“කාලකන්නියෙක්!!!”

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ado aduna ban...:no::no::no::no::no:
    Pitin kenek diha balala e kenawa mannahama ohoma wenawa..api hamoma me wage waradi karnawa.mamath athuluwa.ayewath ehema karanne na kiyala hithagaththa..

    ekanam aththa machan...api hemoma e weredda karanawa..pitin dakina dein minissunwa maninna be..
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ado patta bn.kiyawanakota amutu feling ekak enawa bn.....ela

    Supiri...


    සිරවටම මචෝ... මීට ඉහතා කලකදි මට වුන දේකුත් මතක් වුනා උඹේ මේ පොස්ට් එකට

    hmmm mara lassanai.math minissunwa pitin balala manala thiyenwa....eka kochchara waradida kiyala theruna :(

    අපේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම වැරද්දක් තමයි මේක,හැමතිස්සෙම පිටින් බලල අනුන් ගැන නිමන වලට එනවා,මොන තරං සංස්කෘතිය ගැන,සදාචාරේ ගැන උදම් අනුවත් වැඩක් නැහැ,ඔය වගේ දෙකයි පනහේ පුරුදු එමටයි විශේෂයෙන් බහුතරයක් සිංහල මිනිස්සු අතරේ.(දැන් ගෙරි හම්බය කියල රෙප් කපපියව් පුලුවන්නම්.:lol::lol::lol::lol: ) කවදාවත් අපේ රටේ මිනිස්සු අනුකරණය මිසෙක අනුගමනය කරන්නේ නැහැ කාවවත්.අසුන්දර මිනිස්සුන්ගෙන් පිරුණ, ඇති සුන්දර රටක් මේක......ඒකයි අපි තවමත් මේ පොළොවට ආදරේ.


    sehenna denuna hithata

    dan kalakanniya kiyapu dial ekata aththatama wena wadak thibbe nadda wena ewun kiss karanawa kata aran balan inna :lol:

    ඇස් වලට කඳුලුත් ආව මචන්. මගේ හිතිනුත් මෙවන් වැරදි වැටහීම් අනන්ත අප්‍රමානව ඇතිවෙලා ඇති. ඒත් මේ කතාවෙන් ලොකු දෙයක් මගේ ජීවිතයට එකතු කරගත්තා..

    ගොඩක් ස්තූතියි මචන්

    සිරා කතාව බං.. පිට ඔපයෙන් කවදාවත් මිනිස්සුන්ව මනින්න බෑ..
    ඒ වගේම පිටින් බලලා තව එකෙක් ගැන නිගමනය කරන්නත් හොඳ නෑ..

    ඕක මිනිස්සු කරන ලොකු වැරැද්දක් මචං.. සල්ලිකාරයෙක් නෝමල් ඇඳුමක් ඇඳන් ගියොත්, එහෙම නැත්තං වාහන තියෙන එකෙක් පාරෙ බස් එකේ නැගලා ගියොත් එක කොටසක් කියනවා මල පෙරේතකම කියලා.. තව කොටසක් කියනවා අන්න බලපං සල්ලි තියෙන මිනිහා පෙන්නන්නෑ කියලා.. තවත් සමහරක් කියනවා උගේ සෝභන නෑ කියලා.. ඔය අපේ ලංකාවෙ හැටි බං..:lol:

    superb story mchn :)

    godak hina wena unde ethule godak duka hitena katawak tiyenawa kiyana ekata meka hoda udaharanayak

    ela ela machn
    rep ++


    ado aduna ban...:no::no::no::no::no:
    Pitin kenek diha balala e kenawa mannahama ohoma wenawa..api hamoma me wage waradi karnawa.mamath athuluwa.ayewath ehema karanne na kiyala hithagaththa..


    TFS machan +Rep

    oka thama kiyanne hama welema api dakina deta wada wadi yamak tiyanawa kiyala.


    එළකිරි කොල්ලෙක්;16755041 said:

    fatta machan
    :)

    bump
    rep+


    Rep dunnu comment karapu hemotama thankss..

    Jivitheta deyak ekathu karagaththanam mata e athi..

    :):):):):)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සමහරු කියන්නෙ නම් ඇස් දෙකෙන් දකින කල්, කන් දෙකෙන් අහන කල් කිසිම දෙයක් පිලිගන්න එපා කියල. ඒත් ඇස් දෙකෙන් දැකලක්, කන් දෙකෙන් අහලත් අපි කොච්චර වැරදි වැටහීම් ඇතිකරගන්නවද?

    ඔබ ඇස් දෙකෙන් දකින දේ වත්, කන් දෙකෙන් අහන දේ වත් සත්‍යයම නොවිය හැක....
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    සමහරු කියන්නෙ නම් ඇස් දෙකෙන් දකින කල්, කන් දෙකෙන් අහන කල් කිසිම දෙයක් පිලිගන්න එපා කියල. ඒත් ඇස් දෙකෙන් දැකලක්, කන් දෙකෙන් අහලත් අපි කොච්චර වැරදි වැටහීම් ඇතිකරගන්නවද?

    ඔබ ඇස් දෙකෙන් දකින දේ වත්, කන් දෙකෙන් අහන දේ වත් සත්‍යයම නොවිය හැක....

    ekanam aththa...