“අන්තර්ජාල ජනපති”, එදා සහ අද

MR MS

Colombo 48% 50%
Gampaha 56% 42%
Kalutara 57% 41%

Mahanuwara 47% 51%
Matale 56% 42%
Nuwara-Eliya 37% 61%
Galle 60% 38%
Matara 63% 35%
Hambantota 64% 34%
Jaffna 25% 73%
Vanni 29% 69%
Battcaloa 26% 72%
Digamadulla 44% 54%
Trincomalee 40% 58%
Kurunegala 59% 39%
Puttalam 57% 41%
Anuradhapura 62% 36%
Polonnaruwa 48% 50%
Badulla 49% 49%
Moneragala 65% 33%
Ratnapura 61% 37%
Kegalle 60% 38%

6034000 5761000

රතු ඒවා තව ටිකක් අඩුවෙන්න ඕන නේද . විශේෂයෙන්ම කොළඹ. නුවර එලිය වැඩිවෙන්න ඕන.

උඹ මේ කරල තියෙන්නේ 2010 ගණන් වලින් මහින්ද ගැන මිනිස්සුන්ට තියන අප්‍රසාදය සලකල 5% ගානේ විතර අඩු කරපු එක නේද? ඇත්තම කියනවනම් මමත් මුලින්ම කරන්න ගියෙ ඕකයි. එත් දැන් පේනවා 2005 ත් 2010ත් අතර ප්‍රතිශත ගන්න විදිය අපේ ක්‍රමේට වඩා හරි කියල. මොකද 2010 යුද්දේ ඉවර වෙච්ච ගමන්ම. SF පරිනත දේශපාලකයෙක් නොවෙයි. සුදු කොඩි කතාවෙන් අනාගෙන හිටියෙ. සිංහල බෞද්ධ පක්ෂ මිනිහට සපෝර්ට් කරේ නෑ. මේ පාර ප්‍රතිවාදිය ශ්‍රිලනිපේ ප්‍රවීනයෙක්.
 
Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    AGtmvyM.png

    ubala hithan inne chanda dayakayo okkoma chande prakasha karai kiyalada :P
    ubala prakasha nokala chanda, awalangu chanda okkoma my3 ta deelane :yes: (MR % mechchara nam ithiri tika MS ta)
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    ubala hithan inne chanda dayakayo okkoma chande prakasha karai kiyalada :P
    ubala prakasha nokala chanda, awalangu chanda okkoma my3 ta deelane :yes: (MR % mechchara nam ithiri tika MS ta)
    Wedagath tharkayak. Awalangu chanda sankyawa nam etharam wedagath ne. Hebei MR and MY3 erunahama anith apekshakayinta 1%~1.5% witara lebei.

    @Challenger>>Chanda dayakayo okkoma chande prakasha karanne ne. 80% kiyala upkalpane karala tiyenne.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    රතු ඒවා තව ටිකක් අඩුවෙන්න ඕන නේද . විශේෂයෙන්ම කොළඹ. නුවර එලිය වැඩිවෙන්න ඕන.

    එහෙම අඩුවෙනවනන් මමත් කැමතියි. :yes::D

    ඔව් මම 2010 ප්‍රතිපල අනුව තමයි මේ අනුමාන කිරීම කලේ.
     
    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    ubala hithan inne chanda dayakayo okkoma chande prakasha karai kiyalada :P
    ubala prakasha nokala chanda, awalangu chanda okkoma my3 ta deelane :yes: (MR % mechchara nam ithiri tika MS ta)

    මුල් post එක හරියට කියෙවෙ නෑ නේද?

    assumptions

    1. 2015 registered voter count same as 2014
    2. 2015 MR popularity % taken to be same as in 2005
    3. average voter turnout = 80%
    4. third paerty candidates = 0.1%
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උතුරේ ඡන්ද මේපාර දෙකට කැඩෙනවා , ගම්බද පා වෙච්ච බෞද්ධ ඡන්ද මහින්දගේ පැත්තට ස්තීර උනා , ටී,එන්.ඒ එක මෛත්‍රීට හේත්තු උනු එකෙන්. මහින්ද දිනනවා 53% වගේ ගානක් අරන්
     
    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    උතුරේ ඡන්ද මේපාර දෙකට කැඩෙනවා , ගම්බද පා වෙච්ච බෞද්ධ ඡන්ද මහින්දගේ පැත්තට ස්තීර උනා , ටී,එන්.ඒ එක මෛත්‍රීට හේත්තු උනු එකෙන්. මහින්ද දිනනවා 53% වගේ ගානක් අරන්

    machan 53% aapu widiya daanawada (district mattamin)?
     
    ajj

    Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    මහ ලොකුවට මයිත්රීට කඩේ යන උම්බට අඩුම ගානෙ රෑකට මයිත්රීගෙ පෝස්ටර් ටිකක් අරං ජංගිය තෙමාගන්නැතුව එලියට බැස්සහැකිද ? පුලුවන්නම් කරල පෙන්නපං. පිස්තෝලයක්වත් නැතුව ගිහිං පෝස්ටර් ගහල තියෙනව. උම්බ පෝස්ටර් ගහන්න ඕන්නෑ. මයිත්රීගෙ පෝස්ටර් මිටියක් අරං රෑක එලියට බැහැල විනාඩි දහයක් ජංගිය තෙමාගන්නැතුව ඉදල පෙන්නපං ඒ ඇති. දැන් රිදිල දොඩෝපං. නැත්තං අර මයිත්රී පොන්නප්පුව වගේ අඩපං. අනේ මට පෝස්ටර් ගහන්න දුන්නෑ. මාව නැවැත්තුව කිය කිය.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    uba oya kiyala thiyena ewagenma theren nadda rate yahapalane na kiyala. poster gahanda baya wenda ona na ubalage marayo naththam. mahindage marayo innakal ubala baya na poster gahanda. matanam penne uba aththatama my3 wada karana ekek. uba mahindage chanda kadana eka thamai karanne.