‘ ව්‍යසනයක් නොවේවා..........’

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    ‘ ව්‍යසනයක් නොවේවා..........’

    අලුත් අවුරුද්ද ශේප් විය.

    පාස්කුව ව්‍යසනයක්ම විය.

    වෙසක්ද නැති විය.

    ඊළඟට............?

    මිනිස් සංහාරයක්, දේපළ විනාශයක්, සාමය කඩවීමක් නැවත ඇති නොවේවා.

    මේ රටේම පැතුම විය හැකියි.