ලෝකයේ තථාගත සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළ වීම, අති දුර්ලභ සිද්ධියකි. උන්වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීමට සමත් වන්නේ බුද්ධිමත් මිනිසෙකු පමණි. හේ උතුම් සුභාෂිත බුද්ධ වචනය මැනවින් හඳුනා ගනී. එමෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ වූ දුර්භාෂිත වූ, අසත්‍ය වූ පුහුදුන් විසදිටුවද වෙන් කොට හඳුනාගෙන එය බැහැර කරයි. මෙය වනාහි පරම දුර්ලභ කරුණු රැසක එක්වීමකි. එය ධර්මය අවබෝධ කළ හැකි එකම එක ක්ෂණසම්පත්තිය වේ.
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ මුණගැසීම හා චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කිරීම බාහිරින් ලැබෙන දුර්ලභ කරුණු වේ. තමා ශ්‍රවණය කළ ඒ ධර්මය අනුව නුවණින් මෙනෙහි කිරීම හෙවත් යෝනිසෝමනසිකාරය හේ සිදුකරයි. තවද ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නට පටන් ගනී. මෙසේ කටයුතු කිරීමෙන් කෙමෙන් කෙමෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වීමෙන් හේ සද්ධානුසාරී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වේ. හීන වූ අශ්‍රැතවත් පෘථග්ජන භාවයෙන් නිදහස්වීමේ සුදුසුකම ලබයි.
ඉන්පසු හේ කායානුපස්සනා, වේදනානුස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨාන භාවනාව පටන් ගනී. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති ආදී අනුස්සති භාවනාවන්හි යෙදෙන්නටද පටන් ගනී. ශ්‍රද්ධා, සීල, සුති (ධර්ම ඤාණය) ත්‍යාග, ප්‍රඥා යන පංච සේඛ බල ඇතිවන්නට පටන් ගනී. ඒ තුළින් හේ දියුණුව ධම්මානුසාරී ආර්යශ්‍රාවකයෙකු බවට පත් වේ. බුදුරජාණන් වහන්සේ ඔක්කන්ති සංයුක්තයෙහි අවධාරණය කරන්නේ, ශ්රද්ධානුසරී හෝ ධම්මානුසාරී ආර්යශ්‍රාවකයෙකු සිටී නම්, හේ මරණයට පෙර ඒකාන්තයෙන්ම සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන බවයි.
ධම්මානුසාරී ආර්ය ශ්රාවකයා තව දුරටත් දහමෙහි හැසිරෙන්නේ, ඔහු තුළ, ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්රිය ධර්මයන් සේඛබල අවස්ථාවේ සිට ඉතා සුළුවෙන් පිහිටා ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී.
හේ කෙමෙන් කෙමෙන් රූප, වේදනා, සඥා, සංස්කාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන් පිළිබඳව, හටගැනීම, ආස්වාදය, ආදීනවය, නිස්සරණය (නිදහස්වීම) තේරුම් ගත හැකි කෙනෙකු බවට පත් වේ.
හේ පටිච්ච සමුප්පාදය අර්ථ සහිතව තේරුම් ගනී. තමා තුළින්ම පටිච්ච සමුප්පාදය, ආර්ය න්‍යාය, (හේතු ඵල, දහම නැතහොත් දුක හැදෙන වැඩපිළිවෙල) දැක්ක හැකි වේ.
“හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන්, ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යතා ස්වභාවයෙන් යුතු වේ.”යන අවිද්‍යා මළකඩ රහිත වූ සදහම් ඇස පහළ වේ. මෙය වනාහි සෝවාන්ඵලයට පත්වීමයි. එම ඵලය සමඟ දස සංයෝජන (සසරට බැඳ තබන වැටි දහය) වලින් තුනක් සදහටම නිරුද්ධ වේ.
එනම් පංච උපාදානස්කන්ධය ගැන පැවැති විසි ආකාර වූ, මමය, මාගේ ය, මාගේ ආත්මයය යන සක්කාය දිට්ඨියත්, තෙරුවන් කෙරෙහි පැවති විචිකිච්ඡාවත්, වැරැදි සීලව්රැතයන්ට බැඳී යාමත් (සීලබ්බන පරාමාස) සදහටම නිරුද්ධ වේ. කේන්දර, සුබ නැකැත්, සුබ නිමිති රිට්ටාවන් ආදිය සරණ යාමත්, අයත් වන්නේ මේ වැරැදි සීල ව්රැතයන්ටමය. මේ බුද්ධ වචනය විමසන්න.
නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා ( 1 නි. නක්ඛත්ත ජා)
නැකැත් බලා කටයුතු පසු නො කළ යුතු බව.
(11) නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?
කාම දිට්ඨ, සීලබ්බත අත්තවාද (ආත්මවාද) යන සතර, උපාදාන (සිතින් දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම) වලින් සෝවාන් වීමේ දී නිරුද්ධ වන්නේ, දිට්ඨි හා සීලබ්බත උපාදන පමණි. එමෙන්ම අත්තවාද(ආත්මවාද) උපාදානයේ හරය වූ සක්කාය දිට්ඨියද නිරුද්ධ වේ. එනමුත් ගින්න අයින් කළද පොළොවේ ගින්නෙහි රස්නය තිබෙන්නාක් මෙන්, අත්තවාද (ආත්මවාද) උපාදානය දිගටම තිබෙනු ඇති අතර, එය රහත්වීමේ දී නිරුද්ධ වී යනු ඇත. කාම උපාදාන පවත්නා හෙයින් සෝවාන් පුද්ගලයාට කාමභෝගී ගිහි දැහැමි ජීවිතයක් ගත කිරීමට බාධාවක් නොමැත.
සෝවාන් ඵලයට පත් වූ කෙනා තුළ තිබෙන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව වන සත්‍ය ඤාණයයි. දුක වනාහි ආර්ය සත්‍යයකි. එනම් ඉපදීම දුකකි. ජරාවට පත්වීම දුකකි. රෝග, පීඩා වැළැඳීම දුකකි. මරණයද දුකකි. අපි‍්‍රයයන් හා එක්වීමද දුකකි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීමද දුකකි. කැමතිවන්නා වූ යමක් නොලැබීමද දුකකි. සැකවින් කීවොත් පංච උපාදානස්කන්ධයම දුකකි. යන්න ගැන ඔහු අවබෝධ කරගෙන තිබේ.
දුකේ හට ගැනීම වනාහි ආර්ය සත්‍යයකි. පුනර්භවය ඇති කරවන, ඒ ඒ තැන ඇල්ම ඇති කරවන, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යන ත්‍රිවිධ තණ්හාවෙන් එම දුක හටගන්නේ ය යන කරුණා ඔහු අවබෝධ කරගෙන තිබේ. දුක් නැතිවීම වනාහි ආර්ය සත්‍යයකි. එම ත්‍රිවිධ තෘෂ්ණාවම ඉතිරි නොකොට, සදහටම නිරුද්ධ කිරීමෙන් දුක නිරුද්ධ වී යන්නේ ය. යන කරුණ ඔහු අවබෝධ කරගෙන තිබේ.
දුක් නැතිවීම පිණිස ඇති ප්‍රතිපදාව වනාහි ආර්ය සත්‍යයකි. ඒ ත්‍රිවිධ තණ්හාව නිරුද්ධ වීම පිණිස පවත්නා වූ එකම වැඩපිළිවෙලක් තිබේ. එනම් ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක්ය යන්න ඔහු අවබෝධ කරගෙන තිබේ. “සෝතාපන්න” යන වදනේ තේරුම් දෙකකි. පළමුවැන්න “ශ්‍රෝත” එනම් වේගවත් සැඬ දිය පහරක් නොනැවතී මුහුද වෙත ගලා යන්නාක් මෙන්, නිවන කරාම යන බැවින්, ඒ හා සමානය යන තේරුමයි. දෙවැන්න “සෝත” යනු ආර්යඅෂ්ටාංගික මාර්ගයට නමක් හෙයින්, ඊට සිත, කය, වචනය යන තුන් දොරින්ම පිළිපන් (ආපන්න) යන තේරුමයි.
සෝවාන් පුද්ගලයා තුළ සෝතාපත්ති, අංග 4 ක් පිහිටයි. එනම්, ඔහු තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මුල්බැසගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත්, කිසිලෙසකින් සෙලවිය නොහැකි ය. ශ්‍රී සද්ධර්මය කෙරෙහි මුල් බැස ගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත් කිසි ලෙසකින් සෙලවිය නොහැකි ය. මගඵල ලාභී ශ්‍රාවක සඟරුවන කෙරෙහි මුල්බැස ගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත්, කිසිලෙසකින් සෙලවිය නොහැකි ය. එමෙන්ම ඔහු තුළ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග තුළ පිහිටන පරිදි ආර්ය කාන්ත පංච ශීලයද සුරක්ෂිත වේ. එමෙන්ම පංචානෙන්තරිය පාප කර්මයන් සිදු කරනු ලැබීම හෝ නියත මිථ්‍යා දෘෂ්ටියට හසුවීම කිසිලෙසකින් සෝවාන් ඵල ලාභී පුද්ගලයා අතින් සිදුනොවේ. ඔහු සතර අපායෙන් සදහටම නිදහස් වූ කෙනෙකි. (නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය = සතර අපාය)
මංමුලා නොවන ඔහු භවයෙහි කෙතෙරම් පමා වූවද, කිසිසේත් අටවන භාවයකට නොගොස් නියත වශයෙන්ම රහත්ව පිරිනිවන් පානු ඇත. බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලය සක්විති රජකමටත් වඩා උතුම් බැව් පැවැසුවේ, එබැවිනි.
එනම් ඔහු නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර අපාය යන සතර අපායෙන් සදහටම නිදහස් වූ අයෙකු වන බැවිනි.
සත්පුරුෂයන් ධර්මයේ හැසිරෙද්දී පී‍්‍රතිය වැනි උපක්ලේශයන්ට හසුවී තමන් සෝවාන්ව ඇතැයි නොරැවටිය යුතු ය. ධෛර්ය අත්නොහැර ප්‍රගුණ කරන සාධු ධර්ම පිරිපුන් මනුෂ්‍යයාට සෝවාන් වීම එනම් නොපිරිහෙන ඵලයට පත්වීම, ඉතා දුර නොවනු නියත ය.
වැරදියි!!!
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මේ හිරුයි සඳුයි දෙකෙන් එලියවෙන ප්‍රදේශයේ, අපාය ලෝක 4යි.. මනුස්ස ලෝකයයි.. දිව්‍යලෝක 6යි.. බ්‍රහ්ම ලෝක 20යි.. ඔක්කොම ලෝක 31ක් තියන බව දේශණා කරලා තියනවා අහල නැද්ද?? නැත්නම් දන්නෙ නැද්ද??
හතර අපාය කියන්නෙ අපාය ලෝක 4ට!!!
පෙරේත / තිරිසන් / අසුර කියන ඒවට 'ලෝක' කිව්වොත් ඒක මහ බූරු කතාවක්!!! ඒවා සත්වයන් හැදෙන මට්ටම් (levels) විතරයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් තිරිසන් මට්ටම හඳුන්වල තියෙන්නෙ 'තිරිසන් යෝනිය' කියල මිසක් තිරිසන් ලෝකය කියල නෙවෙයි.
තව ලස්සන 'කෑල්ලක්' දැක්ක, එක එක ඵල ලබනකොට එක එක විශේෂ දර්ශණ පේන කතාවක්.
අම්මප ඇත්ත!!! කුණුහරුප බණ අහල 'මඤ්ඤං ඵල' සමාපත්තිය ලබනකොට එහෙම ලස්සන ලස්සන 'තොරං' පේනවා.
ඒත් එහෙම එක එක ඵල වලට එක එක දර්ශණ පේන කතාවක් ඇත්තටම නෑ!!! 'නිවණ' නම් සිරාවටම පේනවා!!!
වැඩේ තියෙන්නෙ, ඔව්ව නෙවෙයි case.
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'මැරෙන මැරෙන කෙනා නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබල උපදිනවා!! ආයේ මනුස්ස ලෝකෙටවත් එන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!' කියලයි.
අනික, උන්වහන්සේ ධර්මය අවබෝධ කරගන්නවා කිව්වෙත් මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් තරම් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!!
මෙව්වයි ඉන්න 'ධර්ම කාරයො' බැලුවම, 'නියපොත්තකට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් විතර' නෙවෙයි, පස් ට්‍රැක්ටර් දස ලක්ෂ ගානක තරම් පිරිසක් අවබෝධ කරයි කියල හිතෙනව. ඒත් එහෙම නෑ!!! !!! !!!
හැබැයි, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන එකයි.. ජීවමාණ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන එකයි.. හැමදාටම වෙන්නෙ ඒ විදියටම තමයි!!! !!! !!!
දන්නවයි කියල හිතාගෙන හිටියට, බොලා ඇත්තටම නම් මොකුත් දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඕනෙ නම් බලහල්ල.
http://maninnekoheda.blogspot.com
blog eka book mark kala

blog eka book mark kala
mama kohewath kiyala naha mama dannawa kiyala
mama kohe hari dakka lipiyak methana beda gaththa witharai![]()

mata පංච උපාදාන ස්කන්ධය therum karala dennaeyi, oya kohe hari dakapuwa publish koranna yanna epaa!!! owwa wadihariyak kiyala thiyenne, Dharmaya melo malahathilawwak therilaa nathi gon harak!!!
anika ithin man banna / baninawa neweyi. me mage hati. mata wenna one ekama de, siyalu sathwayan dukin midila niwan dakina eka witharayi!!! !!! !!!
habayi eka blog eka book mark kalaata hariyanneth naa. bolage olu gedi tika update wenna one!!! !!! !!! nathnam, 'Sathya' awabodha wenna one!!! !!! !!!![]()


mata පංච උපාදාන ස්කන්ධය therum karala denna
mata kochchara deshana ahawwath lipi kiyewwath පංච උපාදාන ස්කන්ධය pahadili naha![]()

mata සංස්ඛාර ha විඥාණ gana thawa tikak pahadili karala dennae kiyanne blog eka balala naa.
me thiyenne...
~ ම්ම්.. අපි ඔය පංච උපාදානස්කන්දෙත් අපිට හොඳටම තේරෙණ ගාණට සුළු කරගෙන ඉමුකෝ.
ඔතනදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'රූප' කියල කියන්නේ, හතරමහා ධාතුත්.. හතරමහා ධාතුවලින් හැදුන දේවලුත්.. ඒ හතරමහා ධාතුවලින් හැදිච්ච දේවල් වලින් ඇතිවන අනික් සියලුම දේවලුත්.. ඔක්කෝටම තමයි!!! !!! !!! උන්වහන්සේ ඒක, "රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති වුච්චති" (ඒ ඔක්කොගෙම තියන නැසී වැනසී යන ස්වභාවය නිසා ඒවාට 'රූප' කියල කියනවා!!) කියලා, පැහැදිළි කරලා දුන්නා!!! !!! !!! ඉතින්, බුදුරජාණන්වහන්සේගේ definition එක අනුව... බුදුරජාණන්වහන්සේ කියන විදියට... අම්ම කියන්නෙ රූපයක්!!! තාත්ත කියන්නෙත් රූපයක්!!! බල්ලෙක් කිව්වත් රූපයක්!!! පූසෙක් කිව්වත් රූපයක්!!! අඹ ගෙඩියක් කිව්වත් රූපයක්!!! දෙහි ගෙඩියක් කිව්වත් රූපයක්!!! මේසයක්.. පුටුවක්.. බල්බ් එකක්.. ගෙයක්.. වාහනයක්.. ගහක්.. ගිණි ගොඩක්.. මොකක් උනත් රූපයක් තමයි!!! !!! !!! හරිය?? ඒ විතරක් නෙවෙයි. ඒ දේවල් නිසා ඇතිවන පේන දේවල්, ආලෝකය සහ හැඩය... ඇහෙන දේවල්, සද්දය... දැනෙන දේවල්, රස / ගඳ සුවඳ / පහස... ඔක්කොම, 'රූප' තමයි!!! !!! !!! ඒ කියන්නේ, පහණකින් ඇතිවන එළිය.. බෙරේකින් ඇතිවන සද්දය.. සීනි වලින් ඇතිවන රස.. බෙට්ටක ගඳ.. කොස්කට්ටක කටු කටු ඇනෙන ගතිය.. ඔක්කොම 'රූප' තමයි!!! !!! !!! හරිය?? ඊළඟට, බුදුරජාණන්වහන්සේ 'වේදනා' කියල හඳුන්වන්නේ, ඇහෙන් දකින... කණෙන් අහන... නහයෙන් / දිවෙන් / ඇඟෙන් (හමෙන්) / මනසින් දැනගන්න... සියලු විඳීම් වලට තමයි!!! !!! !!! ඒ කියන්නෙ, අපිට දැනෙන ඕනෙම ආලෝකයක් / සද්දයක් / රසයක් / ගඳ සුවඳක් / පහසක් ඇවිල්ලා, වේදනාවක්.. නැත්නම් විඳින දෙයක්.. තමයි!!! !!! !!! හරිය?? ඊළඟට, ඒ විඳින විඳින දේවල් අපි හඳුනගන්නවා නේ?? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංඥා' කියල කිව්වේ, අන්න ඒ අපි හඳුනගන්න දේවල් වලට තමයි!!! !!! !!! ඒ කියන්නෙ, 'මගේ අම්ම'.. 'මගේ තාත්ත'.. 'අහවලාගෙ සින්දුවක්'.. 'දෙහි සුවඳක්'.. 'අඹ රසක්'.. 'කොස් කට්ටක්'.. කිය කිය අපි හඳුනගන්න ඔක්කොම ඇවිල්ලා, 'සංඥා' තමයි!!! !!! !!! එතකොට, උන්වහන්සේ 'සංස්ඛාර' කියල කිවවේ, අපි හිතන... හිත හිතා කියන / කරන... දේවල් ඔක්කොටම තමයි!!! !!! !!! අන්තිමට, උන්වහන්සේ 'විඥාණ' කියල හඳුන්වල දුන්නේ, අපි දැනගන්න දේවල් හැමදෙයක්ම තමයි!!! දැන් ඔය අපි කවුරු කවුරුත් පොඩි කාලෙ ඉඳල දැනගත්ත දේවල් තියෙන්නෙ?? කඩි-කූඹි වගේ සත්තු අල්ලන්න ගියොත් කනවා.. ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා.. 5වරක් 5 විසිපහයි.. කියල එහෙම දැනගත්තේ?? අන්න එහෙම දැනගන්න දේවල් සේරම හඳුන්වන්නෙ 'විඥාණ' කියලයි!!! !!! !!! හරිය??
* එතකොට, ඔය 'රූප' 'වේදනා' 'සංඥා' 'සංස්ඛාර' 'විඥාණ' කියන ජාති ඔක්කොම, මට අයිති / මගේ දේවල්.. මගේ නොවෙන / බාහිර දේවල්... hard / ලොකු නැත්නම් 'තද බල' දේවල්.. soft / සියුම් නැත්නම් 'හීනියට' තියන දේවල්... ශෝක් දේවල්.. අජූත දේවල්... ලඟින් නැත්නම් කිට්ටුවෙන් තියන දේවල්.. දුරින් නැත්නම් ඈතින් තියන දේවල්... කිය කියා, එක එක ස්වභාවයන් වලින් තියනවා නෙව??
* ඊළඟට, ඒ 'රූප' 'වේදනා' 'සංඥා' 'සංස්ඛාර' 'විඥාණ' කියන ජාති ඔක්කොම, අතීතයේ තිබිච්ච / අතීතයෙදි වෙච්ච.. දැන් තියන / දැන් වෙන.. අනාගතයෙදි තියෙන්න පුළුවන් / අනාගතයෙදි වෙන්න පුළුවන්.. කිය කියා, එක එක කාලයන්ට වෙන්කරලත් ගන්න පුළුවන් නෙව??
ඉතිං, අන්න ඒ ඕනෙම ස්වභාවයකින් තියන.. ඕනෙම කාලයකට අයිති.. ඕනේ පුකක්... ඊඊක් මං කිව්වෙ, ඕනෙම 'රූපයක්'... ඕනෙම 'වේදනාවක්'... ඕනෙම 'සංඥාවක්'... ඕනෙම 'සංස්ඛාරයක්'... හෝ ඕනෙම 'විඥාණයක්'... ගත්තාම, 'කුට්ටිය පිටින්' ඒ ඔක්කොටම (for that 'whole thing') භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, 'පංච උපාදාන ස්කන්ධය'.. නැත්නම් 'පංචඋපාදානස්කන්ධය' (පංචුපාදානස්කන්ධය).. කියලා!!! !!! !!! හරිය??
ඉතිං, සරළවම කියනවා නම් මේ 'පංච උපාදානස්කන්ධය' කියන මහා භයානක.. අන්තිම දරුණු.. බරපතල.. වචනයකින් හඳුන්වලා තියෙන්නේ, සත්වයෙක් 'අතීතයෙදි අහපු / දැකපු / විඳපු / හඳුනගත්තු / හිතපු / කියපු / කරපු / දැනගත්තු' දේවලුයි... 'වර්තමානයේ අහන / දකින / විඳින / හඳුනගන්න / හිතන / කියන / කරන / දැනගන්න' දේවලුයි... 'අනාගතයෙදි අහන්න / දකින්න / විඳින්න / හඳුනගන්න / හිතන්න / කියන්න / කරන්න / දැනගන්න ඉඩ තියන' දේවලුයි... ඔක්කොම තමයි!!! !!! !!! වෙන මොකවත් නෙවෙයි!!! !!! !!! පැහැදිළියි නේ??

> තමන් යන්න ඕනි මාර්ගය තමන්ම තෝරා බේරා ගන්න එකයි සුදුසු..
ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ ආර්ය අශ්ඨාංගික මාර්ගයට අමතරව තවත් නිවන් පිනිස වන මාර්ග ගැන පවසා ඒ ඒ මාර්ගය තමන්ම තෝරා බේරා ගන්න එක සුසුදුයැයි කියා තියෙනවාද? මම එහෙම දෙයක් අහලා නැහැනේ.
එම්සී එකට ඇතුල් වෙන්න/පිටවෙන්න තියෙන පඩි පෙළත්, සාමන්‍ය බෑවුමත් ආකාරයේ මාර්ග දෙකක් හෝ ගැන සිතුවොත් ආර්ය අශ්ඨාංගික මාර්ගයට අමතරව නිවන් පිනිස තවත් මාර්ග තියෙනවානම් ඒ අමතර එක් මාර්ගයක් ගැන කෙටියෙන් හෝ සඳහන් කරන්න පුළුවන්ද?
එහෙම නැත්නම් ඔබ දුන් එම්සී එකට ඇතුල් වෙන්න/පිටවෙන්න තියෙන පඩි පෙළත්, සාමන්‍ය බෑවුමත් ආකාරයේ මාර්ග දෙකක උපමාව ආර්ය අශ්ඨාංගික මාර්ගය සමග කල්පනා කිරීමේදී කෙසේ වටහා ගැනීම සුදුසුද?
mata සංස්ඛාර ha විඥාණ gana thawa tikak pahadili karala denna![]()


hari mama balannam ewa tikayaluwa, owwa okkoma liyala publish karala dan sahena kal. 'මම' ඉන්නෙ කොහෙද? thread eka balala nadda? eke 'sathwaya' kiyana ekaage mulu kathandarema digaharala kiyala deela iwarayi. eka balanna. habayi EK eke gon pakayo ralak e thread eka digata harahata chora karapu / karana nisa lesiyen balanna amaaruyi. menna me blog eke links walin access karanna. http://mamainnekoheda.blogspot.com e blog eke mulma post eke indala baluwoth thread eke post okkoma magaharenne nathiwenna balanna puluwan.
mama dan karagena yanne me inna tharamak gon sanghayo / gon bauddhayo okkotama anthimata wenne mokadda kiyana eka pennanna eka thamayi. anik anyagamika / sarwagamika undalaa okkotamath wenne e lesatama thamayi. e Aththa Kathawa ehempitnma elidaraw karana eka thamayi dan mage Main Task eka. mewage ewata kalaya yanakota e wade thawa thawath parakkuwena nisa man dan nawathinnam. oyaata wadagathma deyak thibunoth witharak PM ekak daanna. mage threads balanna. ethakota okkoma danaganna labeyi.![]()




ඉක්මණට බලහල්ලා!!!





