“කළු පෙට්ටිය”

000203F6.gif
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පොඩි නිවැරදි කිරීමක්
    FDR – Flight Data Recorder
    CVR – Cock Pit Voice Recorder
    මේ දෙක දෙකක්. දැන් තියෙන plane එක්කක් මේ දෙකම තියෙනවා. ඒ කියන්නේ Black box දෙකක් තියෙනවා.
    FDR – Flight Data Recorder
    මේකේ plane එකේ sensor වලින් එන දත්ත ප්‍රස්තාර ගත වෙනවා.
    CVR – Cock Pit Voice Recorder
    මේකෙන් Piolet <> Air traffic control communication record වෙනවා.