“කුඹියෝ” ටීවී සිරිස්

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    තෙල් සීන් එක නම් කොහොමත් ඔහොම එකක් තමයි.. ජීවිතේට ෆුප් ටෑන්ක් ගහන්නෙ නැති මිනිස්සු ඒවත් ෆුල් කරන් දෙවල් වලත් කෑන් වල සටොක් කරගෙන.. මහා තෙල් හිඟයක් එයි කියල බයට.. ඉතින් දවස් 3 4ක් දුවන්න තිබුන තෙල් ටික දවසෙන් ඉවර වෙනව.. එතකොට තෙල් හිඟය..

    25h2tlh.png


    Walter White (Breaking Bad main character)

    :baffled::baffled::baffled:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    108000 mt stock ekak thiyaganna puluwan
    thel naha kiyaddi stock eka 12000-14000mt wtihara

    මිනිස්සු නිමක් නෑ.. හෝ ගාල පොලිමේ ඉඳල තෙල් ස්ටොක් කරනව.. ඒත් තාම ෂෙඩ් වල තෙලුත් ගහනව.. :P අද රෑට නැවත් එනව.. අනිද්ද උදේ වෙනකොට තෙලුත් තියනව..

    මිනිස්සු කලබල වෙලා මෙච්චර දැඟලුවෙ නෑ නම් හිතුව තරම් ගැටලුවක් නොවී තියෙන්න තිබුන කියල හිතෙන්නෙ නැද්ද

    මන්ද මට හිතුන :P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මිනිස්සු නිමක් නෑ.. හෝ ගාල පොලිමේ ඉඳල තෙල් ස්ටොක් කරනව.. ඒත් තාම ෂෙඩ් වල තෙලුත් ගහනව.. :P අද රෑට නැවත් එනව.. අනිද්ද උදේ වෙනකොට තෙලුත් තියනව..

    මිනිස්සු කලබල වෙලා මෙච්චර දැඟලුවෙ නෑ නම් හිතුව තරම් ගැටලුවක් නොවී තියෙන්න තිබුන කියල හිතෙන්නෙ නැද්ද

    මන්ද මට හිතුන :P
    gewal wala thiyena duwanne nathi wahanawalatath minissu thel gahala eka pissuwak kala
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,539
    113
    "කුරුඳු වත්තේ පොමනේරියන් බැල්ලියෝ දන්නව නම් ගමේ එකෙක් අල්ලන්නේ ගමේම එකෙක් කියලා උන්ට ලැජ්ජා හිතෙයෙි නේද සර්"

    පට්ට ටොක්ස් එක ජෙහාන්
    :rofl::rofl::rofl: