‘‘වරාය නගරයට වෙනම නීති ‘‘

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,279
    36,379
    113
    කෑගල්ල
    දැන් ඔය අලවල තියෙන්නේ අනුරය කිව්වා ඒවාට පිළිතුරු තමයි....ආයේ ආයේ අහන්නේ මොකද ?
    උබට සින්හල බෑ නෙද. අලවලා තියන ඒවා කියවගන්න. කවුද බන් උබට ඔක දාන්න කිවේ 🤣🤣🤣
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලෝකය ගැන මොනවාද දන්නෙ? අච්චර නීති තද middle east වල පවා special economic zone තියෙනවා. සිරස විතරක් බලන ලිං ගෙම්බෙක්.
    Thamath therenne nathnam ohomama hithan yanna. awurudu 5kata passe katha karamu :)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔයාගෙනුත් අපි රචනා ගොඩක් බලාපොරොත්තු උනා නන්දසේන සීනි කාපු හැටි ගැන, පොල්තෙල් කාපු හැටි ගැන, ගෂ් කපන එක ගැන, අනතිමට කරවපු එකෙක් නැති පාස්කු රිපෝට් එක ගැන.

    මරු කියවනවා ඇරෙන්නේ වෙන දෙයක්ක් කරන්නේ නෑනේ උඹ.... අපි මොනවා හරි දැම්මම උඹල මොනවද කියන්නේ...

    මූ නම් සල්ලි වලට කඩේ යනවා
    රචනා ලියනවා
    කුණුහරප
    බයිලා

    ඔච්චරයි.... මම උඹලට ඕව කියනවද ? නෑ ....

    මොකද මම හොඳටම දන්නවා මේකේ ඉන්න ජෙප්පෝ කඩේ යන්නේ වැසිකිලියේ ඉඳන් ගත්තු ලක්ෂ 25හේ නය ගෙවන්න.... සජබයියෝ මෝඩයි... ලොක්ක වගේම capacity එකක් නෑ...දැන් උඹ උනත් බලපන්කො වැඩකට ඇති දෙයක් දැම්මද නෑ....ඇයි ඒ ? නිරමාල් ස' දන්නව හේතුව....එයා දිග රචනාවකුත් ලියල තිබ්බ ඇයි කියල.

    173331326_578881916847691_3481125330435627846_n.jpg
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේකත් කියන්න ඕනෙ අපේ රටේ ඉන්නෙ කවලම්පන්ති මිනිස්සු. මේ වැඩේ යහපාලන රජයෙන් කරානම් මේකට මෙතන විරුද්ධ වෙන උන්ටික පක්ශයි මේකට මෙතන දැන් කැමති උන් විරුද්ධයි.
     
    • Dislike
    Reactions: SLBlackKnight

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෝහනාචාර්ය ඩ්‍රෝනාධිපති වැසිකිලියේ මුදලිගේ නාථ ශ්‍රී ජයසේකර----------- නාන thread බුම්ප් 🖖
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,771
    1,281
    113
    Mars
    මට මතක හැටියට ඔය වගේ පොඩි island එකකුත් Hambantota port එකේ හදන්න නියමිතයි.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    A very delicate issue and need to carefully consider before legislation is passed as it can have major issues in the future
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලොල් ගොබ්බය අදත් තෙර්ඩ් එකක් දාල හත්පොලේ ගාගෙන 🤣🤣🤣🤣
    අර පොන්ස් කෙනෙක් බලේට ආවෙ රටට එක නීතියක් කියාගෙන නේද 🤣🤣🤣🤣
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අර පොන්ස් කෙනෙක් බලේට ආවෙ රටට එක නීතියක් කියාගෙන නේද 🤣🤣🤣🤣

    රියල් පඹයා ද ? පඹයෝ දැකල තීනවා එත් පණ තීන එකෙක් පඹයෙක් වෙලා ඉන්නවා දැක්කමයි හම්බයෝ ඔලුවට රීල යනවා චීන්නු කකුල් දෙක අස්සෙන් දෙකට බෙදල වැටක් ගහල ඉඩම් වෙන් කරගන්නව පඹයා ඔහේ බලං ඉන්නවා

    මං තමයි නියම පඹයා මම වගේ පඹයෙක් ලොවෙත් නෑ කව්රුත් මගේ පඹ රඟපෑම කියන්නේ නෑ
     
    • Love
    Reactions: hasithayad

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Appata siri recruit ada dawasema meka bump karana eka neda karala thiyenne 😂 mama gedara wada godak kara ada. Umbata ithin thiyana rassawa okane. Duka thamai ban. 😂
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඉතින් බන් ඕක අලුතෙන් ලංකාවට එකතු කරපු කෑල්ලක්නෙ. ඕකෙ චීන කොළණියක් බැයිනන් වෙන ඕන එකක් දාගත්තාවෙ. Port City is the biggest project ever in Sri Lanka. This is huge than most of us thinking. ලංකාව ගොඩක් ඉස්සරහට යයි මේකත් එක්ක.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඉතින් බන් ඕක අලුතෙන් ලංකාවට එකතු කරපු කෑල්ලක්නෙ. ඕකෙ චීන කොළණියක් බැයිනන් වෙන ඕන එකක් දාගත්තාවෙ. Port City is the biggest project ever in Sri Lanka. This is huge than most of us thinking. ලංකාව ගොඩක් ඉස්සරහට යයි මේකත් එක්ක.
    😂