‘Channel 4′ වෙතින් තවත් වීඩියෝ පටයක්

Sep 12, 2011
884
120
0
‘Channel 4′ වෙතින් තවත් වීඩියෝ පටයක්

ගැටුම් සමයේ ශ‍්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වු බවට තහවුරු කිරීම සඳහා නවතම වීඩියෝ පටයක් එලිදැක්විමට එංගලන්ත ‘චැනල් ෆෝ’ නාලිකාව සුදානම් වෙයි. ‘‘වෝ ක‍්‍රයිම් අන් පනිෂ්ඞ් ’’ ලෙස නම් කඅර ඇති මෙවර වීඩියෝ පටය නිපදවීමේ දී බි‍්‍රතාන්‍යයේ සුප‍්‍රකට රූපවාහිනි ආයතනයක් වන අයි.ටී.එන්. හි සහය ද ලබා ගෙන ඇතැයි චැනල් ෆෝ වෙබ් අඩවියේ දැක්වෙයි.

මෙතෙක් සිය නිෂ්පාදන සඳහා යොදා නොගත්, ප‍්‍රබල සාක්‍ෂි ලෙස යොදා ගත හැකි වීඩියෝ පටවලින් මෙය සමන්විත වන බව එහි සඳහන් වන අතර මෙය ද නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ මීට පෙර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් චැනල් ෆෝ වීඩියෝ පට නිෂ්පාදනය කළ කැලම් මැක්රේ විසිනි. මෙහි නිවේදකයා ලෙස කටයුතු කරන්නේ ජෝන් ස්නෝ නමැති පුද්ගලයෙකි.

ලබන වසරේ මුල් කාලයේදී මෙම වීඩියෝව නිකුත් වීමට නියමිත අතර එම වීඩියෝව මීට පෙර නිකුත් වු ‘‘කිලින්ග් ෆිල්ඞ්’’ වීඩියෝ පටයේ පසු විපරමක් වන බව ද කියා සිටී.

හෙහ් හෙහ් හෙහ් !!! ඇයි බං අර කලින් වීඩියෝවෙන් මොනවත් කොර ගන්න බැරි වුනානේ. අපිත් එකට විරුද්ධ වීඩියෝවක් හැදුවනේ. උන් ඉතින් හුජ්ජ පෙරාගෙන ආයෙත් එකක් හදනවා.

මේ!!!! මේක ඉවරවෙන වැඩක් නෙවෙයි, මේවාට මුහුණ දෙන්න නම් රජය කරන්න ඕනේ, දූෂණය, භීෂණය , හොර මැර වංචා නවත්වලා, රටේ සල්ලි ගසා කන්නේ නැතිව, සුදුස්සාට සුදුසු තැන දීල රටේ ආර්ථික මට්ට්ටම වැඩි දියුණු කරන ඒක. ඊට පස්සෙ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහල දාල පිට රටවල් වලින් import කරන ඒක අඩු කරලා රටේ නිෂ්පාදන වැඩි කරන්න ඕනේ . නැතිනම් මහින්දට රටේ මිනිස්සුන්ගේ සපෝර්ට් ඒක නැතිවෙලා යනවා. එතකොට විදේශ කුමන්ත්‍රණ කරුවන්ට ලේසියි මහින්දව යුධ අධිකරණයට දක්කන්න.කොහෙද ඉතින් මේවා වෙන්නේ නෑනේ?
 
Sep 12, 2011
884
120
0
unma hadala unma balanawa hikzz

ඔව් ඔව් ඔව් !!! පලවෙනි වීඩියෝ එකෙත් මොනවත් කරගන්න බැරිවුනානේ. දැන් ආයෙත් හුජ්ජ දාගෙන හදනවා තව එකක්.
 
Antidote XD

Banned
Aug 23, 2011
429
29
0
මහ නිළමේ;11321462 said:
ගැටුම් සමයේ ශ‍්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වු බවට තහවුරු කිරීම සඳහා නවතම වීඩියෝ පටයක් එලිදැක්විමට එංගලන්ත ‘චැනල් ෆෝ’ නාලිකාව සුදානම් වෙයි. ‘‘වෝ ක‍්‍රයිම් අන් පනිෂ්ඞ් ’’ ලෙස නම් කඅර ඇති මෙවර වීඩියෝ පටය නිපදවීමේ දී බි‍්‍රතාන්‍යයේ සුප‍්‍රකට රූපවාහිනි ආයතනයක් වන අයි.ටී.එන්. හි සහය ද ලබා ගෙන ඇතැයි චැනල් ෆෝ වෙබ් අඩවියේ දැක්වෙයි.

මෙතෙක් සිය නිෂ්පාදන සඳහා යොදා නොගත්, ප‍්‍රබල සාක්‍ෂි ලෙස යොදා ගත හැකි වීඩියෝ පටවලින් මෙය සමන්විත වන බව එහි සඳහන් වන අතර මෙය ද නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ මීට පෙර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් චැනල් ෆෝ වීඩියෝ පට නිෂ්පාදනය කළ කැලම් මැක්රේ විසිනි. මෙහි නිවේදකයා ලෙස කටයුතු කරන්නේ ජෝන් ස්නෝ නමැති පුද්ගලයෙකි.

ලබන වසරේ මුල් කාලයේදී මෙම වීඩියෝව නිකුත් වීමට නියමිත අතර එම වීඩියෝව මීට පෙර නිකුත් වු ‘‘කිලින්ග් ෆිල්ඞ්’’ වීඩියෝ පටයේ පසු විපරමක් වන බව ද කියා සිටී.

හෙහ් හෙහ් හෙහ් !!! ඇයි බං අර කලින් වීඩියෝවෙන් මොනවත් කොර ගන්න බැරි වුනානේ. අපිත් එකට විරුද්ධ වීඩියෝවක් හැදුවනේ. උන් ඉතින් හුජ්ජ පෙරාගෙන ආයෙත් එකක් හදනවා.

මේ!!!! මේක ඉවරවෙන වැඩක් නෙවෙයි, මේවාට මුහුණ දෙන්න නම් රජය කරන්න ඕනේ, දූෂණය, භීෂණය , හොර මැර වංචා නවත්වලා, රටේ සල්ලි ගසා කන්නේ නැතිව, සුදුස්සාට සුදුසු තැන දීල රටේ ආර්ථික මට්ට්ටම වැඩි දියුණු කරන ඒක. ඊට පස්සෙ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහල දාල පිට රටවල් වලින් import කරන ඒක අඩු කරලා රටේ නිෂ්පාදන වැඩි කරන්න ඕනේ . නැතිනම් මහින්දට රටේ මිනිස්සුන්ගේ සපෝර්ට් ඒක නැතිවෙලා යනවා. එතකොට විදේශ කුමන්ත්‍රණ කරුවන්ට ලේසියි මහින්දව යුධ අධිකරණයට දක්කන්න.කොහෙද ඉතින් මේවා වෙන්නේ නෑනේ?

ඔව බන් තාම දෙමල ජනතාව සදහා 100% සාර්ථක ක්‍රියා මාර්ග අරන් නැහැ.... එහෙම කරානම් වෙන කව්රුත් ඕකුන්ට උත්තර දෙන්න ඕනේ නැ .. දෙමල ජනතාවම උත්තර දෙනවා...
 
kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    mewata monada kiyanne Channel 4 Eka :angry::angry::angry::angry::angry:

    Source :-
    http://www.facebook.com/index.php?lh=99d9a150398b582ebca02a1f7d69f45b#!/photo.php?fbid=231977866865252&set=a.231968976866141.59717.228131663916539&type=1&theater

    38598539.jpg

    77254071.jpg

    57164180.jpg

    61014072.jpg

    95081278.jpg

    12814121.jpg

    62941935.jpg

    63036131.jpg

    71995785.jpg

    41156909.jpg

    52612166.jpg

    95099407.jpg

    43939304.jpg

    97354670.jpg

    73162017.jpg

    91911535.jpg

    84527317.jpg

    91637611.jpg

    47497953sfm.jpg

    54806887.jpg

    63242457.jpg

    73877777.jpg

    55939592.jpg

    10373104.jpg

    49427015.jpg

    84828507.jpg

    28879523.jpg

    12575753.jpg

    49093604.jpg
     
    Sep 12, 2011
    884
    120
    0
    ඔව බන් තාම දෙමල ජනතාව සදහා 100% සාර්ථක ක්‍රියා මාර්ග අරන් නැහැ.... එහෙම කරානම් වෙන කව්රුත් ඕකුන්ට උත්තර දෙන්න ඕනේ නැ .. දෙමල ජනතාවම උත්තර දෙනවා...

    අපි දෙමල ජනතාවම උන්ට උත්තර දෙන තත්වයට පත් කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි රටේ හැම මිනිහෙකුටම කාටවත් අත නොපා ජීවත් වෙන විදිහට රජය වැඩ පිළිවෙලක් සකස් කල යුතුයි.
     
    Sep 12, 2011
    884
    120
    0
    mewata monada kiyanne Channel 4 Eka :angry::angry::angry::angry::angry:

    මුන් කරපු වැඩ ගැන ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි. කොහෙද ඉතින් අපේ තානාපති වරුන් නිදිනේ. ශවේන්ද්‍ර මහත්තයා තමයි වැඩක් කරන්නේ. අන්න මිනිස්සු. දැක්කනේ අර චැනල් 4 වීඩියෝ ව පෙන්නන තැනට ගිහිල්ල උන්ගේ තර්ක බිඳ හෙලු හැටි. ඔන්න නියම වීරයෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොකක් කරත් සුද්ද විඩයෝ හදන එක නවත්වන්නෙ නැ.ඒක නමි සුවර්. ඔහේ හදාගත්තාවේ ඔවට වැඩිය දගලන්නෙ නැතුව හිටියනමි ඉවරයි.චැනල් 4 කියන්නෙ බොරැ කියල දැන් මුලු ලෝකෙම දන්නවනේ.:)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    mewata monada kiyanne Channel 4 Eka :angry::angry::angry::angry::angry:

    මේව දකිද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා යකෝ .මේව කරපු උන්ටයි , දැන් උන්ට කඩේ යන උන්ටයි , චැනල් 4 , සේරටම හෙනගහපියව් .

    තානාපති මට්ටමින් මීට වැඩිය ලොකු වැඩසටහනක් දියත් විය යුතුයි. ඊට අමතරව මුන් එක්ක හැප්පෙන්න මාධ්‍ය ව්‍යාප්ත කල යුතුයි. මේ මොනව තිබ්බත් ජනතා සහයත් අනිවාර්‍යයෙන්ම අවශ්‍යයි
     
    Sep 12, 2011
    884
    120
    0
    ඔය මොකක් කරත් සුද්ද විඩයෝ හදන එක නවත්වන්නෙ නැ.ඒක නමි සුවර්. ඔහේ හදාගත්තාවේ ඔවට වැඩිය දගලන්නෙ නැතුව හිටියනමි ඉවරයි.චැනල් 4 කියන්නෙ බොරැ කියල දැන් මුලු ලෝකෙම දන්නවනේ.:)

    හරියට හරි!!! හැබැයි අපිත් කොටින්ගේ වැඩ කිඩ පෙන්නලා වීඩියෝ හැදිය යුතුයි.
     
    Sep 12, 2011
    884
    120
    0
    මේව දකිද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා යකෝ .මේව කරපු උන්ටයි , දැන් උන්ට කඩේ යන උන්ටයි , චැනල් 4 , සේරටම හෙනගහපියව් .

    තානාපති මට්ටමින් මීට වැඩිය ලොකු වැඩසටහනක් දියත් විය යුතුයි. ඊට අමතරව මුන් එක්ක හැප්පෙන්න මාධ්‍ය ව්‍යාප්ත කල යුතුයි. මේ මොනව තිබ්බත් ජනතා සහයත් අනිවාර්‍යයෙන්ම අවශ්‍යයි

    ඔව්!!! තානාපති මට්ටමෙන් හොඳ ගේමක් දිය යුතුයි. හැබැයි ආණ්ඩුවට ජනතාවගේ සපෝර්ට් ඒක ඕනේ නම් ඉතින් ජනතාවට ආර්ථික වශයෙන් උදව කල යුතුයි.
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මේක ඉවරවෙන වැඩක් නෙවෙයි, මේවාට මුහුණ දෙන්න නම් රජය කරන්න ඕනේ, දූෂණය, භීෂණය , හොර මැර වංචා නවත්වලා, රටේ සල්ලි ගසා කන්නේ නැතිව, සුදුස්සාට සුදුසු තැන දීල රටේ ආර්ථික මට්ට්ටම වැඩි දියුණු කරන ඒක. ඊට පස්සෙ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහල දාල පිට රටවල් වලින් import කරන ඒක අඩු කරලා රටේ නිෂ්පාදන වැඩි කරන්න ඕනේ . නැතිනම් මහින්දට රටේ මිනිස්සුන්ගේ සපෝර්ට් ඒක නැතිවෙලා යනවා. එතකොට විදේශ කුමන්ත්‍රණ කරුවන්ට ලේසියි මහින්දව යුධ අධිකරණයට දක්කන්න.කොහෙද ඉතින් මේවා වෙන්නේ නෑනේ?

    attha talks eka
    channel 4 ekata mara p*** amaruwak ne thiyenne neda ban
    unta gahamuda bomb ekak !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැහැදිළිවම අපේ සහෝදරවරු, මහජනතාව තේරුම් ගත යුතු එක් දෙයක් තියනවා. ඒ තමා තාම කොට් සංවිධානය 100% පරාජය කරල නැති වග. ඒ වගේ ම ජාත්‍යන්තරව කොටි ජාලය තාම ක්‍රියාත්මක වන බව. මේ කොටි ජාලය තුල ඩොලර් ‍ප්‍රකෝටි ගණනක් මුදල් සංසරණය වෙනවා. කුමරන් පද්මනාදන් කියන පුද්ගලයා කොතරම් රහසින් මෙරටට ගෙනාවත්, රජය ඒ රහස්‍යභාවය දේශපාලනික හේතු නිසා රැක්කේ නෑ. මේ නිසා ඔහු සතුව තිබූ අරමුදල් විශාල ලෙස ජාත්‍යන්තර කොටි ජාලය වෙත ඇදගනු ලැබුවා. මේ මුදල් තමා මෙවැනි මෙහෙයුම් සදහා භාවිතා කරන්නේ.
    ඔබ දන්නවාද දන්නේ නෑ අමෙරිකාවේ හිටපු නීතිපති බෲස් පෙයින් වෙත කොටි ජාලය ඩොලර් මිලියන 2.5ක කොන්ත්‍රාත්තුවක් පිරි නමා ඇති බව. ඒ කොන්ත්‍රාත්තුව තමා කොටි පරාජය කිරීමේ මෙහෙයුමේ මූලිකයන් ජාත්‍යන්තර අධිකරණය වෙත කෙසේ හෝ ගෙන ඒම. ඒ සදහා යම් පීඩනයක් ජාත්‍යන්තර ප්‍රජාව ලෙස හදුනා ගන්නා කොටස වෙත එල්ල කල යුතුයි. මේ එන්නේ එම පීඩනය.
    කොටි ජාලය තුල ඇති මුදල් යුරෝපා, අමෙරිකා සහ ස්කැන්ඩිනේවියානු රටවල සහ ඕෂනියාවේ දේශපාකයන් මිල දී ගැනීම සදහා යොදවනවා. ඒ ඔවුන් ගේ දේශපාලන කටයුතු සදහා විශාල ප්‍රදානයන් කරමින්. මතක ද අමෙරිකානු ජනාධිපතිවරණයේ දී කොටි මුදල් ලබාදුන් අයුරු හිලරි සහ ඔබාමා දෙදෙනාටම? මේ ආකාරයෙන් මේ මුදල් මෙන් ම තමන් සතු පිරිස් බලයද ඔවුන් ජාත්‍යන්තරය මිල දී ගැනීමට යොදවනවා. එසේ මිල දී ගත් දේශපාලකයන් හරහා ඔවුන් ඒ රජයන් වලට බලපෑම් එල්ල කරනවා. එසේම තම මුදල් වියදම් කොට තම මතවාදය ප්‍රචාරණය කොට ගත හැකි අයවළුන් ඒ රටවල පරිපාලන ඒකක, පාර්ලිමේන්තු තුලට රිංගවනවා. එහි සිට තීරණාත්මක මොහොතවල් තුළ ඔවුන් බලපෑම් කරන කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වෙනවා.
    අපේ පැත්තේ අඩුපාඩු රැසයි. අපේ ප්‍රචාරණ යාන්ත්‍රණ දුර්වලයි. අපේ තානාපතිවරු පත් කැරෙන්නේ පාලකයන් හට ඇති හිතවත් කම් මත. ඔවුන් විදේශයන් හිදී නියම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ලෙස අපේ රටේ මතය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින්නේ නෑ. ඔවුන් අනුගමනය කරන්නේ "දෙන දේ කා වෙන දේ බලා සිටීමේ" න්‍යාය. අපේ රටේ දේවල් "සෝඩා බෝතලය කැඩුවා" වාගේ, එම වෙලාවට පමණයි අපේ ප්‍රතික්‍රියාව.
    මේ අසත්‍ය ප්‍රචාරණය සදහා දැඩි සහ දීර්ඝකාළීන වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒය දිගින් දිගටම අඛණ්ඩව ගමන් කරන්නක් විය යුතුයි. ඒ සදහා සියළු ම දෙනා -එනම් ජනාධිපතිවරයා, රාජ්‍ය නිළධාරීන් සිට සයිබර් හැකර් වරයා, බ්ලොග් කරුවා දක්වා හවුල් වන යාන්තුණයක් පැවතිය යුතුයි.
    ජනමතය වෙනස් කිරීම එතරම් කජ්ජක් නොවේ. නමුත් ඒ සදහා දීර්ඝකාළීන යාන්ත්‍රණයක් පැවතිය යුතුය. මේ පිළිබද ව මගේ මිත්‍රයෙකු වරක් මට පැවසුවේ "There should be chronic irritation to induce a cancer" යනුවෙනි. එනම් පිළිකාවක් හට ගැනීමට නම් දීර්ඝ කාලයක් තුවාලය පැවතිය යුතු බවය. මේ යන්නේ ඔවුන් ගේ පැත්තෙන් chronic irritation එක..........
    තව කාලයක් මෙය පැවතුන හොත් එය පිළිකාව වේවි. එයින් වැනසෙන්නේ මේ රටේ පාලකයන් පමණක් නොවේ. ඔබ ද මාද ඇතුළු සියළු දෙනායි. අපේ මාතෘ භූමියයි........!!!
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth

    mekata monawahari karanna wenawa