උබට සින්හල බෑ නෙද. අලවලා තියන ඒවා කියවගන්න. කවුද බන් උබට ඔක දාන්න කිවේදැන් ඔය අලවල තියෙන්නේ අනුරය කිව්වා ඒවාට පිළිතුරු තමයි....ආයේ ආයේ අහන්නේ මොකද ?
උබට සින්හල බෑ නෙද. අලවලා තියන ඒවා කියවගන්න. කවුද බන් උබට ඔක දාන්න කිවේදැන් ඔය අලවල තියෙන්නේ අනුරය කිව්වා ඒවාට පිළිතුරු තමයි....ආයේ ආයේ අහන්නේ මොකද ?
Thamath therenne nathnam ohomama hithan yanna. awurudu 5kata passe katha karamuලෝකය ගැන මොනවාද දන්නෙ? අච්චර නීති තද middle east වල පවා special economic zone තියෙනවා. සිරස විතරක් බලන ලිං ගෙම්බෙක්.

ඔයාගෙනුත් අපි රචනා ගොඩක් බලාපොරොත්තු උනා නන්දසේන සීනි කාපු හැටි ගැන, පොල්තෙල් කාපු හැටි ගැන, ගෂ් කපන එක ගැන, අනතිමට කරවපු එකෙක් නැති පාස්කු රිපෝට් එක ගැන.
අර පොන්ස් කෙනෙක් බලේට ආවෙ රටට එක නීතියක් කියාගෙන නේදලොල් ගොබ්බය අදත් තෙර්ඩ් එකක් දාල හත්පොලේ ගාගෙන![]()
අර පොන්ස් කෙනෙක් බලේට ආවෙ රටට එක නීතියක් කියාගෙන නේද![]()
ඉතින් බන් ඕක අලුතෙන් ලංකාවට එකතු කරපු කෑල්ලක්නෙ. ඕකෙ චීන කොළණියක් බැයිනන් වෙන ඕන එකක් දාගත්තාවෙ. Port City is the biggest project ever in Sri Lanka. This is huge than most of us thinking. ලංකාව ගොඩක් ඉස්සරහට යයි මේකත් එක්ක.