සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 08:00 ට ITN එකේ.
ඉරිදා (24) වෙනකොට 9 කොටස Youtube එකට එයි.![]()
ela
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 08:00 ට ITN එකේ.
ඉරිදා (24) වෙනකොට 9 කොටස Youtube එකට එයි.![]()
මාත් බැලුවා බං ඕක. මම හිතන්නෙ මුන් ඕක කන්ටිනියු කරයි කියලා.![]()
ඒ ට්‍රේලර් එකක්ලු බන්රත්තරං;22235023 said:ඕක එච්චර දිග නෑ
පත්තර බිස්නස් එක කෙලවෙනවා බස් කාරයෝ එක්ක වලියක් දාන් බස් සංගමේ ගේම ඇදලා
ඊට පස්සේ මුන් කෝටිපතියෙක්ගේ ජගුවර් එකක් සීස් කරන්න ප්ලෑනක් ගහලා දෙනවා ලීසින් කාරයන්ට සුද්දෙකුයි සුද්දියෙකුයි දාලා
ඒකෙන් පස්සේ ජේවීපී එකෙන් එනවා මුන්ගෙන් උපදෙස් ගන්න ලොකු ලොකු ගේම් වලට. අන්තිමට මූ ඒවගේ ලොකු ගේම් වලට කන්සල්ට් කරන එකෙක් වෙනවා
එතනින් කතාව ඉවරයි
ඕක පරන කතාවක් මම කලින් බැලුවා

ITN eken youtube videos walata copyright kelinawa neda.
hmmm hmmm ඔව් මචෝ මමත් එක notice කළා
මේක පට්ට බං කොටස් සියල්ලම බැලුවා දැනට ආපු.. අලුතින් ආවොත් අප්ඩේට් කරහං ඈ..