MR MS
Colombo 48% 50%
Gampaha 56% 42%
Kalutara 57% 41%
Mahanuwara 47% 51%
Matale 56% 42%
Nuwara-Eliya 37% 61%
Galle 60% 38%
Matara 63% 35%
Hambantota 64% 34%
Jaffna 25% 73%
Vanni 29% 69%
Battcaloa 26% 72%
Digamadulla 44% 54%
Trincomalee 40% 58%
Kurunegala 59% 39%
Puttalam 57% 41%
Anuradhapura 62% 36%
Polonnaruwa 48% 50%
Badulla 49% 49%
Moneragala 65% 33%
Ratnapura 61% 37%
Kegalle 60% 38%
6034000 5761000
රතු ඒවා තව ටිකක් අඩුවෙන්න ඕන නේද . විශේෂයෙන්ම කොළඹ. නුවර එලිය වැඩිවෙන්න ඕන.
උඹ මේ කරල තියෙන්නේ 2010 ගණන් වලින් මහින්ද ගැන මිනිස්සුන්ට තියන අප්‍රසාදය සලකල 5% ගානේ විතර අඩු කරපු එක නේද? ඇත්තම කියනවනම් මමත් මුලින්ම කරන්න ගියෙ ඕකයි. එත් දැන් පේනවා 2005 ත් 2010ත් අතර ප්‍රතිශත ගන්න විදිය අපේ ක්‍රමේට වඩා හරි කියල. මොකද 2010 යුද්දේ ඉවර වෙච්ච ගමන්ම. SF පරිනත දේශපාලකයෙක් නොවෙයි. සුදු කොඩි කතාවෙන් අනාගෙන හිටියෙ. සිංහල බෞද්ධ පක්ෂ මිනිහට සපෝර්ට් කරේ නෑ. මේ පාර ප්‍රතිවාදිය ශ්‍රිලනිපේ ප්‍රවීනයෙක්.

(MR % mechchara nam ithiri tika MS ta)

