“කුඹියෝ” ටීවී සිරිස්

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    mokakda ban ara 8 weni eka patan gannakota "AWASAN WARATA DAKINA WITA" kiyana ekedi pennana duwana scene eka kalin episode ekaka nothibba ekakne
    ඒක පළවෙනි එක පටන්ගන්නකොටම පෙන්නනවා. :yes:
    ඒ පස්සෙන් පන්නන කට්ටිය නේද 8 වෙනි එකේදි ඇවිත් වාහනයක් උස්සන වැඩේ බාරදෙන්නේ... :eek:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    විකාරද බන් :baffled::baffled: හාල් පොල් විකුනන කතාවක් බලලා වැඩක් නෑනේ බන්:dull:
    දැන් තමයි ඌගේ ක්‍රිමිනල් මයින්ඩ් එක පොඩ්ඩ පොඩ්ඩ ඇවිස්සෙන්න ගන්නෙ. ඉන්ටනැශනල් මට්ටමට නැතත් ලංකාවේ මෙහෙම හරි නිර්මාණයක් වෙච්ච කොච්චර දෙයක්ද

    බලමු.:nerd:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක පළවෙනි එක පටන්ගන්නකොටම පෙන්නනවා. :yes:
    ඒ පස්සෙන් පන්නන කට්ටිය නේද 8 වෙනි එකේදි ඇවිත් වාහනයක් උස්සන වැඩේ බාරදෙන්නේ... :eek:


    පළවෙනි එක පටන්ගන්නකොටම පෙන්නනවා kiwwe?
    kee weni episode ekeda ban :oo:

    mama detun para online stream kala hama episode ekakma :oo:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113

    ah... e kiwwe me drama eka repeat telecast ekakda :oo:

    mata kiyapanko drive eke tyenne episode keeyakda kiyala?
    mulu drama ekama tyeda???
    mama kalpana kara kara hitiye satiyata eka gane balanna iwaseemak natiwa

    190mb paya 2.5k wage ekak ney. tv eke yana epi walin kiyanawa nam epi 15-20 wage ekak keti karala podda podda oya preview eke yanawa. mama kiyanawata ooka balapanko. ubata therewi ethakota
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    රත්තරං;22235023 said:
    ඕක එච්චර දිග නෑ

    පත්තර බිස්නස් එක කෙලවෙනවා බස් කාරයෝ එක්ක වලියක් දාන් බස් සංගමේ ගේම ඇදලා

    ඊට පස්සේ මුන් කෝටිපතියෙක්ගේ ජගුවර් එකක් සීස් කරන්න ප්ලෑනක් ගහලා දෙනවා ලීසින් කාරයන්ට සුද්දෙකුයි සුද්දියෙකුයි දාලා

    ඒකෙන් පස්සේ ජේවීපී එකෙන් එනවා මුන්ගෙන් උපදෙස් ගන්න ලොකු ලොකු ගේම් වලට. අන්තිමට මූ ඒවගේ ලොකු ගේම් වලට කන්සල්ට් කරන එකෙක් වෙනවා

    එතනින් කතාව ඉවරයි


    ඕක පරන කතාවක් මම කලින් බැලුවා

    මාත් බැලුවා බං ඕක. මම හිතන්නෙ මුන් ඕක කන්ටිනියු කරයි කියලා. ;);)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    21462809_1326005007497112_3054205213055757469_n.jpg
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Last edited:
    • Like
    Reactions: upulpdn

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ow ow. mama ara drive dala thibunu eka download kala. eke mulma eke thibuna :)

    8 n iwarada ban :rolleyes:
    සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 08:00 ට ITN එකේ.
    ඉරිදා (24) වෙනකොට 9 කොටස Youtube එකට එයි. :D
     
    Last edited: