තෙල් සීන් එක නම් කොහොමත් ඔහොම එකක් තමයි.. ජීවිතේට ෆුප් ටෑන්ක් ගහන්නෙ නැති මිනිස්සු ඒවත් ෆුල් කරන් දෙවල් වලත් කෑන් වල සටොක් කරගෙන.. මහා තෙල් හිඟයක් එයි කියල බයට.. ඉතින් දවස් 3 4ක් දුවන්න තිබුන තෙල් ටික දවසෙන් ඉවර වෙනව.. එතකොට තෙල් හිඟය..
![]()
Walter White (Breaking Bad main character)



අද රෑට නැවත් එනව.. අනිද්ද උදේ වෙනකොට තෙලුත් තියනව..






