පොඩි නිවැරදි කිරීමක්
FDR – Flight Data Recorder
CVR – Cock Pit Voice Recorder
මේ දෙක දෙකක්. දැන් තියෙන plane එක්කක් මේ දෙකම තියෙනවා. ඒ කියන්නේ Black box දෙකක් තියෙනවා.
FDR – Flight Data Recorder
මේකේ plane එකේ sensor වලින් එන දත්ත ප්රස්තාර ගත වෙනවා.
CVR – Cock Pit Voice Recorder
මේකෙන් Piolet <> Air traffic control communication record වෙනවා.