‘සසුනට අරුණ’ මිෂනාරි කුණාටුවක්
අනුග්‍රහය: ටොප් ලන්කා නිව්ස්
පන්සලක් තියෙන බවක් නොදත්තාසේ හිටි සජිත් පේ‍්‍රමදාස හදිසියේ අවදි වෙලා. එක්සත් පක්ෂයේ නායකයා වි රටේ ජනාධිපතිවිමේ උවමනාවෙන් ඔහු කටයුතු කරයි. මෙතනදි සිංහල බෞද්ධයන් ගොනාට අන්දවන්න උප්පරවැට්ටියක් උවමනා බව උපදේශකයින් කියන්ඩ ඇති නේද?. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පන්සල සහ සිංහල බෞද්ධයා දිනාගත් හැටිත් ඔවුන් කියන්ට ඇති නේද?. මේ සියල්ලේ ප්‍රතිඵල ය හැටියට එළිබහින්නේ සසුනට අරුණ වැඩසටහනයි. මොළේ ඇති බෞද්ධයන්ට පෙනෙන්නේ මේක මිෂනාරි කුණාටුවක් විදිහටයි.
සසුනට අරුණ වැඩසටහන යටතේ සජිත් පන්සලකට රුපියල් පනස්දාහක් දෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රසිංහ මහතා කියන බෑ නෑ කතා සැලකිල්ලට ගනිතොත් රුපියල් පනස්දාහක් ලබාගන්නා පන්සලක් එකෙන් මොනා කරන්නද? විහාරය ප්‍රතිසංස්කරණය කරන්ඩ? බැහැ. ආවාසය ගෙයක් හදාගන්ඩ? බැහැ. වෙහෙරට හුණු ගාන්න? බැහැ. මේ මුදලෙන් එහෙම මොකවත් කරන්ඩ බැහැනෙ. හැබැයි රුපියල් පනස් දාහක් අතට දී යම් භික්ෂුවක් සතුටු කිරිමට නම් පුඵවන්. එහෙම බැලූවොත් පනස්දාහ භික්ෂුණ් වහන්සේ කෙනෙක් දිනා ගැනිමට දෙන අල්ලසක් නේද?. මිෂනාරින් අසරණ බෞද්ධයන් ක්‍රිස්තියානි කරන උපාය ඕකනෙ. කූට උපක්‍රම මගින් ආගමට හරවා ගැනීම.
බුදුසසුනට තියෙන ලොකුම උවදුරු මිෂනාරි ආක්රමණයයි. නොයෙකුත් ක්‍රමවලට අල්ලස් දී බෞද්ධයන් ක්රිස්තියානිකරන වැඩ රට පුරා සිදුවෙනව. ශ්‍රී ලංකාවේ බෞද්ධයින් සදාචාර විරෝධී හා කූට උපක්ර මගින් අන්‍යාගම්වලට හරවා ගැනීම පිළිබදව පරික්ෂාකර බැලූ සමස්ත ලංකා බෞද්ධ කොමිෂන් සභාවේ වාර්තාව මෙය සිදුවන අන්දම මනාව පැහැදිලි කර දෙන්නක්. පේ‍්‍රමදාස මහතාගේ පවුලේ අය කිහිප දෙනෙක්ම මිෂනාරි ආක්‍රමණයට ගොදුරු වී සිටිනවා නේද? එබැවින් බෞද්ධ අපට ප්‍රශ්න ඇතිවෙනව. සමාවෙන්න මෙහෙම ඇහුවාට. සසුනට අරුණ වැඩසටහනට ඔබගේ ක්‍රිස්තියානි භාර්්‍යාව ජලනි මහත්මියත් ඉන්නවාද? ඔබගේ ක්රිස්තියානිවු එකම සොහොයුරිය දුලාංජලිත් ඉන්නවාද? ඔබගේ ක්‍රිස්තියානි වු වා යයි කියවෙන මව හේම පේ‍්‍රමදාස මහත්මියත් ඉන්නවාද? ඔබගේ පවුලට ඉතාම සම්බන්ධ ලංකාවේ සසුන දුර්වලකරන්ඩ වෙහෙසෙන රෝසි ණෝනාත් ඉන්නවාද? මේ අය නැතුව ඔබ පමණක්ද සසුනට අරුණ කරන්නෙ?
සජිත් පේ‍්‍රමදාස පෙරේදා සීගිරියේ පැවති රැස්වීමක දී බෙරිහන් දෙමින් කරපු කථාව මරේ මරු. රජයට බුද්ධ ජයන්තිය පිළිබදව පැහැදිලි වැඩ පිළිවෙලක් නැති නිසා සසුනට අරුණ මගින් ඇසට පෙනෙන කණට ඇහෙන හදවතට දැනෙන වැඩක් කරන බව එහිදී ඔහු කිව්ව. අපි ඇහුව. හරි ලස්සන වචන ටික. නමුත් බුදුසසුන මේ තරම් කාලයක් රටේ ආරක්ෂාවී තියෙන්නේ සෝබන වැඩ වලින් නම් නොවේය කියලයි මිනිස්සු කියන්නෙ. අපේ සිංහල පාලකයෝ කිසිදිනක සෝබන වැඩවලින් සසුන පෝෂණය කිරීමට උත්සාහ දරා නැහැ කිය බෞද්ධයො කියනව.
ඔය අතරෙ රවි කරුණායක මල්වට්ටියක් අරගෙන පන්සලකට යන ඡුායාරූපයක් (සිංහල බෞද්ධයන්ට එක දිගටම දෙන ඊළාම්වාදින්ට හිතවත්කම් දක්වන) වෙබ් අඩවියකින් දකින්ට ලැබුණා. අන්නැහැ කොලපාට ටී සර්ට් එකක් දාගෙන නියම උපාසක මහත්තයෙක් වගේ කරු ජයසූරිය එක්ක පන්සල් යනව. මහාබෝධියේ ඉදිකළ සාංචි ස්ථුපයේ අනුරුව නිරාවරණය කිරිමට මැල්කම් රංජිත් කාදිනල්තුමා පැමිණ සිටි හැටි දැක්කද? එතුමා පැළද සිටියේ රතු බද පටියක් නොවෙයි. සිවුරක පාට ඇති කහපැහැති පටියක්. සමාවෙනන පටී ධාතුවක්.
අනේ සාදු! බුදුසසුනේ පුදුම වෙනස්කමක් ඇතිවීගෙන යන පිළිවෙලක් පෙනෙනෙව. පල්ලියෙ සල්ලිවලට දුවන මාධ්‍යකාරයෝ මෙලෝ සිහියක් නැතුව පාදලිවරුන්ව හිමිවරුකරනව. බිෂොප්වරුන්ව නාහිමිවරු කරනව. කාදිනල්වරයාව මහානාහිමි කරනව. මේ අතර පල්ලියෙ අයම දේවස්ථාන ආරාම බවට පත්කරනව. ඔය අතරෙ අපගේ ගම්බද පලාත්වල පවා දැන් දැන් හාමුදුරුවරු දානය වළදන්නේ ඉස්සර වගේ බිම ඉදගෙන නොවෙයි. බෞද්ධ සැදැහැවත්තු උන්වහන්සේලා උදෙසා පුටු සහ මේස සුදානම් කර දෙනව. බොහොමයක් විට පන්සල් වලට යන බෞද්ධයන්ට කතෝලික දේවගැතිවරු හාමුදරුවරු සමග ඉන්නවා දකින්ට ලැබෙනව. බෞද්ධ හාමුදුරුවරු පාදිලිවරු සමග එකට වාඩිවී කන්නාහ. බොන්නාහ. මේ හාමුදුරුවරු ටික කලක් යද්දි දේවගැතිවරු සමග එකතු වුනොත් ණෝනල තියාගන්නත් ඒ අයට අවකාශ ලැබෙයි නේද?
නිකාය සංග්‍රහයේ සදහන් වෙන ලෙසට එක් භික්ෂුක් රාති‍්‍ර කාලයට ස්ත්‍රියක් වෙතට යනව. දිනක ස්ත්‍රිය අසල වැඩි වෙලාවක් නින්ද ගිහින් හදිසියේ අවදිවුන භික්ෂුව කලබලයට එළියට ගියේ සිවුර වෙනුවට ස්ත්‍රියගේ රෙද්ද පොරවගෙනයි . නිල්පාට රෙද්දක් පොරවාගෙන විහාරයට එන භික්ෂුව දුටු අනිත් භික්ෂුණ් උන්නාන්සෙ මේ මොකද කියා විමසු කල්හි වාචාල කටක් ඇති භික්ෂුව තමා බුද්ධ ධමම සංඝ යන ත්‍රිවිධ රත්නය නොව ස්ත්‍රිය සුරාව සහ මුදල් යන ත්‍රිවිධරත්නය අදහන නව මාර්ගයක් සොයාගත් බව කියනව. එය අගේ කරපු බොහෝ භික්ෂුණ් නීලපඨ දර්ශන නම් අභිනව නිකාය පිළිගන්ඩ වුනා.
අන්න ඒ වගේ බුදුසසුනේ පෙරළි කිරිමට ජාත්‍යන්තර ක්‍රිස්තියානි සංවිධාන නොයෙකුත් වැඩ කරනව. ප්‍රසිද්ධ එමෙන්ම ධනවත් නාගරික භික්ෂුණ් පිරිසක්ම ඊට ගොදුරු වී සිටිනව. සජිත් පේ‍්‍රමදාස නගරයෙන් ගමට ගිය කෙනෙක්නෙ. ගම්බද පන්සල්වල හාමුදුරුවරු තමයි දිනාගන්ඩ හදන්නෙ. නගරයේ අය බිස්කුන්ල එක්ක ඉන්නවනෙ.
මිෂනාරි ව්‍යපාරය සසුන වෙනස් කිරිමට කරන පෙරළියේ දි ඔවුන්ගේ අරමුණ භික්ෂුව විනාශ කිරිමයි. බුද්ධ ශාසනය භාරව කටයුතු කරන අගමැති සර්වාගමිකයෙක්වීම සජිත් පේ‍්‍රමදාස වැන්නන්ගේ සසුනට අරුණ වැඩ පිළිවෙල නම්වු භික්ෂුව මුදලට ගෙන වෙනස් කිරීම නම්වු මිෂනාරි වැඩ පිළිවෙලට ලොකු හයියක් යයි සමහර බෞද්ධයින් කියනව.
හැබැයි මිෂනාරින් මොන කුට උපක්‍රම යෙදුවත් ඥානවන්ත බෞද්ධයන්ට සසුන ආරක්ෂා කර ගැනිමට පුඵවන් කියලත් සමහරුන්ට විශ්වාසයි. මිල මුදල් ලාභ කීර්ති ප්‍රශංසා කිසිවකට යටනොවී ජිවිත පරිත්‍යගයෙන් රට ජාතිය ආගම ආරක්ෂා කළ සංඝ පරම්පරාවක් ඉතිහාසයක් අපට තියෙනව කියලයි ඒ අය කියන්නෙ. ආර් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා මොන ජල්ලි දැම්මද දඹුලු විහාරයේ හාමුදුරුවන්ව නම්ම ගන්ඩ. අන්තිමට තර්ජණයත් දැම්මනෙ. ඒත් සුමංගල හාමුදුරුවො මෙල්ල වුනේ නැහැනෙ. ඒ වාගෙ හාමුදුරුවරු සෑහෙන පිරිසක් අපේ පන්සල්වල ඉන්නව.