‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
සහතික ඈත්ත. මට නම් හිතෙන්නේ නෑ මුන් ණය ගෙවයි කියල. මෙච්චර කල් ගත්ත නයත් කන්නයි බොන්නයි රජයේ සේවකයන්ට පඩි ගෙවන්නයි වාහන ගේන්නයි ණය වාරික ගෙවන්නයි වියදම් කරල කියල මහින්ද ලොක්කා කියනව මම ඈහුවා. තාම මේ ආණ්ඩුවෙන් ගත්ත ණය වලින් බෝක්කුවක්වත් හදල නෑ කියල තමා බුවා කියන්නේ.

බෝක්කු gana nam dan nha habayi dan gaththa salli walata monada karanne kiyala aha gahan hitu maha banku 3 karala gahaen watunu sinhalunta gona anna karayi da dan nha

neville ge ahawal eka badhu aran waraya badhu dena ratak meka :dull:
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    hambantota-port.jpg

    Ponz balapan facts masa 05 bunker operation walin 1ka super tanker capacity nae wikunala thiyenne 37,000MT
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,651
    28,682
    113
    හම්බන්තොට bunkering කෙරුවාව :sorry:

    Irregularity in bunkering leads to USD19.9mn loss to Hambantota Port

    Posted on November 9, 2015 | Shipping and Transport |

    Nov 09, 2015 (LBO) – An irregularity which occurred at the Hambantota Port during the past administration has resulted in a loss of 19.9 million US dollars to Sri Lanka Ports Authority, the Ports Minister revealed.

    Ports Minister Arjuna Ranatunga said the irregularity is connected to an oil ship that was rejected by CPC due to the low quality of its oil.

    “But that rejected oil ship was bought by Hambantota Port for bunkering, paying a high price at a time when world oil prices were at the highest point,” Ranatunga said.

    “Today we haven’t been able to sell the oil they bought for at least one third of the price. In addition, we are paying 600,000 dollars as interest,” he added.

    There are three main types of oil used in navel transportation namely IFO – 380, IFO – 180 and Marine Gas Oil.

    According to Ports Ministry, Hambantota Port, through the above business had bought 17,818 tonnes of Marine Gas Oil which has the lowest demand in the bunkering industry.

    During the past six months they were only able to sell 3,235 tonnes of Marine Gas Oil.

    Ranatunga further said the matter has been conveyed to the cabinet and a decision with regard to the bunkering business and remaining oil will be taken in the future.

    - http://www.lankabusinessonline.com/...g-leads-to-usd19-9mn-loss-to-hambantota-port/
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619

    ponnaya retat wada wage neda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ponz balapan facts masa 05 bunker operation walin 1ka super tanker capacity nae wikunala thiyenne 37,000MT

    දැන් කියපන් වද පොනිල විකුනගෙන කාපු එක හරි කියල...අනේ උබල වගේ මීහරක්...ලාබ ලබන්ඩ බැරි වරායක් චීන ගන්නව සල්ලි දීල....:confused::confused:
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    හම්බන්තොට bunkering කෙරුවාව :sorry:

    Irregularity in bunkering leads to USD19.9mn loss to Hambantota Port

    Posted on November 9, 2015 | Shipping and Transport |

    Nov 09, 2015 (LBO) – An irregularity which occurred at the Hambantota Port during the past administration has resulted in a loss of 19.9 million US dollars to Sri Lanka Ports Authority, the Ports Minister revealed.

    Ports Minister Arjuna Ranatunga said the irregularity is connected to an oil ship that was rejected by CPC due to the low quality of its oil.

    “But that rejected oil ship was bought by Hambantota Port for bunkering, paying a high price at a time when world oil prices were at the highest point,” Ranatunga said.

    “Today we haven’t been able to sell the oil they bought for at least one third of the price. In addition, we are paying 600,000 dollars as interest,” he added.

    There are three main types of oil used in navel transportation namely IFO – 380, IFO – 180 and Marine Gas Oil.

    According to Ports Ministry, Hambantota Port, through the above business had bought 17,818 tonnes of Marine Gas Oil which has the lowest demand in the bunkering industry.

    During the past six months they were only able to sell 3,235 tonnes of Marine Gas Oil.

    Ranatunga further said the matter has been conveyed to the cabinet and a decision with regard to the bunkering business and remaining oil will be taken in the future.

    - http://www.lankabusinessonline.com/...g-leads-to-usd19-9mn-loss-to-hambantota-port/

    Wada ponilage paiya thama urala iwara nadda bn:D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    දැන් කියපන් වද පොනිල විකුනගෙන කාපු එක හරි කියල...අනේ උබල වගේ මීහරක්...ලාබ ලබන්ඩ බැරි වරායක් චීන ගන්නව සල්ලි දීල....:confused::confused:

    Ahapu deta uthara dipan pls
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Wada ponilage paiya thama urala iwara nadda bn:D

    යම් පුද්ගලයෙක් යම් නිව්ස් අයිටම් එකක්, සාධකයක්, කරුණු ගෙනහැර පෑමක් කරහම ඒක මහත්වරු වගේ ප්‍රති සාධක ගෙන හැර පාල බිඳින එකයි වෙන්න ඔනේ. එහෙම නැතුව ඒ පුද්ගලයාට අපාහාස කරනවා කියන්නේ, කියාගන්න දෙයක් නැතුව පශ්චාත් භාගයේ පුවක් හිරවෙච්ච් කුනුකානුවේ ඉපදිච්ච උන් සැබෑ පොන්නයන් කවුද කියා රටටම පෙන්වීමයි.
    :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් කියපන් වද පොනිල විකුනගෙන කාපු එක හරි කියල...අනේ උබල වගේ මීහරක්...ලාබ ලබන්ඩ බැරි වරායක් චීන ගන්නව සල්ලි දීල....:confused::confused:

    චීන්නු නම් බන් ඕනේ එකක් ලාබ ලබන තත්වයට පත් කරයි. කොහොමත් ලන්කාවේ රජයේ වෑඩ අවුල් නේ. උදාහරණයකට ගත්තොත් ශ්‍රී ලන්කන් එක. එමිරේට්ස් කරනකොට ලාබ ලබනව අපි කරන්කොට බඩු. ලන්ගම අරන් බලපන්. අම්මෝ එක බස් එකට සීට් ගානට වෑඩිය සේවකයෝ. වරාය උනත් එහෙමයි. එන එන ඈමතියා උගේ කට්ටිය වෑඩට දානව. පෙට්‍රොලියම් එක ගත්තත් එහෙමයි. එහෙම නෑතිව හරියට කරනව නම් ඔය කොයි එකත් ලාබ කෙසේ වෙතත් පාඩු නෑතිව දුවයි
    කලින් හිටපු වරාය අදිකාරියෙ සබාපති, ඔවු මහින්දගේ කාලේ තමා, ඌ නම් ටිකක් ඕක කොන්ට්‍රෝල් කරා කියල තමා කියන්නේ. ඌ ඈමතිලගේ ඉල්ලීම් ශේප් එකෙ මග ඈරියා කියල. ඒත් දිගටම ලොස් පිටනේ බන් දිව්වේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ahapu deta uthara dipan pls

    අහපු දේට නිවරදි උත්තරේ තමයි ඔක...චීන දැන් ගත්තෙ වරාය අනාගතේදි පාඩු ලබනව කියල දැනගෙන..උබලගෙ ඔලමොට්ටල ගොන් රනිල චීන රවටල වරාය වික්ක කියලද කියන්ඩ හදන්නෙ.???:lol::lol::lol::lol::lol::lol: ඇයි බන් මේ වගේ ගොන් කතා කියන්නෙ???? :confused::confused:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    @gonson & babun buwa එතකොට දැන් බදු දෙන්නේ තොගේ වේස අම්මවද.. අනේ නිකන් පලයන් පකෝ යන්න... ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    දැන් දැක්කේ නෑවගේ පලයන්...

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය

    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා

    IMG_0679.jpg

    IMG_0680.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීන්නු නම් බන් ඕනේ එකක් ලාබ ලබන තත්වයට පත් කරයි. කොහොමත් ලන්කාවේ රජයේ වෑඩ අවුල් නේ. උදාහරණයකට ගත්තොත් ශ්‍රී ලන්කන් එක. එමිරේට්ස් කරනකොට ලාබ ලබනව අපි කරන්කොට බඩු. ලන්ගම අරන් බලපන්. අම්මෝ එක බස් එකට සීට් ගානට වෑඩිය සේවකයෝ. වරාය උනත් එහෙමයි. එන එන ඈමතියා උගේ කට්ටිය වෑඩට දානව. පෙට්‍රොලියම් එක ගත්තත් එහෙමයි. එහෙම නෑතිව හරියට කරනව නම් ඔය කොයි එකත් ලාබ කෙසේ වෙතත් පාඩු නෑතිව දුවයි
    කලින් හිටපු වරාය අදිකාරියෙ සබාපති, ඔවු මහින්දගේ කාලේ තමා, ඌ නම් ටිකක් ඕක කොන්ට්‍රෝල් කරා කියල තමා කියන්නේ. ඌ ඈමතිලගේ ඉල්ලීම් ශේප් එකෙ මග ඈරියා කියල. ඒත් දිගටම ලොස් පිටනේ බන් දිව්වේ

    මහින්ද ඒවගෙන් දැන් වැඩක් නැනෙ...මහින්ද පරාදයිනෙ...වරදක් තියෙනව නම් නඩු දැම්ම දඩුවම් දුන්න ඉවරයි වැඩේ....

    රනිල් කියුවෙ මිනිහ ආර්තික ඔස්තාර් කියාලනෙ.....දැන් ආර්තික ඔස්තාර්කම කියන්නෙ තියෙන ඒව විකුනගෙන කන එකටද?????
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජිංතක ජිල්ලබකිට;22033622 said:

    යම් පුද්ගලයෙක් යම් නිව්ස් අයිටම් එකක්, සාධකයක්, කරුණු ගෙනහැර පෑමක් කරහම ඒක මහත්වරු වගේ ප්‍රති සාධක ගෙන හැර පාල බිඳින එකයි වෙන්න ඔනේ. එහෙම නැතුව ඒ පුද්ගලයාට අපාහාස කරනවා කියන්නේ, කියාගන්න දෙයක් නැතුව පශ්චාත් භාගයේ පුවක් හිරවෙච්ච් කුනුකානුවේ ඉපදිච්ච උන් සැබෑ පොන්නයන් කවුද කියා රටටම පෙන්වීමයි.
    :P

    සරලව කිව්වොත් පාර්ලිමේන්තුවේ බල්ලො පොරකනව වගේ නෑතිව, කරුණු සහිතව අදාල තර්කයට පිලිතුරු දෙන්න කියන එකනේ. කියල වෑඩක් නෑ විසිල් විතරයි බල්ටි නෑ, .....නෑත්තෙම නෑ අඩුයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්ද ඒවගෙන් දැන් වැඩක් නැනෙ...මහින්ද පරාදයිනෙ...වරදක් තියෙනව නම් නඩු දැම්ම දඩුවම් දුන්න ඉවරයි වැඩේ....

    රනිල් කියුවෙ මිනිහ ආර්තික ඔස්තාර් කියාලනෙ.....දැන් ආර්තික ඔස්තාර්කම කියන්නෙ තියෙන ඒව විකුනගෙන කන එකටද?????

    වෙන්න පුලුවන් බන්. ඒක උගේ ක්‍රමය වෙන්න ඈති. ඌ ඔස්තාර් විකිනීමට වෙන්න පුලුවන්. ඊලගට මත්තල කියල කිව්වානේ. කොහොම හරි 2025 වෙනකොට ණය සේරම ගෙවලා ඉවර කරන එක උගේ ටාගට් එක කියල ඊයේ පෙරෙදා කියල තිබ්බා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන්න පුලුවන් බන්. ඒක උගේ ක්‍රමය වෙන්න ඈති. ඌ ඔස්තාර් විකිනීමට වෙන්න පුලුවන්. ඊලගට මත්තල කියල කිව්වානේ. කොහොම හරි 2025 වෙනකොට ණය සේරම ගෙවලා ඉවර කරන එක උගේ ටාගට් එක කියල ඊයේ පෙරෙදා කියල තිබ්බා

    එහෙනම් 2025 වෙද්දි රටම විකුනයි...:dull: පටට වෙනස....සුපිරි ඔස්තාර්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙනම් 2025 වෙද්දි රටම විකුනයි...:dull: පටට වෙනස....සුපිරි ඔස්තාර්...

    මේ යන විදිහට එච්චර කල් ඉන්න එකක් නෑ. මිනිස්සුන්ට එපා වෙලා නේ බන් තියෙන්නේ. ගොඩක් එවුන් චන්දේ දාන එකක්වත් නෑ. ඒ තරමටම මිනිස්සුන්ට දේශපාලනය එපා වෙලා තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ යන විදිහට එච්චර කල් ඉන්න එකක් නෑ. මිනිස්සුන්ට එපා වෙලා නේ බන් තියෙන්නේ. ගොඩක් එවුන් චන්දේ දාන එකක්වත් නෑ. ඒ තරමටම මිනිස්සුන්ට දේශපාලනය එපා වෙලා තියෙන්නේ

    දන්නෙ නැ ඒක..චන්දෙ තිබ්බම බලමු...කොහොමත් උන් දිනන නිසානෙ චන්දෙ නොතිය ඉන්නෙ....:rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දන්නෙ නැ ඒක..චන්දෙ තිබ්බම බලමු...කොහොමත් උන් දිනන නිසානෙ චන්දෙ නොතිය ඉන්නෙ....:rofl::rofl:

    කොහොම වුනත් දෑන් ඉතින් ආයේ එන්නේ හවුල් ආණ්ඩු. දත් වගේ වෑනෙන ආණ්ඩු. සුලු ජනතාවගේ නියෝජිතයෝ තීරනය කරන් ආණ්ඩු. එහෙම නොවෙන්න නම් දිගටම ප්‍රදාන පක්ශ දෙකේ හවුල තියෙන්න ඔනේ. ඒක වෙන්නේ නෑ දෑනටම උන් දිය යටින් ගින්දර සීන් නේ :D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොම වුනත් දෑන් ඉතින් ආයේ එන්නේ හවුල් ආණ්ඩු. දත් වගේ වෑනෙන ආණ්ඩු. සුලු ජනතාවගේ නියෝජිතයෝ තීරනය කරන් ආණ්ඩු. එහෙම නොවෙන්න නම් දිගටම ප්‍රදාන පක්ශ දෙකේ හවුල තියෙන්න ඔනේ. ඒක වෙන්නේ නෑ දෑනටම උන් දිය යටින් ගින්දර සීන් නේ :D:D:D

    ඔව් එහෙම හිතන්ඩත් පුලුවන්...අපි බලමුකො චන්දෙ තිබ්බාම..:cool::cool:
     
    Similar threads