“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(

    22730185_499327480424920_7857618089180996724_n.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුතින් එන drama එකේ official trailer එක

    සහෝදරයා

    mekath patta wge
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    *කාගනින් කියලත් කියනව නේද :P

    ඒකනම් අවුල් තමයි. ටික් සද්දයක් හරි දාලා පෙන්නයිනේ :lol:
    නාට්‍යනම් සුපිරියට තියෙයි

    එන මාසේ ඉදන් පෙන්නනවලු

    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාත් කිරියෙන් යකෝ දැක්කේ.... ඒකාලේ කූබියෝ වගේ ගිණි අවි එකටත් ත්‍රෙඩ් එකක් ගියා..... ඒකෙන් තමයි මාත් දැනගත්තේ........... කුබියෝ දැනගත්තෙත් මේකේ ත්‍රෙඩ් එකකින්....... ඒකත් බලන්නේ නෙට් එකේ ඇඩ් නැතිව......
    අපි බලන ටීවී බැරියැ........

    ගීණි අවි හා ගිණි කෙළි ටෙලිය තාක්ෂණික දුර්වලතා හා අඩුපාඩු තිබුනත් නැගලා ගියේ දක්ෂ නලූවන් පිරිසක් සම්බන්ධ වුන නිසයි මොකද සමහර දේවල් කරන්න අපේ බජට් නෑ තාක්ෂණික පහසුකම් නෑ කතාවේ තිබුන ප්‍රබලත්වය නිසා අනෙකුත් දේවල් කැපිලා පෙනුනේ නෑ කොටස් 150 ෂෙඩුල් කරපු ටෙලිය කොටස් 281 ගිහිල්ලා තමයි ඉවරවුනේ :P
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඒකනම් අවුල් තමයි. ටික් සද්දයක් හරි දාලා පෙන්නයිනේ :lol:
    නාට්‍යනම් සුපිරියට තියෙයි

    එන මාසේ ඉදන් පෙන්නනවලු

    Mekath supiri wage
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    අඩෝ මේ නුල නිසා මත ඊයේ නිකමට වගේ බලන්න ගත්ත එකක්. අන්තිමට ඊයේ පාන්දර 2 වෙනකම ඊයේ වෙනකම් අපු ඔක්කම බැලුව බන්... කියන්න වචන නැ බන් පට්ටම කතාවක් බන් ඇත්තටම මන් ගොඩක් කාලෙකින් බලපු හොද සිංහල කතාවක් බොහොම ස්තුතියි බන් මේ නුල දාල දැනුවත් කරාට... ඔබට ජය... :):):)
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ගීණි අවි හා ගිණි කෙළි ටෙලිය තාක්ෂණික දුර්වලතා හා අඩුපාඩු තිබුනත් නැගලා ගියේ දක්ෂ නලූවන් පිරිසක් සම්බන්ධ වුන නිසයි මොකද සමහර දේවල් කරන්න අපේ බජට් නෑ තාක්ෂණික පහසුකම් නෑ කතාවේ තිබුන ප්‍රබලත්වය නිසා අනෙකුත් දේවල් කැපිලා පෙනුනේ නෑ කොටස් 150 ෂෙඩුල් කරපු ටෙලිය කොටස් 281 ගිහිල්ලා තමයි ඉවරවුනේ :P

    අඩෝ ඔක්කම බලන්න ගන්න පුළුවන් තැනක් කියපන්කො මට ඔක්කම බලන්න බැරි උනා බන්.........