
    * පොදු අපේක්ෂකයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද?

    *Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
    *Casino නවත්වනවාද?
    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?

    ඕවට උත්තර ලැබුනත් අන්තිමේට ඡන්දෙන් පස්සේ ජනතාව හැමදාම පරදිනව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකාධිපති, ප්‍රජාතන්තවාදයට පයින් ගසන, මාධ්‍ය නිදහසක් නැති, කුඩු පුරයක් බවට රට පත් කල, සහෝදර සමාගම පෝෂනය කරන, දුෂන වංචා අසිමිත මරා ගේ ගමනට නැවතිමක් අවශ්‍ය වුවත්
    නව පාලකයාට මෙ ප්‍රශ්ණ විසදිය හැකිද ?

    ජන්දය දෙන්නට පෙර මෙවාට උත්තර ලැබෙයිද ?

    *පොදු අපේක්ෂකයාට සහය දක්වන අනෙකුත් පක්ෂ මොනවද?
    * මුස්ලිම් congress එක සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * TNA සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * බොදු බල සේනා සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * මොකක්ද මේ 18 වෙනි සංශෝධනය?
    * පොදු අපේක්ෂකයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද?

    *Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
    *Casino නවත්වනවාද?
    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?
    දැන් මේවට උත්තර දීලා උබ බලපොරොත්තු වෙන උත්තර හම්බවෙන එකාට උබ චන්දේ දෙනවද? ආහ්, එහෙනම් ඉතින් ආයේ දෙකක් නැ උබට මහින්දම තමා. මොකද මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා අන්දන්න මිනිහානියම බාන්ඩේ..
     
    • Like
    Reactions: Apparently Kid

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    සිරස එක්ක ගේමට ගියොත් සිරස පන්න පන්න ගහන්නෙ. දැන් ඉතින් පොදු අපේක්ශකව ජනාදිපති කරනකන් ඔය වැඩපිලිවෙල නවත්තන් නෑ

    :yes::yes:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    සිරස එක්ක ගේමට ගියොත් සිරස පන්න පන්න ගහන්නෙ. දැන් ඉතින් පොදු අපේක්ශකව ජනාදිපති කරනකන් ඔය වැඩපිලිවෙල නවත්තන් නෑ

    :yes::yes:
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    සටනෙ මොකක්ද බං වුනේ. කවුරුහරි ලින්ක් එකක් තියනවනම් දාපංකෝ. ඔය වුනයි කියන part එක තියන එක. youtube එකේ තියනවා ඔක්කොම බලන්න වෙලාවක් නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Mama satana wadasatahana baluwa. mata pena eka deyak tamai. Etana hitapu eka kenenwat ahana prashneta uttara denne nethuwa wal baila gahanawa kiyana eka.

    Ahanne ekak, kiyanawa baila thogayak....

    Mun okkoma apita gema denna hadanne...

    Munwa path karanneth api, goo kanneth api.....

    Mahinda paradila ranil awa kiyamuko, ita passe thawa gemak.....
    Api mun chanda illana illanag ganata baila ahala kathire gahamu....

    Aththatama hituwoth, ada hariyata wadak karanna uwamanawak apita tiyenawanam prashnayak ne.. Awasthawa tiyenawa.... Awasthawa nathi eka gema illanawa....Ekata mole tiyenawada hakiyawa thiyenawa dane ne....

    Karakka onade inna onade api dannawanam, mona eka rata karat apita wadak thiyanawada....

    Rata hambayatai, demalatai yata nowi tibunoth a athi....
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    දැන් මේවට උත්තර දීලා උබ බලපොරොත්තු වෙන උත්තර හම්බවෙන එකාට උබ චන්දේ දෙනවද? ආහ්, එහෙනම් ඉතින් ආයේ දෙකක් නැ උබට මහින්දම තමා. මොකද මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා අන්දන්න මිනිහානියම බාන්ඩේ..
    :lol::lol:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සටනෙ මොකක්ද බං වුනේ. කවුරුහරි ලින්ක් එකක් තියනවනම් දාපංකෝ. ඔය වුනයි කියන part එක තියන එක. youtube එකේ තියනවා ඔක්කොම බලන්න වෙලාවක් නෑ.
    මොකවත් උනේ නෑ බන්. ඕක බ්ලොක් කරපු නිසා තමයි ඕකට තියන අවධානය වැඩි උනේ.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    එකාධිපති, ප්‍රජාතන්තවාදයට පයින් ගසන, මාධ්‍ය නිදහසක් නැති, කුඩු පුරයක් බවට රට පත් කල, සහෝදර සමාගම පෝෂනය කරන, දුෂන වංචා අසිමිත මරා ගේ ගමනට නැවතිමක් අවශ්‍ය වුවත්
    නව පාලකයාට මෙ ප්‍රශ්ණ විසදිය හැකිද ?

    ජන්දය දෙන්නට පෙර මෙවාට උත්තර ලැබෙයිද ?

    *පොදු අපේක්ෂකයාට සහය දක්වන අනෙකුත් පක්ෂ මොනවද?
    * මුස්ලිම් congress එක සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * TNA සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * බොදු බල සේනා සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * මොකක්ද මේ 18 වෙනි සංශෝධනය?
    * පොදු අපේක්ෂකයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද?

    *Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
    *Casino නවත්වනවාද?
    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?

    මෙයට mahinda හා m s ගේ පිළිතරු අවශ්‍යි
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සිරස එක්ක ගේමට ගියොත් සිරස පන්න පන්න ගහන්නෙ. දැන් ඉතින් පොදු අපේක්ශකව ජනාදිපති කරනකන් ඔය වැඩපිලිවෙල නවත්තන් නෑ

    මංගලට පන්න පන්න ගහන්නේ දැන්