“කුඹියෝ” ටීවී සිරිස්

madmax9

Active member
  • Feb 21, 2017
    397
    61
    28
    patta kathawa machan math office ekedi kotas 6 baluwe. oke preview kiyana eke okkoma scene na wage machan.
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    dvdrip eka preview only kiyala yata thiyenawa hodata balapan. dala adahasak ganna release karapu ekak.

    ඔව් ඔව් එක දැක්ක මං හිතුවේ release කලේ නැති නිසා කියලා. එල එල.

    සීසන් 01 ඔක්කොම කොටස් 58 තියෙනවා කියනවා DVDRip අනිත් කොටස් ටික එකතු වෙලා කතාව ඉස්සරහට යනවා බං :):)

    එල එල :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඔක්කෝම බැලුවා සුපිරි කතාවක්. සෙනසුරාදා ඉරිදා නැතුව සතියෙ හැමදාම යන එකක් උනානම් හොදයි:yes::yes:

    අපේ රටට මේ වගේ කතා ගැලපෙනවද කියන එක තමයි ඊලඟ ප්‍රශ්නෙ. මේවා බලලා මීටරේ ශාප් වෙච්ච ගෑනු මිනිහට හොරෙන් ගේම් ගහයි, මිනිහා ගෑනිට හොරෙන් ගේම් ගහයි, හොරු මංකොල්ල ජාවාරම් කාරයො කරන්න පටන්ගත්තොත් නවත්තනව බොරු:baffled::baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔක්කෝම බැලුවා සුපිරි කතාවක්. සෙනසුරාදා ඉරිදා නැතුව සතියෙ හැමදාම යන එකක් උනානම් හොදයි:yes::yes:

    අපේ රටට මේ වගේ කතා ගැලපෙනවද කියන එක තමයි ඊලඟ ප්‍රශ්නෙ. මේවා බලලා මීටරේ ශාප් වෙච්ච ගෑනු මිනිහට හොරෙන් ගේම් ගහයි, මිනිහා ගෑනිට හොරෙන් ගේම් ගහයි, හොරු මංකොල්ල ජාවාරම් කාරයො කරන්න පටන්ගත්තොත් නවත්තනව බොරු:baffled::baffled:

    උඹට මම කියුවේ බය නැතුව බලපං කියලා :):) දිනපතා යනවට වැඩිය සතියට දවස් 2 ගියාම ඊලඟට මොකද වෙන්නේ කියන කුතුහලය ඔලූවේ තියෙනවා ;) කතාව බලන්න පොඩි උත්තේජනයක් එකෙන් ලැඛෙනවා :P

    ගේම් දෙන එකා කොහොමත් දෙනවා බං :nerd: හැබැයි මේ වගේ හිතන්න උත්සහා කරන්න අවශ්‍ය දේවල් මේ නාට්‍යයෙන් පෙන්නුම් කරනවා :)
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    උඹට මම කියුවේ බය නැතුව බලපං කියලා :):) දිනපතා යනවට වැඩිය සතියට දවස් 2 ගියාම ඊලඟට මොකද වෙන්නේ කියන කුතුහලය ඔලූවේ තියෙනවා ;) කතාව බලන්න පොඩි උත්තේජනයක් එකෙන් ලැඛෙනවා :P

    ගේම් දෙන එකා කොහොමත් දෙනවා බං :nerd: හැබැයි මේ වගේ හිතන්න උත්සහා කරන්න අවශ්‍ය දේවල් මේ නාට්‍යයෙන් පෙන්නුම් කරනවා :)

    :cool::cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මේ කතාවෙ මුලදි තිබ්බ ගතිය නැතිවෙලා යන්න එන්නේ... :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේ කතාවෙ මුලදි තිබ්බ ගතිය නැතිවෙලා යන්න එන්නේ... :oo:

    විකාරද බන් :baffled::baffled: හාල් පොල් විකුනන කතාවක් බලලා වැඩක් නෑනේ බන්:dull:
    දැන් තමයි ඌගේ ක්‍රිමිනල් මයින්ඩ් එක පොඩ්ඩ පොඩ්ඩ ඇවිස්සෙන්න ගන්නෙ. ඉන්ටනැශනල් මට්ටමට නැතත් ලංකාවේ මෙහෙම හරි නිර්මාණයක් වෙච්ච කොච්චර දෙයක්ද
     
    Oct 13, 2016
    2,675
    276

    අනිවා බන්. හාල් පොල් විකුණන magazine විකුණන සීන් වැඩක් නෑ. ඒවා කෙලවෙනවා කියලා පෙන්නන්නේ සමාජ යතාර්ථය. මිනිහෙක්ට සාදාරණව ජීවත් වෙලා ජීවිතේ ගොඩ දාන්න බෑ කියලා පෙන්නන්න මේ සමාජ රාමුව තුල. ගේම් දෙන්නම වෙනවා ගොඩ යන්න නම්. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අනිවා බන්. හාල් පොල් විකුණන magazine විකුණන සීන් වැඩක් නෑ. ඒවා කෙලවෙනවා කියලා පෙන්නන්නේ සමාජ යතාර්ථය. මිනිහෙක්ට සාදාරණව ජීවත් වෙලා ජීවිතේ ගොඩ දාන්න බෑ කියලා පෙන්නන්න මේ සමාජ රාමුව තුල. ගේම් දෙන්නම වෙනවා ගොඩ යන්න නම්. :yes:

    :yes::yes:ඔව් බන්. මේ කතාවෙන් තනිකරම සමාජ යථාර්ථය අවුස්සලා එලියට ගන්නවා. තමන්ට කෙලින්නෙ තමන්ගෙම එකෙක්. සුපර් මාකට් යන්න හේතුව. ප්‍රිවීව් වීඩියෝ එකේ තිබ්බ, ගොළුවට සල්ලි දීලා සුදු නෝනලා ගන්න ආතල් එක එහෙම තිත්ත ඇත්ත. මේවා බලලා හරි අපේ මිනිස්සු වෙනස් උනොත් ලොකු දෙයක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mokakda ban ara 8 weni eka patan gannakota "AWASAN WARATA DAKINA WITA" kiyana ekedi pennana duwana scene eka kalin episode ekaka nothibba ekakne