‘‘මඩොල් දූව’’

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මචංල, ‘‘මඩොල් දූව’’ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියනවනම් කියපල්ලකො. ලොකු උදවුවක්. මම බලල තියනව එ්ත් පුතාලට පෙන්නන්න ඔ්නි. ප්ලීස් ලොකු උදවුවක්.
     

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    නෙට් එකේ තියේද දන්නේ නැහැ. කොල්ලුපිටියේ ටොරානා එකේ තිබුන බං.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    mama gaawa tiyenawa. godak unta oninam upload karala link ekak dannam :)

    black & white ද මචන්..මෙහෙම අහන්ඩත් ලැජ්ජයි වගේ.චා අපි,බලන්ඩ ඕනි ඒවා බලලා නෑ :( සයිස් එක කීයක් වගේද.. :) අනේ දාපන්කො පුලුවන්නම් :)
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    black & white ද මචන්..මෙහෙම අහන්ඩත් ලැජ්ජයි වගේ.චා අපි,බලන්ඩ ඕනි ඒවා බලලා නෑ :( සයිස් එක කීයක් වගේද.. :) අනේ දාපන්කො පුලුවන්නම් :)

    Black & white tama ban. size eka 363mb. patta film eka :)