“ඔන්නරයිබර්” වීසා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,357
    113
    Kaduwela


    පත්තර වලට ලියන උන්ගෙ දැනුම තමා දැනුම...
    අඩු ගානේ මුන්ට මේකවත් කියවගන්න පුළුවන් වුනා නම් 😂😂😂

    YXEIZzZ.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,357
    113
    Kaduwela
    අහා එස්ටෝනියා පොන්නයා 🤣

    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
    qaGEFDO.jpeg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png


    ඇයි බන් මේ පාස්පෝට්, අයිඩෙන්ටි, ඩ්‍රයිවින් ලයිසන් දෙන එක අවුල් වෙලා තියෙන්නෙ ? අලස්ට මොකක් හරි කම්පනියකට දෙන්න ඕන වෙලාද?
     
    • Haha
    Reactions: Solo Rider