“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
EPi 05 :P
23622100_1852922888353159_6192127405053940602_n.jpg

 
Sep 4, 2015
3,212
269
0
අර කැරි CID කාරයා ෂුවර් එකට Spy Mic එකක් දාන්න ඇති ජෙහාන්ගෙ මේසෙ යටට. කැරි බල්ලා.:oo:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපෝ සහෝදරයෝ එකනම් චොර
    කූඹියෝ ලගින්වත් තියන්න බෑ
    ලියන බාසාවෙන් කතාකරන්නේ රවින්ද්‍රයා
    :dull::dull::dull:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපෝ සහෝදරයෝ එකනම් චොර
    කූඹියෝ ලගින්වත් තියන්න බෑ
    ලියන බාසාවෙන් කතාකරන්නේ රවින්ද්‍රයා
    :dull::dull::dull:

    ඔව් 1st episode එක කූඹියෝ 1st episode එක තරම් වැදුනේ නෑ. ඕකට වෙනම thread එකක් තියෙනවා නේද?