“කුඹියෝ” ටීවී සිරිස්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බං අර පත්තර වාර්තාවේ (Blackmail කරන්න අර පත්තර වාර්තා කාරයට යවන එක) ප්‍රියන්තයගෙ ඇත්ත නම දාන්නෙ :baffled:

    ඒකට හේතුව ප්‍රියන්ත මූණට මූණ පද්මකුමාරව මීට් වෙලා තිබීම.
    ඇත්ත මනුස්සයාගේ නම ෆොටෝ එකත් එක්ක දැම්මම පස්සේ දවසක හොයලා බැලුවම උනත් අවුලක් නෑනේ:baffled:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔන්න බලපන් ඊයේ දීපු ගේම කවදා හරි මාට්ටු වෙනවා..මොකද ජෙහාන් ගේම දුන්නේ පැපරාසි වාර්තාකාරෙකුට උ ඕක අනිවාර්යෙන් හොයනවා..හැබැයි අහු උනාට බේරෙනවා ඒ බේරෙන්නේ අරුට කතාකර ගන්න බැරි හින්දා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න බලපන් ඊයේ දීපු ගේම කවදා හරි මාට්ටු වෙනවා..මොකද ජෙහාන් ගේම දුන්නේ පැපරාසි වාර්තාකාරෙකුට උ ඕක අනිවාර්යෙන් හොයනවා..හැබැයි අහු උනාට බේරෙනවා ඒ බේරෙන්නේ අරුට කතාකර ගන්න බැරි හින්දා

    :cool::cool::cool:
    ඔව්.:)
    " ඒක තව හොඳයි" කියලා බර කරලා කිව්වා ජෙහාන්
     
    • Like
    Reactions: prisly

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    ඔන්න බලපන් ඊයේ දීපු ගේම කවදා හරි මාට්ටු වෙනවා..මොකද ජෙහාන් ගේම දුන්නේ පැපරාසි වාර්තාකාරෙකුට උ ඕක අනිවාර්යෙන් හොයනවා..හැබැයි අහු උනාට බේරෙනවා ඒ බේරෙන්නේ අරුට කතාකර ගන්න බැරි හින්දා

    matath hithenne me game eka nam mattu wei. Okkoma gahana games perfect unoth kathawenuth wedak nehene.
    Drama eke 1st episode eke pennuwa Pathmakumara kotuwe duwa gena yanawa and minihage passen Van ekak minissu pannanawa. Story eka patan ganne methanin wenna athi.
     
    • Like
    Reactions: prisly

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් බලන්න හොඳද නැද්ද කියන්නකෝ උපුලෝ :baffled:

    බලපන්.
    හැබැයි මම කළා වගේ ප්‍රිවීව් එක බලන්න එපා.
    යූටියුබ් එකෙන් ඩව්න්ලෝඩ් කරලම බලන්න.

    ලංකාවේ එකක් විදියටත් දෙබස් වල අමුතු ලයිව් ගතිය නිසාත් බෝරින්ග් හිතෙන්නේ නෑ... (ඇමෙරිකා ටීවී සීරීස් වල වගේ අයන් හිටින්ග් නෑ හැබැයි. )ශ්‍රී ලංකන් ගේම් කාරයෙක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බලපන්.
    හැබැයි මම කළා වගේ ප්‍රිවීව් එක බලන්න එපා.
    යූටියුබ් එකෙන් ඩව්න්ලෝඩ් කරලම බලන්න.

    ලංකාවේ එකක් විදියටත් දෙබස් වල අමුතු ලයිව් ගතිය නිසාත් බෝරින්ග් හිතෙන්නේ නෑ... (ඇමෙරිකා ටීවී සීරීස් වල වගේ අයන් හිටින්ග් නෑ හැබැයි. )ශ්‍රී ලංකන් ගේම් කාරයෙක්
    මම එකක් බැලුවා අර රෙදි ගන්න යන එපිසෝඩ් එක :baffled: මට ඇල්ලුවේ නෑ

    පලවෙනි එපිසෝඩ් එක බලන්න ඕනේ :yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    matath hithenne me game eka nam mattu wei. Okkoma gahana games perfect unoth kathawenuth wedak nehene.
    Drama eke 1st episode eke pennuwa Pathmakumara kotuwe duwa gena yanawa and minihage passen Van ekak minissu pannanawa. Story eka patan ganne methanin wenna athi.

    e uge passen newei bn elawanne:no::no::no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම එකක් බැලුවා අර රෙදි ගන්න යන එපිසෝඩ් එක :baffled: මට ඇල්ලුවේ නෑ

    පලවෙනි එපිසෝඩ් එක බලන්න ඕනේ :yes:

    matath eka boring episode ekak wenawa. katawa galayana widiya ekka aulak nea. mula indan balapan
     
    amitha91

    Member
    Oct 16, 2017
    2
    0
    0
    bump

    “කුඹියෝ” ටීවී සිරිස් - සීසන් 1

    කුඹියා කියන්නේ පොඩි සතෙක්. ඒත් ඌගේ වැඩ පොඩි නැහැ. “කුඹියෝ” ප්‍රධාන චරිතයත් ඒ වගේ. අහිංසක චරිතයක් වගේ පෙනුනත්.... සමාජයේ වැඩි කැපී පෙනීමක් නැති චරිතයක් වුනත් එල්ල කරන්න පුළුවන් බලපෑම ප්‍රබලයි.

    කුඹියෝ කතාව ගොඩනැගෙන්නේ අපරාධකාර මොළකාරයෙක් ඒ කියන්නේ Criminal master minder කෙනෙක් වටා. මුදලට අපරාධ කරන එකයි ඔහුගේ රැකියාව. හැබැයි ඔහු ලේ හැලෙන අපරාධ සිදු කරන්නේ නැහැ. උදාහරණයක් විදියට එක්තරා දේශපාලකයෙක්ට අවශ්‍ය වෙනවා ඔහුගේ ජිවිතයට අනවශ්‍ය බලපෑම් එල්ල කරන මාධ්‍යවේදියෙක් නිහඬ කරන්න, ඒත් ඔහුට හිරිහැර නොකර. ඒ වගේ අවස්ථා උපක්‍රමිකව විසඳා දීමයි අපේ ප්‍රධාන චරිතයේ රැකියාව. මේ ඇවිල්ලා තනිකරම මොළෙන් කරන ගේම් එකක්. ඔහු වටා තමයි “කුඹියෝ” ගොඩ නැගෙන්නේ. ජෙහාන් කියන ඒ චරිතයට පණ පොවන්නේ රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්න.

    “පායනා කාලේදී රෑ දවල් මහන්සි වී” කවියේ අග ඉදන් මුලට තියෙන්නේ මේ ගේම්කාරයාගේ ජිවිතේ.

    රංගන දායකත්වය :
    තුමිඳු දොඩන්තැන්න, කලණ ජයනාත්, යුරේනි නොෂිකා තමයි ප්‍රධාන භූමිකා තුන. ඊට අමතරව ඇන්ඩෘ පුල්ලේ, සේනක ඇන්තනි,පරාක්‍රම ජයසිංහ,ඩබ්.ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, ජගත් මනුවර්ණ, විශ්වජිත් ගුණසේකර, රම්‍යා වනිගසේකර, නෙතලි නානායක්කාර, මොරින් චාරුණි,උදාර අබේසුන්දර, තුසිත් ලක්නාත්,බුද්ධික ජයරත්න, බන්දුල සූරියබණ්ඩාර, නිශාන්ත ප්‍රියදර්ශන

    කුඹියෝ
    පිටපත් රචනය ලක්මාල් ධර්මරත්න/දමිත චන්ද්‍රසිරි
    කැමරා අධ්‍යක්ෂණය මැක්ලේන් ඇඩම්ස්
    සංස්කාරක දමිත චන්ද්‍රසිරි
    සංගීත අධ්‍යක්ෂ අචල සොලමන්, තිස්ස සුරේන්ද්‍ර
    දෘශ්‍ය ප්‍රයෝග නසාෆි මොහොමඩ්

    mirror art / saravita

    සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේම රාත්‍රී 8 ට ස්වාධින රුපවාහිනියේ

    17884202_411613365862999_1944398964143454133_n.jpg

    2017-08-22-ent-141.jpg

    [/QUOTE]
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මේ බන් ඇන්ජි මාරයි නේහ් :baffled::love::love:
    ඒ නිලියගෙ නම හොයල දියන්කො