පින්වත් naveenenushan,
"අපි නිවන හැමතැනම හොයන්න ගිහින්" යැයි ඔබ ලියා ඇති දේ මදක් අපැහැදිලියී. කුමක්ද එයින් අදහස් කලේ? එකම එක බුද්ධ ශ්‍රාවකයෙක් හරි ඒ ආකාරයට නිවන හැමතැනම හොයන්න යන බවක් ඔබ දැක තිබෙනවාද? ඔබ එහෙම හොයන්න ගොස් තිබෙනවාද?
Skylark
ඔව් මාත්(මගේ සිතුවිලිත් ) ඉස්සර ගියා,
ගොඩක් අය පන්සලේ හොයන්න යනවා, භාවනා කරන්න හොද තැනක් සෙට් වෙනකන් ඉන්නවා,
සමහර අය පොත් පත් වල හොයනවා, වෙන ලෝකෙක ඇති කියල හිතෙනවා ,දෙවිකෙනෙක් වෙන්න හිතනවා, පින් කරාම විතරක් නිවන් දකිනවා කියල හිතනවා,
ධ්‍යාන පස්සේ යනවා , භාවනා කරන කොට එන නිමිති දිගේ යනවා.
එක එක දේවල් හිත හිත ඒවා පස්සේ යනවා තේරුම් ගන්නේ ටික දෙනය් එක්කෝ පරක්කු වැඩි.
ගොඩක් අය හොයන්නේ එළියේ , එක ටින්නේ අතුලේ . එහෙම නේද ?

