“කුඹියෝ” ටීවී සිරිස්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,757
    113
    Gampaha
    7.50 විනාඩියේ ඉදන් බලපන් පොඩ්ඩක් ;)
    මේව නම් රියල් ගොන් කතා. :lol: දැන් ඉතිං හදල ඉවරයිනෙ.. අරහෙන් මෙහෙන් බනිද්දි ශේප් වෙන්න කියන කතා.. :P ටීවි සීරීස් බලල නැති උන්ට හොදයි මෙහෙම කතා.. GOT S4 වගේ ටෝකක් දෙන්නෙ... :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේව නම් රියල් ගොන් කතා. :lol: දැන් ඉතිං හදල ඉවරයිනෙ.. අරහෙන් මෙහෙන් බනිද්දි ශේප් වෙන්න කියන කතා.. :P ටීවි සීරීස් බලල නැති උන්ට හොදයි මෙහෙම කතා.. GOT S4 වගේ ටෝකක් දෙන්නෙ... :rofl:

    ඌ කියන්නෙ ඇත්ත.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩෝ අද එපියේ මෙඩිකල් රුම් එකේ හිටිය උන් පවා හොදට රගපන්වා බන් :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අඩෝ අද එපියේ මෙඩිකල් රුම් එකේ හිටිය උන් පවා හොදට රගපන්වා බන් :D

    කතාව බැලුව නම් කට වහන් ඉඳින්කෝ. අපි මේ යූටියුබ් දානකන් පුකේ ඇඟිල්ල ගහන් ඉන්නෙ.:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේව නම් රියල් ගොන් කතා. :lol: දැන් ඉතිං හදල ඉවරයිනෙ.. අරහෙන් මෙහෙන් බනිද්දි ශේප් වෙන්න කියන කතා.. :P ටීවි සීරීස් බලල නැති උන්ට හොදයි මෙහෙම කතා.. GOT S4 වගේ ටෝකක් දෙන්නෙ... :rofl:

    කතාව මෙලෝරහක් නැතිවෙනකොට මිනිස්සු චැනල් මාරුකරනවා........ ඌ මෑන් වෙන්න බලෙන්ම ස්ටෝරිය ඩල් කරලා......:P අනේ හුකේ....... :rofl::P මාකටිං කුකුළෝ ඔහොම්මමයි...
    මටනං හිතෙන්නේ මුන්ව දැන් පුම්බනවා හොදටම වැඩියි.......... උස්සල උස්සලා අතෑරියොත් හානිය වැඩියි........
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    eka photo ekakata gahanna bari nam photos kihipayak gahapanko.. priyanthata dunna nam gahala dei..

    අනිත් අව්ල ඔහොම ලොකු දෙයක් කරද්දී එක පාරටම බිත්තියේ ලියනවද.ඕන එකෙක් කොළ වල ලියල edit කරලනේ paint වලින් ලියන්නේ. කොළ 4ක 5ක කරුනුනේ. අනික ප්‍රියන්ත ෆොටෝ ගන්නේ 7 වසරේ එකෙක් ඉස්කෝලේ හොරෙන් phone එකක් ගෙනල්ල වගේ.පුදුමයි සතියක්වත් ඔහොම හැසිරිලා මාට්ටු නොවී හිටියොත්.