රෝසම රෝස පාටයි අයියෙ, පිං පාට බේරෙනව අයියෙ![]()

අර කැරි CID කාරයා ෂුවර් එකට Spy Mic එකක් දාන්න ඇති ජෙහාන්ගෙ මේසෙ යටට. කැරි බල්ලා.![]()
සහෝදරයා එක R rated එකක් වගේ නේ? trailer එකේ කුණුහරුපත් කියනවා. Uncensored එක youtube දාන්ඩ තියෙන්නේ.

me mokakda ban? uge PC ekada? mehema eliye daan innawada yako serama seen prasiddiye![]()

අපෝ සහෝදරයෝ එකනම් චොර
කූඹියෝ ලගින්වත් තියන්න බෑ
ලියන බාසාවෙන් කතාකරන්නේ රවින්ද්රයා