‘ ව්‍යසනයක් නොවේවා..........’ අලුත් අවුරුද්ද ශේප් විය. පාස්කුව ව්‍යසනයක්ම විය. වෙසක්ද නැති විය. ඊළඟට............? මිනිස් සංහාරයක්, දේපළ විනාශයක්, සාමය කඩවීමක් නැවත ඇති නොවේවා. මේ රටේම පැතුම විය හැකියි.