“අපට ඩොලර් හිඟයක් නෑ” – මහ බැංකු අධිපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රට තුළ ඩොලර් හිඟයක් නොමැති බවත් ආනයනයන් ඇතුළු කාර්යයන් සඳහා අවශ්‍ය ඩොලර් තිබෙන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

    මහ බැංකු අධිපතිවරයා එලෙස පැවැසුවේ, ඊයේ (08) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති වැඩසටහනකදී ය.

    ඩොලර් හිඟයක් තිබේ නම්, පසුගිය වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 22ක භාණ්ඩ ද, පසුගිය මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 2ක භාණ්ඩ ද මෙරටට ආනයනය කළේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේ ය.

    ඩොලර් හිඟයක් ඇතිවී ඇත්තේ, ඩොලර් නොමැතිකම නිසා නොව ඩොලර් සඳහා අධික ඉල්ලුමක් පැවතීමේ හේතුවෙන් බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටි අතර ඒ සඳහා කළ යුත්තේ ඩොලර් උපයා ගැනීම සඳහා විකල්ප මාර්ග සහ ක්‍රමවේද සොයා ගැනීම බව ද පවසා සිටියේ ය.

    ඩොලර් සඳහා ඉල්ලුමක් පැවතීම නරක දෙයක් නොවන බව ද සිදු කළ යුත්තේ පරිභෝජනය අඩු කිරීම නොව ඩොලර් උපයන විකල්ප මාර්ග සකසා ගැනීම බව ද වැඩිදුරට ත් ප්‍රකාශ කළේය.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    මූට පයිත්තියන්ද @N A K A M U R A @erozan @nicjosh83
    මූ වගේ පිස්සු උට්ටලද රටේ ආර්තිකේ පාලනය කරන්නෙ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    @shenat අපරාදේ බන් මම උබෙන් සල්ලි ඉල්ල ගත්තේ.. බලපන්කෝ මේ බෑන්කු වල වේසාවෝ මාව රවට්ටලා නේ ඩොලර් නෑ කියලා.. මට කෙලින්ම කබ්බා ගෙන් ඉල්ල ගන්න තිබ්බේ බෑන්කු ගානේ ඈවීදින්නේ නෑතිව.. ඊයෙත් මට එකෙක් කතා කලා පුතාගේ කෑම්පස් සල්ලි ගෙවන්න ඩොලර් 17000 ක් හොයලා දෙන්න කියලා.. පම්කයාට කියන්න ඕනේ කබ්බා ගෙන් ඉල්ල ගන්න කියලා.. ඌත් ගෙදර ගෝටාගේ පක්ශ කාර්යාලයක් එහෙම දාන්න දුන්න පොරක්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මහ බැංකු අධිපතිවත් දන්නේ නැති දේවල්නේ ජෙප්පො දන්නේ
     
    • Like
    Reactions: SLK_sri

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ වෙන රටක මහ බැංකු අධිපති කෙනෙක්ද කොහෙද බන්. ලංකාවේ නම් ඉතින් හිගයක් නැතුව තියෙන්නේ පම්පෝරි විතරයි.

    මහ බැංකු අධිපතිවත් දන්නේ නැති දේවල්නේ ජෙප්පො දන්නේ
    ඒක නේ බන් රටට හෙන ගැහිලා තියෙන්නේ. ජෙප්පෝ දන්න ටිකවත් දන්නේ නෑ මහ බැංකුවේ එකා. :lol: :lol: :lol:
    ------ Post added on Feb 10, 2022 at 10:42 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මූ වෙන රටක මහ බැංකු අධිපති කෙනෙක්ද කොහෙද බන්. ලංකාවේ නම් ඉතින් හිගයක් නැතුව තියෙන්නේ පම්පෝරි විතරයි.
    Jimmy Fallon Time GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    :ROFLMAO: @shenat අපරාදේ බන් මම උබෙන් සල්ලි ඉල්ල ගත්තේ.. බලපන්කෝ මේ බෑන්කු වල වේසාවෝ මාව රවට්ටලා නේ ඩොලර් නෑ කියලා.. මට කෙලින්ම කබ්බා ගෙන් ඉල්ල ගන්න තිබ්බේ බෑන්කු ගානේ ඈවීදින්නේ නෑතිව.. ඊයෙත් මට එකෙක් කතා කලා පුතාගේ කෑම්පස් සල්ලි ගෙවන්න ඩොලර් 17000 ක් හොයලා දෙන්න කියලා.. පම්කයාට කියන්න ඕනේ කබ්බා ගෙන් ඉල්ල ගන්න කියලා.. ඌත් ගෙදර ගෝටාගේ පක්ශ කාර්යාලයක් එහෙම දාන්න දුන්න පොරක්

    වැරදි වැටහීමක් ගන්න එපා ඔය කියන්නෙ කබ්බට ඩොලර් තියෙනව කියලා. අපිට කියන්නෙ ඌටයි, රාජෆක්සලටයි වෙන්න ඇති. උන්ගෙ ගොඩ වෙන්කරලනෙ තියෙන්නෙ. 🤭

    මෙ නිවුස් එක අර බුවාට පෙන්නලා කබ්බව මීට් වෙන්න කිව්වනං හරි.
    ඒක නෙවෙයි පක්ෂ කාර්යාලෙ දාන්න දීල දැන් සැපදා කියල ඇහුවෙ නැද්ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මහ බැංකු අධිපතිවත් දන්නේ නැති දේවල්නේ ජෙප්පො දන්නේ

    කොළඹ වරායේ සිරවී ඇති ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් පිළිබද තොරතුරු සහිත වාර්තාවක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් වෙළද අමාත්‍යාංශය වෙත භාරදී තිබෙනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ අදාළ වාර්තාව වෙළද අමාත්‍යාංශය මගින් සහතික කර අවශ්‍ය ඩොලර් මුදාහැරීම සදහා මහබැංකුවට ඉදිරිපත් කරනු ඇති බවයි.

    ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් ප්‍රමාණය 2,000 කට ආසන්නයි. ඒවා මුදාහැරීම සදහා ඩොලර් මිලියන 30ත් 35 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇති බවද අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

    කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් කන්ටේනර් මුදාහැරීම සදහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජනාධිපතිවරයාද පසුගියදා මැදිහත් වුණා. ඒ අනුව එම කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරුණා.

    ඒ අනුව වරායේ සිරවී ඇති කන්ටේනර් ඉදිරි දින කිහිපය තුළ නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බවටයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විශ්වාසය පළ කළේ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    balapan itin kabba kiana kathawath hari. loke dollar tianawa ne itin. print karanna bari da dan na. ara tawa ekkenek eyage signature eka dala print karanna balagena innawa. doller tikak ma gahuwa nam tama hoda

    • Sad
    Reactions: Any.key

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපිටත් මේ දවස් වල සල්ලි හිඟයක් නෑ... සල්ලි ඉල්ලුමක් තියෙනවා ටිකක් වැඩිපුර.. ඒත් ඉතින් දෙන්න කෙනෙක් නෑ නේ... කොහෙන් හරි හොයාගන්න ඕන

    අහෝ කබ්‍රාල් නොදුටු මොක් පුර