‘Channel 4′ වෙතින් තවත් වීඩියෝ පටයක්
ගැටුම් සමයේ ශ්රී ලංකාවේ යුධ අපරාධ සිදු වු බවට තහවුරු කිරීම සඳහා නවතම වීඩියෝ පටයක් එලිදැක්විමට එංගලන්ත ‘චැනල් ෆෝ’ නාලිකාව සුදානම් වෙයි. ‘‘වෝ ක්රයිම් අන් පනිෂ්ඞ් ’’ ලෙස නම් කඅර ඇති මෙවර වීඩියෝ පටය නිපදවීමේ දී බි්රතාන්යයේ සුප්රකට රූපවාහිනි ආයතනයක් වන අයි.ටී.එන්. හි සහය ද ලබා ගෙන ඇතැයි චැනල් ෆෝ වෙබ් අඩවියේ දැක්වෙයි.
මෙතෙක් සිය නිෂ්පාදන සඳහා යොදා නොගත්, ප්රබල සාක්ෂි ලෙස යොදා ගත හැකි වීඩියෝ පටවලින් මෙය සමන්විත වන බව එහි සඳහන් වන අතර මෙය ද නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ මීට පෙර ශ්රී ලංකාව සම්බන්ධයෙන් චැනල් ෆෝ වීඩියෝ පට නිෂ්පාදනය කළ කැලම් මැක්රේ විසිනි. මෙහි නිවේදකයා ලෙස කටයුතු කරන්නේ ජෝන් ස්නෝ නමැති පුද්ගලයෙකි.
ලබන වසරේ මුල් කාලයේදී මෙම වීඩියෝව නිකුත් වීමට නියමිත අතර එම වීඩියෝව මීට පෙර නිකුත් වු ‘‘කිලින්ග් ෆිල්ඞ්’’ වීඩියෝ පටයේ පසු විපරමක් වන බව ද කියා සිටී.
හෙහ් හෙහ් හෙහ් !!! ඇයි බං අර කලින් වීඩියෝවෙන් මොනවත් කොර ගන්න බැරි වුනානේ. අපිත් එකට විරුද්ධ වීඩියෝවක් හැදුවනේ. උන් ඉතින් හුජ්ජ පෙරාගෙන ආයෙත් එකක් හදනවා.
මේ!!!! මේක ඉවරවෙන වැඩක් නෙවෙයි, මේවාට මුහුණ දෙන්න නම් රජය කරන්න ඕනේ, දූෂණය, භීෂණය , හොර මැර වංචා නවත්වලා, රටේ සල්ලි ගසා කන්නේ නැතිව, සුදුස්සාට සුදුසු තැන දීල රටේ ආර්ථික මට්ට්ටම වැඩි දියුණු කරන ඒක. ඊට පස්සෙ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහල දාල පිට රටවල් වලින් import කරන ඒක අඩු කරලා රටේ නිෂ්පාදන වැඩි කරන්න ඕනේ . නැතිනම් මහින්දට රටේ මිනිස්සුන්ගේ සපෝර්ට් ඒක නැතිවෙලා යනවා. එතකොට විදේශ කුමන්ත්රණ කරුවන්ට ලේසියි මහින්දව යුධ අධිකරණයට දක්කන්න.කොහෙද ඉතින් මේවා වෙන්නේ නෑනේ?