“කළු පෙට්ටිය”

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    “කළුපෙට්ටිය”

    [FONT=&quot]හැමදාම එළකිරියට එක එක ‍[/FONT][FONT=&quot]ත්‍රෙඩ්[/FONT][FONT=&quot] දාපු මටත් හිතුනා යමක් ගැන කාට හරි දැනගන්න ‍[/FONT][FONT=&quot]ත්‍රෙඩ්[/FONT][FONT=&quot] එකක් දැම්මොත් හොදයි කියලා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]:yes:
    මාතෘකාව [/FONT]
    [FONT=&quot]කළු පෙට්‍‍ටිය නිසා හැමෝම බලන්න ඇති මොකක්ද මචං මේ[/FONT][FONT=&quot]..... [/FONT][FONT=&quot]කියාලා[/FONT][FONT=&quot]....:eek:මේ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කළු පෙට්ටිය[/FONT][FONT=&quot][/FONT]Open [FONT=&quot]කරපු හැමදෙනාම පොඩ්ඩක් [/FONT][FONT=&quot]හරි [/FONT][FONT=&quot]මේක කියවයි කියලත් මම හිතනවා[/FONT][FONT=&quot].... :yes:[/FONT][FONT=&quot]බලන්න[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කළු පෙට්ටිය[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ගැන ඔයාලත් දන්නවද කියාලා[/FONT][FONT=&quot].......[/FONT]
    Comments [FONT=&quot]දාලත් යන්න[/FONT][FONT=&quot]..............:)[/FONT]

    [FONT=&quot]ලෝකයේ පළමු ‍ජෙට් එයාර් ගුවන් අනතුර [/FONT][FONT=&quot]1953 [/FONT][FONT=&quot]දී සිදුවු අතර එය සිදුවු අන්දම කියන්නට කිසිවකුත් ‍ඉතිරිව සිටියේ නැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මේ ගැන විමර්ශණය කරමින් අයකු [/FONT][FONT=&quot]1956 [/FONT][FONT=&quot]දී සිය සියළු දැනුම එක් කොට කඩා වැ‍ටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ කතා තොරතුරු ඉබේම රැස් වන ගුවන් යානා තොරතුරු රෙකෝඩරය [/FONT][FONT=&quot]([/FONT] FDR – Flight Data Recorder [FONT=&quot]නැතිනම් [/FONT]CVR – Cock Pit Voice Recorder )[FONT=&quot]කොහෝම කිවුවත් අපි දන්න නම[/FONT][FONT=&quot]..... [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]කළු පෙට්ටිය[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]නිම වන ලදි[/FONT][FONT=&quot].:eek:[/FONT]
    images


    [FONT=&quot][/FONT][FONT=&quot]කළු පෙට්ටිය[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කියා කියුවත් මෙය උපතින්ම තැඹිලි පාට කුඩා පෙටි‍ටියකි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මේ පෙ‍ටිටිය කෙතරම් ශක්තිමත් ද [/FONT][FONT=&quot]දන්නවද?:confused:[/FONT]
    [FONT=&quot]කාලතුවක්කුවක දමා කොන්[/FONT][FONT=&quot]ක්‍රී[/FONT][FONT=&quot]ට් බිත්තියකට වෙඩි තැබුවත් කිසිදු හානියක් නැත[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]ඒ වගේම සෙන්ටිගේඩ් අංශක [/FONT][FONT=&quot]1000 [/FONT][FONT=&quot]ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අඩි [/FONT][FONT=&quot]20000 [/FONT][FONT=&quot]ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්‍ටිය [/FONT][FONT=&quot]ක්‍රියා [/FONT][FONT=&quot]විරහිත කිරිමට නොහැක[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මේ තැඹිලි පාට කුඩා පෙටි‍ටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන නිසා කවුරුත් ඒකට [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කළු පෙට්ටිය[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කියා කියයි[/FONT][FONT=&quot].:shocked:[/FONT]
    images


    images


    [FONT=&quot]මුල් කා‍ලයේදී [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කළු පෙට්ටියෙන්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ගුවන් නියමු කටහඩ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනතුර සිදුවද්දී ගුවන් යානය ගමන් කල උස සහ වේගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගමන් කල වේගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් වල රෙකෝඩ් වු[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ත් දැන් ඒ සදහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී[/FONT][FONT=&quot].:nerd:[/FONT]
    images

    [FONT=&quot]
    [/FONT]
    images


    [FONT=&quot]ගුවන් අනතුරක් යනු ජිවිත විශා‍ල ගණනාවකට මරු කැදවන බැවින් ගුවන් අනතුරක් තවත් එක් ගුවන් අනතුරක් කියා අත්හැර දමන්නක් නොවේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එය‍ට හේතු වු කරුණු දැන එමගින් තවත් ගුවන්අනතුරක් වලක්වන්නට මේ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කළු පෙට්ටිය[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]මනා වු සේවයක් ඉටු කරයි[/FONT][FONT=&quot].:eek:[/FONT]
    [FONT=&quot]මේ මනා වු සේවයක් ඉටු කරන [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කළු පෙට්ටිය[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]අවුර[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]දු [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]ක් වෙහෙස වී සාදනු ලැබුවේ නම් ඕස්ට්‍රෙලියානු සිඩ්නි විශ්ව විද[/FONT][FONT=&quot]්‍යා[/FONT][FONT=&quot]ලයෙන් ගගන යානා පිළිබඳ උපාධිය ලැබු[/FONT][FONT=&quot] ඕස්ට්‍රේලියානු[/FONT][FONT=&quot] ගගන යානා පරීයේෂණ ආයතනයේ විද[/FONT][FONT=&quot]්‍යා[/FONT][FONT=&quot]ඥයකු වු ඩේවිඩ් වොරන් විසිනි[/FONT][FONT=&quot].:yes::yes:[/FONT]
    [FONT=&quot]
    images
    [/FONT]

    [FONT=&quot]ඔහු එය නිපදවුයේ ගුවන් ගමනක අවසානයේ සිදුවු දේ දැනගත හැකි නම් තවත් ගුවන් අනතුරකට තිත තැබිය හැකිය යන්න තේරුම් ගැනීමත් සමගය‍[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මේ සෑම [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කළු පෙට්ටියකම[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ඊටම පමණක් වෙන්වු වගන්තියක් ඇත[/FONT][FONT=&quot].:eek:[/FONT]
    [FONT=&quot]එනම්[/FONT][FONT=&quot], “[/FONT][FONT=&quot]ගුවන් ගමන් විස්තර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවෘත නොකරන්න[/FONT][FONT=&quot]” ([/FONT]Flight Recorder; Do not Open) [FONT=&quot]යන්නයි[/FONT][FONT=&quot]‍.[/FONT]
    images

    [FONT=&quot][/FONT][FONT=&quot]කළු පෙට්ටිය[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]සොයගන්නා ලද ඕස්ට්‍රෙලියානු විද[/FONT][FONT=&quot]්‍යා[/FONT][FONT=&quot]ඥ ඩේවිඩ් වොරන් පසුගිය ජුලි [/FONT][FONT=&quot]19 (2010 [/FONT][FONT=&quot]ජුලි [/FONT][FONT=&quot]19 [/FONT][FONT=&quot]වැනිදා[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]අවුරුදු [/FONT][FONT=&quot]85 [/FONT][FONT=&quot]ක්ව සිටියදී අවසන් ගමන් ගිය අතර [/FONT][FONT=&quot]‍‍‍, [/FONT][FONT=&quot]ඔහු මිහිදන් කල පෙට්ටියේ ඔහුගේ ඉටුකල සේවයට ගෞරවයක් වශයෙන් එක් වගන්තියක් ලියා තිබුණි[/FONT][FONT=&quot].:eek:[/FONT]

    [FONT=&quot]එනම්[/FONT][FONT=&quot], ([/FONT]Flight RecorderInventor ; Do not Open) [FONT=&quot]යන්නයි‍[/FONT][FONT=&quot].

    [/FONT]
    images
     
    Last edited: